News Line| Off Air
Generic placeholder image

Sep
24

කොළඹ – හැටන් මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා

Generic placeholder image

කොළඹ – හැටන් ප්‍රධාන මාර්ගයට ගිනිගත්හේන, රම්පාදෙණිය ප්‍රදේශයේ දී විශාල ගලක් පෙරළී තිබේ. එම හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු අද (24) උදෑසන 7.00 සිට ඇණහිට ඇති බව වාර්තා වේ. තවත් ගල් කිහිපයක් ප්‍රධාන මාර්ගයට ගැළවී ඒමේ අවධානම හේතුවෙන් හා ප්‍රධාන මාර්ගයට පෙරළී ආ ගල ඉවත් කරන තෙක් මාර්ගයේ ගමන් ගන්නා රථවාහන ගිනිගත්හේන දියගල, නෝටන්බ්‍රිජ්, ලක්ෂපාන, කළුගල […]


Sep
24

අද කාලගුණ තත්ත්වය

Generic placeholder image

අද(24) දිනයේ ඌව, නැගෙනහිර, උතුරු මැද සහ මධ්‍යම පළාත්වලත් මුලතිව්, වව්නියාව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් මධ්‍යහන 12.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඌව, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවලට මි.මී 50ට වැඩි වැසි ඇති විය හැකි අතර ගිඟුරුම් සහිත වැසි සමග තාවකාලික සුළං […]


Sep
23

විකට රංගන ශිල්පී ටෙනිසන් කුරේ හදවත් රෝගයක් නිසා රෝහල් ගත කරයි

Generic placeholder image

මෙරට සිනමාවේ ප්‍රවීණ චරිතයක් වුන විකට රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා ඇති වූ හදවත් රෝගී තත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.


Sep
23

ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් ජයසුරිය විවාහ ගිවිස ගනී

Generic placeholder image

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ෂෙහාන් ජයසුරිය ප්‍රවීන සිනමාවේදී ඩිලානි අබේගුණවර්ධන එකම දියණිය වන කවීෂා කාවින්දි සමග ඊයේ දිනයේ විවාහ ගිවිස ගත්තා. මේ ඒ අවස්ථාවේ ගත් ජායා රූප පෙළක්..


Sep
23

බෝරා අධ්‍යාත්මික නායකයා ලබන සතියේ ලංකාවට

Generic placeholder image

ඩාවුඩ් බෝරා ප්‍රජාවේ නායකයා ඇතුළු පිරිසක් ලබන ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වෙනවා. මිට පෙර මෙරටට පැමිණීමට එම පිරිස සැලසුම් කර තිබුනද එම පිරිස අතරින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වීමත් සමග මෙම සංවත්සරය කල්දමා තිබුණා.


Sep
23

රෝහිත ටට්යානා දෙපළගේ සිගිති පුතු සයමස් සමරයි

Generic placeholder image

මහින්ද රාජපක්ෂ බාල පුතු වන රෝහිත රාජපක්ෂ හා ටට්යානා ලීගේ සිගිති පුතුට මාස 06 සපිරීම සමරා තිබෙනවා..ඊට අදාල ජයා රූප පෙළක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.


Sep
23

රැඳවියෙකුගේ ගුද මාර්ගයේ ජංගම දුරකථනයක් සිරවෙයි

Generic placeholder image

බන්ධනාගාරයේ රැඳවියකු සිය ගුද මාර්ගයේ ජංගම දුරකථනයක් සගවා ගෙන තිබු බවට වාර්තා වෙනවා. සඟවා ගෙන තිබු ජංගම දුරකථනයක් සිරවීම නිසා එය ඉවතට ගැනීමට අදාල බන්ධනාගාර රැදවියා ජාතික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ එම දුරකතනය ඉවතට ගැනීමට බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන්ට නොහැකි වීම හේතුවෙන්.


