ඊයේ රාත්‍රියේදී කොළඹ ජාතික රෝහලට අසනීප තත්වයක් හේතුවෙන් රෝගීන් දෙදෙනෙක් ඇතුලත් කිරීමේදී මිය ගොස් තිබෙන බව වාර්තා වෙනවා. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා මිය ගොස් තිබෙන නිශ්චිත හේතුව මේ දක්වා වාර්තා වී නොමැති අතර මියගිය පුද්ගලයින් දෙදෙනාගේ සිරුරු වලින් ලබා ගන්නා ජෛව සාම්පල් පටල PCR පරික්ෂණයන් සදහා ද මේ වන විට යොමු කර තිබෙන බව යුද […]
බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල සහ කුලියාපිටියේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක පොලිස් වසම් පහක් ආශ්‍රිතව අද අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළඳසැල් සහ ඔසුසැල් විවෘතව පවතින බව පොලිසිය පවසනවා. ඒ අනුව සතොස, සමූපකාර, සුපිරි වෙළඳසැල් සහ ඔසුසැල් අද උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා විවෘතව පවතිනු ඇති. පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, මුහුණු ආවරණ පැළඳීම, […]
තවත් කොරෝනා ආසාදිතයින් 124 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඔවුන්ගෙන් 106 දෙනෙකු මීන් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් වන අතර සෙසු 18 දෙනා නිරෝධායනය මධ්‍යස්ථානවලින් හඳුනාගත් ආසාදිතයින්. ඒ අනුව, අද දිනයේ මේ වනවිට හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 335ක්. මේ දක්වා මිනුවන්ගොඩින් සහ පෑලියගොඩින් හමු වූ ආසාදිතයින් සංඛ්‍යාව 5,731ක් දක්වා ඉහළ ගොස් […]
කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 211 දෙනෙකු හඳුනාගෙන ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. නිරෝධායන මධ්‍යස්ථානවල සිටි 9 දෙනෙකු සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් 202 දෙනෙකු එලෙස හඳුනාගෙන ඇති බවයි යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේ. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 9081ක් දක්වා ඉහළ ගියා.
බස්නාහිර පළාතට නිරෝධායන ඇඳිරි නීතිය පැනවුව ද උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට එය බාධාවක් නොවන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසනවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමේන්තුව විභාගයට පෙනී සිටින දරුවන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැළසීමට එකඟ වී ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළා. ඔහු වැඩිදුරටත් පැවසුවේ, විභාග මධ්‍යස්ථානවලට අවශ්‍ය සෞඛ්‍යාරක්ෂාව නිසි […]
දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ඇමරිකාවේ රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ මහතා අද දහවල් දිවයිනෙන් පිටත්ව ගියා. ඊයේ රාත්‍රී 7.30 ට පමණ මෙරටට පැමිණි ඒ මහතා අද උදෑසන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී නිල වශයෙන් සාකච්ඡා පැවැත්වුවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති මෙම සාකච්ඡාවේදී දෙරට ආර්ථික සහයෝගීතාව පිළිබඳ අදහස් පළ කෙරුණා. කොරෝනා වසංගතය පහව යාමෙන් පසු […]
මේ වන විට මෙරට කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා සුදානම් කර තිබු ඇදන් අතරින් සියයට 90 කට වඩා මේ වන විට කොරෝනා රෝගීන්ගෙන් පිරිගොස් ඇති බවට වාර්තා වෙනවා. මේ හේතුවෙන් වෛද්‍ය අධික්‍ෂණය යටතේ රෝහල් නොවන වෙනත් මධ්‍යස්ථාන යටතේ රෝග ලක්‍ෂණ නොපෙන්වන ආසාදිතයන් හට ප්‍රතිකාර කිරීම සදහා යොමු කිරීමට අවදානය යොමුව තිබෙන බව පැවසෙනවා. විශේෂයෙන්ම මේ […]
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයට මාස 4 කට ආසන්න කායලයක් පනවා තිබූ දැඩි සීමාවන් ඉවත් කිරීමෙන් පසු මෙල්බර්න් අගනුවර වෙළඳසැල්, අවන්හල් සහ හෝටල් අද යළි විවෘත කෙරුණා. ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා සඳහන් කළේ, මෙල්බර්න් නුවර ව්‍යාප්ත වී තිබූ කොරෝනා වසංගතය මේ වනවිට මුළුමනින්ම පාහේ පාලනය කර ඇති බවයි. හෙට සිට මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ වැසියන්ට සිය නිවෙස්වලට අමුත්තන් ගෙන්වා […]
මඩකලපුව, පූනානි ප්‍රදේශයේ පිහිටි ෂරියා විශ්වවිද්‍යාලය අද සිට කොරෝනා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත්කර තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මතයි. පොළොන්නරුව මහරෝහල මගින් එහි පරිපාලන කටයුතු සිදු කෙරෙන අතර වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය යොදවා ඇත්තේ ද එම රෝහල මගින්. රෝගීන් 1200කට පමණ මෙහි ප්‍රතිකාර කිරීමේ හැකියාව පවතිනවා. ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කටයුතු නිල වශයෙන් ආරම්භ […]
කලවාන මූලික රෝහලේ ළමා වාට්ටුව ප්‍රධාන වෛද්‍යවරියක සේවයං නිරෝධායනයට ලක් කර තිබෙනවා. අදාල වෛද්‍යවරිය pcr පරීක්ෂනයකට භාජනය කර තිබෙන අතර එම පරීක්ෂණ වාර්තාව ලැබෙන තෙක් මෙලෙස එම රෝහලේ ළමා වාට්ටුව වසා දැමීමට තීරණය කර තිබෙනවා. මේ අනුව එම වෛද්‍යවරිය සමග සිටි තවත් වෛද්‍යවරුන් දෙදෙනකු ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ දසදෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කිරිමට ද පියවර ගෙන […]
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය හෙට සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කර ඇති බව එහි බලධාරීන් සදහන් කරනවා. ඒ එම ආර්ථික මධ්‍යස්ථානනද කොරෝනා අසාදිතයෙකු වාර්තා වීමත් සමගයි. මේ අනුව එම කොරෝනා අසාදිතයා idh රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහුගේ සමීපතමයින් හා ආශ්‍රිත පුද්ගලයින් pcr පරික්ෂණයට භාජනය කිරීමට නියමිතව තිබෙනවා.
එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් නිෂ්පාදනය කර ඇති කොරෝනා එන්නත සාර්ථක වන බවට එම විශේඥයින් සදහන් කරනවා. කොරෝනා වෛරසයට මර්දනය කිරීමට මෙම එන්නත හරහා බොහෝ දුරට හැකි බව පවසන එම විශේෂඥයින් පවසන්නේ ලබන වසරේ එනම් 2021 වසරේ මුල් කාලය තුලදීම වෙළඳපොළට නිකුත් කිරීමට හැකි බවයි. මෙම නිෂ්පාදන කටයුතු වල ප්‍රධාන දායකත්වය දරන ඇස්ට්‍රා සෙනිකා ඖෂධ සමාගම […]