News Line| Off Air
Generic placeholder image

Oct
8

දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Generic placeholder image

ඊයේ(07) දිනයේ රාත්‍රි 12 සිට ප්‍රධාන මාර්ගයේ බටුවත්ත සිට යත්තල්ගොඩ දක්වා දුම්රිය ස්ථාන 18ක දුම්රිය නොනවත්වන බව දුම්රිය බලධාරීන් සදහන් කර තිබේ. ප්‍රධාන මාර්ගයේ කොළඹ සිට අඹේපුස්ස දක්වා දුම්රිය 15ක් (ගමන්වාර 30ක්) තාවකාලිකව අත්හිටුවන අතර පුත්තලම මාර්ගයේ පේරලන්ද සිට කුරණ දක්වා ද ඊයේ රාත්‍රි 12 සිට දුම්රිය නොනවත්වා ගමන් කරන බව වාර්තා වෙයි. දුම්රිය බලධාරීන් […]


Oct
8

විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

Generic placeholder image

අද(08) දිනයේ සහ හෙට(09) දිනයේ කන්සියුලර් අංශයේ සියලු සේවාවන් අත්හිටුවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර තිබේ.


Oct
8

ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින අපේක්ෂකයින්ට උපදෙස් මාලාවක්

Generic placeholder image

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් සඳහා විභාග දෙපාර්තමේන්තුව උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ. ප්‍රශ්න පත්‍රය සඳහා ලබා දී තිබෙන කාලය පිළිබඳව, අපේක්ෂකයින් විභාග ශාලාවල අසුන් ගැන්වීම සම්බන්ධව, මෙවර ප්‍රථම වරට විභාග ප්‍රවේශ පත්‍රයක් නිකුත් කිරීම යනාදී කරුණු ගණනාවක් පිළිබඳව දැනුවත් කරමින් මෙම උපදෙස් මාලාව නිකුත් කර තිබේ. ඉන් දෙමව්පියන් සඳහාත් උපදෙස් නිකුත් කර […]


Oct
8

අද කාලගුණ තත්ත්වය මෙන්න

Generic placeholder image

අද(08) දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපර්තමේන්තුව සදහන් කරයි. ඇතැම් ප්‍රදේශ වලට මි.මී 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි අතර බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇතිවිය […]


Oct
7

සීදූවටත් නිරෝධායන ඇඳිරිනීතිය

Generic placeholder image

පවතින තත්වය හමුවේ සීදූව පොලිස් බල ප්‍රදේශයට ද නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට තීරණය කළ බව පොලීසිය සදහන් කරනවා.


Oct
7

කොරෝනා රෝගියෙක් රාගම රෝහලෙන් පැන යයි

Generic placeholder image

රාගම රෝහලට ඇතුලත් කර සිටි රෝගියෙක් ඊයේ දහවල් කාලයේදී සිදු කරන ලද PCR පරීක්ෂණයේදී කොරෝනා ආසාදිත බවට තහවුරු වීමත් සමග එම රෝගියා ඊයේ රාත්‍රියේදී රෝහලෙන් පැන ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරනවා. අදාල පුද්ගලයා පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර පැන ගිය පුද්ගලයා සොයා මේ වන විට විමර්ශ ආරම්භ කර තිබෙනවා.


Oct
7

නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න හේතුවෙන් වූ සමුද්‍ර දූෂණයට අදාළ වන්දිය පිළිබද වාර්තාව ඉදිරි දින කිහිපය තුළ

Generic placeholder image

මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීමට ලක් වූ නිව් ඩයමන්ඩ් නෞකාවෙන් තෙල් කාන්දු වීම හේතුවෙන් සිදුවු සමුද්‍ර දුෂණයට අදාළ වන්දි ගණනය කිරීමේ කටයුතු සිදුකෙරෙන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා. ඒම අධිකාරිය පැවසුවේ, විශේෂඥ කමිටුවක් මගින් සිදු කරන අදාළ කටයුතු අවසන් කිරීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බවයි. නෞකාවෙන් සිදු වූ සමුද්‍ර දූෂණයට අදාළ වන්දි ලබාගැනීම […]