Sep
23

අද සිට කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ වලට සහන මිලට පොල්

Generic placeholder image

වෙළෙදපොලේ පවතින පොල් මිල ඉහළ යෑම හේතුකොටගෙන පාරිභෝගික ජනතාවට සහනයක් වීම සදහා සහන මිලට අද සිට පොල් බෙදාහැරීම සිදුකරන බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසනවා. රුපියල් 60 ක සහන මිලකට රට පුරා පොල් බෙදාහැරීමට තීරණය කර ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


Sep
23

වැල්ලවාය ඉන්ධන හලක් තුළ ත්‍රීරෝද රථයක් හදිස්සියේ ගිනි ගනී

Generic placeholder image

වැල්ලවාය – ඇල්ල ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති ඉන්ධන පිරවුම්හලක ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණි ත්‍රීරෝද රථයක් හදිසියේ ම ගිනි ගැනීමකට ලක් වී තිබෙනවා. ඉන්ධන පොම්පය අසල ත්‍රීරෝද රථය නවතා ඉන්ධන ලබා ගනිමින් තිබිය දී එම ගින්න හට ගෙන ඇති බව වාර්තා වේ. පසුව එම ස්ථානයේ සිටි ඉන්ධන පොම්පකරුවන් විසින් ක්ෂණිකව ක්‍රියාත්මක වී ගින්න නිවා දැමීමට […]


Sep
23

හුළං පුරවන ප්ලාස්ටික් සෙල්ලම් බඩු සහ බැලුම් බෝල තහනම් කිරීමට යයි

Generic placeholder image

හුළං පුරවන ලද ප්ලාස්ටික්වලින් සැකසු සෙල්ලම් බඩු, බැලුම් බෝල, ආදිය ඉදිරියේදී තහනම් කිරීමට කටයුතු කරන බවයි මධ්‍යම පරිසර අධිකාරිය සදහන් කරන්නේ. මේ අනුව දැනට පොලිතින් සහ ප්ලාස්ටික් නියාමනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතින බව සදහන් වන අතර සියලුම ප්ලාස්ටික් නිෂ්පාදනයන්ගේ ප්‍රතිචක්‍රීයකරණය ප්‍රවර්ධනය ද ඉදිරියේදී නිසි වැඩ පිළිවෙලක් ගෙන එම අධිකාරිය වැඩි දුරටත් සදහන් […]


Sep
23

මෙෙත්‍රී පාස්කු කොමිසමේ ගැලරියට ගිය හේතුව මෙන්න

Generic placeholder image

ඊයේ(22) පෙරවරුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ මහජන ගැලරියට පැමිණ තිබේ. හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පළමුවරට සාක්ෂි ලබා දීම සඳහා කොමිසමට පැමිණ සිටි අතර එම සාක්ෂිවලට සවන්දීම සඳහා හිටපු ජනාධිපතිවරයා කොමිසමට පැමිණ තිබුණි. ඊයේ පෙරවරු 9.30ට පමණ කොමිසමට පැමිණි හිටපු ජනපති දහවල් 12 .10 කොමිසමෙන් […]


Sep
23

ඇමෙරිකාවේ කොරෝනා මරණ ලක්ෂ 02 ක් යැයි ඇසු ට්‍රම්ප් ” මම හිතන්නේ එය ලැජ්ජ විය යුතු කරුණක් ” බව කියයි

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසයෙන් මේ වන විට ඇමරිකාවේ ආසාදිතයින් ලක්ෂ 02 ක් පමණ මිය ගොස් ඇති බව වාර්තා වීමත් සමග එරට ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ මම හිතන්නේ එය ලැජ්ජ විය යුතු කරුණක් යනුවෙන්. ජනපතිවරයා වැඩි දුරටත් සදහන් කරන්නේ තමා පියවර නොගත්තේ නම් මරණ ගණන මිට වඩා වැඩි විය හැකි බවයි. මේ කරුණ තුලදීද එතුමා අවධාරණය […]


News Articles
Latest Videos
Most Popular Post