News Line| Off Air
Generic placeholder image

Apr
13

ජනපතිගේ අලුත් අවුරුදු පණිවිඩය

Generic placeholder image

දේශයේ අසිරිමත් මහා සංස්කෘතික මංගල්‍යය වන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද රටවැසි සියලු ජනතාවට සාමය සතුට සෞභාග්‍ය සපිරි මෙන්ම නිරෝගීත්මත් කාලපරිච්ඡේදයක් වේවා යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රාර්ථනා එක්කර තිබේ. අලුත් අවුරුදු සුබපැතුම් පණිවිඩය නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ අනපේක්ෂිත ලෙස ලොව පුරා පැතිර ගිය රෝග කාරකයක් අප මාතෘ භුමියට ද පිවිසීම නිසා මුතුන්මිත්තන්ගේ සමයේ […]


Apr
13

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අදයි

Generic placeholder image

සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීම හෙවත් සිංහල දෙමළ අලුත් අවුරුද්ද අද(13) උදාවෙයි. එසේවුවද කොඩිඩ් 19 වෛරසය පාලනය ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් මෙවර සිංහල දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර පවුලේ සාමාජිකයන්ට පමණක් සීමා වෙමින් සමරන ලෙස රජය ඉල්ලා සිටියි. ඒ අනුව මෙවර අවුරුදු නැකත් චාරිත්‍රවලට අනුව අද අපරභාග 8.23ට සිංහල දෙමල අලුත් අවුරුද්ද උදා […]


Apr
12

දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 210 දක්වා ඉහළට

Generic placeholder image

ශී‍්‍ර ලංකාවේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 210 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් කොරෝනා ආසාධිතයින් 07 දෙනෙකු හදුනාගැනීමත් සමගයි.


Apr
12

කොරෝනා වැළදී සිටි බි‍්‍රතාන්‍ය අගමැති සුවය ලබා රෝහලෙන් පිටව යයි

Generic placeholder image

කොරෝනා ආසාධනය වී සිටි බි‍්‍රතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. වෛරස රෝග ලක්ෂණ උත්සන්න වීමත් සමග බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍යවරයා ලන්ඩන් නුවර පිහිටි ශාන්ත තෝමස් රෝහලට ඇතුලත් කර හෙතෙම දින තුනක් දැඩි සත්කාර ඒකකයේ පසුවුණා.


Apr
12

රාගම රෝහලේ කාර්යය මණ්ඩලයේ පිරිසක් නිරෝධානයට

Generic placeholder image

ජා-ඇල සුදුවැල්ල ප්‍රදේශයෙන් වාර්තා වු කොරෝනා ආසාදිතයින් හේතුවෙන් රාගම රෝහලේ කාර්යය මණ්ඩලයේ පිරිසක් නිරෝධානයට ලක් කිරීමට කටයුතු කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. එම රෝහලේ පවිත්‍රතා කටයුතු සිදු කළ පිරිසක් මෙසේ නිරෝධායනයට යොමු කර ඇති බවයි ඒ මහතා පවසන්නේ. කෙසේවෙතත් කොවිඩ් 19 රෝගය සමාජය තුළ පැතිර යෑමේ තත්ත්වයට මෙතෙක් […]


Apr
12

එක් ස්ථානයකින් ලබා ගත් වැඩිම සාම්පල ප්‍රමාණය පූනානි කඳවුරෙන්

Generic placeholder image

ඉදිරි කාල සීමාවේදීත් කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා ආසාදිත රෝගීන් වාර්තා වීමේ පහළ යාමක් අපේක්‍‍ෂා කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. තවම හමුවෙමින් පවතින්නේ එක් රෝගියෙක් සමඟ සම්බන්ධ රෝගීන් බවත් එනිසා ආසාදනය වී ඇති ආකාරය හඳුනා ගැනීමේ අපහසුතාවක් තවමත් ඇති වී නැති බවත් ඒ මහතා පවසයි. එමනිසා රෝගය පැතිර යාම […]