Oct
7

විභාග ගැන අවසන් තීරණය අද පස්වරුවේ

Generic placeholder image

ලබන ඉරිදා සහ සදුදා පිළිවෙලින් ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාග පැවැත්වීමට නියමිතව තිබු අතර මේ වන විට රටේ උද්ගතව ඇති කොරෝනා වෛරස් අවදානම හේතුවෙන් මෙම විභාගයන් සැලසුම් කර ඇති පරිදි පවත්වන්නේද නැද්ද පිලිබදව අවසන් තීරණය අද පස්වරුවේ ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන බවයි අධ්‍යාපන අමාත්‍ය ජී.එල් .පීරිස් මහතා සදහන් කලේ.


Oct
7

කහ කිලෝ දෙදහසකට අධික තොගයක් වටලයි – වියළි මිරිස්, ගොරකා සහ ලුණුත් ඒ අතර

Generic placeholder image

කහ කිලෝ දෙදහස් හතලිස් හතරක ප්‍රමාණයක් ප්‍රවාහනයට සූදානම් කර අැති බවට සහ සගවා අැති බවට නාවික හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත ප්‍රදේශ කිහිපයකදී සොයාගත්තා‍. ඉන් කහ කිලෝ ඒක්දහස් දෙසීය අනූ හතක් සැකකරුවන් තිදෙනෙකු සමග නාවික හමුදාව උඩප්පුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබූ අතර තවත් කහ කිලෝ හාරසීය තුනක් නාවික හමුදාව ඊයේ සොයාගත්තේ […]


Oct
7

මන්ත්‍රී හරින් ප්‍රනාන්දුත් PCR පරික්ෂණයකට

Generic placeholder image

පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතාද PCR පර්යේෂණයක් සිදු කරගෙන තිබෙනවා. එම පරීක්ෂණයද සිදු කර ගන්නා ආකාරය වීඩියෝවක් මගින් ඔහු සිය ට්විටර් ගිණුමට එක්කර තිබෙනවා.


Oct
7

කොරෝනා මැඩලන්න මේ වසර නිමාවට පෙර එන්නතක්

Generic placeholder image

ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරන්නේ කොරෝනා මැඩලීම සදහා මේ වසර නිමාවට පෙර එන්නතක් භාවිතයට ගත හැකි වනු ඇති බවයි. ඒ අනුව ලබන වසරේ දී ලොව පුරා බිලියන 20 ක් පමණ එන්නත් ප්‍රමාණයක් බෙදා හැරීමටද බලාපොරොත්තු වන බවයි එම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රෝස් ගේබ්‍රියේසස් මාධ්‍ය හමුවක් පවත්වමින් සදහන් කරන්නේ.


Oct
7

පාර්ලිෙම්න්තු සැසිවාරය පැවැත්වීම ගැන තීරණයට පක්ෂ නායක රැස්වීමක්

Generic placeholder image

තවදුරටත් පාර්ලිෙම්න්තු රැස්වීම් පැවැත්වීම පිළිබද තීරණය කිරීම සදහා පක්ෂ නායකයින් අතර රැස්වීමක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. රට තුළ පැතිර යන කොරෝනා වෙෙරස් තත්ත්වය හමුවේ  පිළිබද නිරීක්ෂණය කරමින් පාර්ලිෙම්න්තු සැසිවාර අඛණ්ඩව පවත්වාෙගන යාමට ඊයේ රැස් වූ පාර්ලිෙම්න්තු කටයුතු පිළිබද කාරක සභා රැස්වීමේදී තීරණය කෙරුණා. නමුත් අද පැවැත්වෙන විශේෂ පක්ෂ නායක රැස්වීමේදී පිළිබද අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි […]


News Articles
Latest Videos
Most Popular Post