Apr
12

පොලිසියෙන් විශේෂ නිවේදනයක්

Generic placeholder image

ඇඳිරි නීතිය බලපැවැත්වෙන මෙම සිංහල හා හින්දු අලුත් අවුරුදු කාලය තුළ නාගරික ප්‍රදේශයෙන් බැහැරව ග්‍රාමීය මට්ටමින් කුඩා ප්‍රමාණයේ අවුරුදු උත්සව සංවිධානය කිරීමට සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇති බැවින් පොලිස් ස්ථාන මගින් ක්‍රියාත්මක කෙරෙන ජංගම සංචාර හා යතුරුපැදි සංචාර ග්‍රාමීය ප්‍රදේශයන්හි වැඩි වශයෙන් යොදවා එසේ මහජනයා ඒකාරාශී වන අවුරුදු උත්සව නතර කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා […]


Apr
12

මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 203 දක්වා ඉහළට

Generic placeholder image

දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව මේ වන විට 203 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Apr
12

ඉන්දියානු වෙළඳ නෞකාවක සිටි රෝගී පුද්ගලයෙකු කොළඹ වරායට

Generic placeholder image

ජාත්‍යන්තර වෙළඳ නෞකාවක් වන Maersk Avon නෞකාවේ රාජකාරි සිදු කරමින් සිට හදිසියේ උදරාබාධයේ වේදනාවක් ඇතිවූ නාවිකයෙකු (01) ආරක්‍ෂිතව කොළඹ වරායට ගෙන ඒමට නාවික හමුදාව කටයුතු කර ඇත. ඉන්දියානු සමාගමකට අයත් වෙළඳ නෞකාවක් වන Maersk Avon නෞකාවේ රාජකාරි කරමින් සිටි නාවිකයෙකු හදිසියේ උදරාබාධයේ ඇතිවූ වේදනාවක් හේතුවෙන් ඔහුව ප්‍රථිකාර සඳහා යොමු කිරීමට ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගන්නා […]


Apr
12

චීනය තුල නැවතත් නව කොරෝනා ආසාධිතයන් ගණන ඉහල යයි

Generic placeholder image

ඉකුත් මාර්තු 06 වැනිදායින් පසු එක් දිනක් තුළ වැඩිම කොරෝනා ආසාධිතයන් ගණන ඊයේ වාර්තා වුණා. එම ගණන 99යි. මේ අයගෙන් වැඩි පිරිසක් විදේශයන්ගේ සිට චීනයට පැමිණ ය වන බවයි විදෙස් වාර්තා සදහන් කරනවා.


Apr
12

COVID-19 මැඩලීම සදහා බ්‍රිතාන්‍යයෙන් යූරෝ මිලියන 200ක් ආධාරයක්

Generic placeholder image

COVID-19 වෛරසය මැඩලීම සදහා යූරෝ මිලියන 200 ක ආධාර මුදලක් මුදා හැරීමට බ්‍රිතාන්‍ය තීරණය කර තිබෙනවා. ඒ සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහායි.


Apr
12

නිර්දේශිත ඖෂධ වට්ටෝරුවක් රහිතව ඖෂධ නිකුත් නොකරන ලෙසට රජය ඖෂධ සැල් හිමියන්ට දැනුම් දෙයි

Generic placeholder image

වෙෙද්‍යවරයකු විසින් නිර්දේශිත ඖෂධ වට්ටෝරුවක් රහිතව ජනතාවට කිසිදු ඖෂධයක් නිකුත් නොකළ යුතු බව රජය ඖෂධ හල් හිමියන්ට දැනුම් දී ඇත. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළේ මෙම තීරණාත්මක කාලවකවානුවේ ද ඖෂධ හල් මගින් ජනතාවට ඖෂධ ලබාදීමේ ක්‍රියාවලියට දක්වන දායකත්වය අගය කරන බවයි. වෛද්‍යවරයෙකු විසින් නිර්දේශිත ඖෂධ වට්ටෝරුවක් සහිතව පමණක් ලබාදිය […]


News Articles
Latest Videos
Most Popular Post