බුදුරජාණන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදුවූ බක් පුර පසළොස්වක පොහෝ දිනය අදට(07) යෙදී තිබේ. ශ්‍රී ලංකා ද්වීපය දෙවන වරටත් සම්බුදු සිරිපා පහසින් පූජනීයත්වයට පත් කරමින් බුදුරජාණන් වහන්සේ දෙවන වරට ලංකාවට වැඩම කළේ අද වැනි පොහෝ දිනකයි. චූලෝදර මහෝදර නාගගෝත්රිකයින් මිණි පළඟක අයිතිය වෙනුවෙන් සිදු කිරීමට ගිය සටනින් සිදුවීමට ගිය විනාශය වැළැක්වීමට බුදුරජාණන් වහන්සේ නාගදීපයට වැඩම කළ […]
ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරසය පාලනය කිරීම සැලකිල්ලට ගනිමින් මේ වන විට ලක්වැසි ජනයා දැඩි බලපෑමකට ලක්ව තිබෙන පසුබිමක විශේෂයෙන්ම එදා වේල හරි හම්බ කරන් ජිවත් වූ මිනිසුන්ගේ ජිවිත දැඩි අපහසුතාවයකට ලක්ව තිබෙන මොහොතක voice of asia මාධ්‍ය ජාලයේ ගරු සභාපති රොෂාන්ත කාරියප්පෙරුම මහතාගේ මග පෙන්වීම යටතේ Diolog ආයතනය සමග අත්වැල් බැද ගනිමින් එම අසරණ […]
කොරෝනා වෛරසය හේතුවෙන් කල් දමා තිබෙන ඔලිම්පික් උළෙලේ වැඩ කටයුතු මේ වන විට 2021 ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වනවා. ඒ අනුව එහිදී ශ්‍රී ලංකා ජාතිකයෙක් වන සුජීව විජේනායකට ජපානයේ ක්‍රීඩා අමාත්‍යංශය විසින් එම ඔලිම්පික් උළෙලේ බේස්බෝල් ක්‍රීඩාවේ නියෝජ්‍ය මෙහෙයුම් කළමණාකරු තනතුර ප්රදානය කර තිබෙනවා. සුජීව විජේනායකට මෙම පත්වීම ඉකුත් අප්‍රේල් 01 වන දින ජපාන ක්‍රීඩා […]
කොරෝනා මර්දනය වෙනුවෙන් ඉන්දීය අගමැති කැබ්නට් මණ්ඩලය හා මන්ත්‍රිවරුන්ගේ වැටුප් 30%කින් අඩු කිරිමට තීරණය කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා
මෙරට කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට 178 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළා
කොරෝනා වෛරස ව්‍යාප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතී. සෙසු සියලු දිස්ත්‍රික්කවල අද (සඳුදා) උදේ 6.00ට ලිහිල් කෙරුණු ඇඳිරි නීතිය දහවල් 2.00ට යළි පනවනු ලැබුවා. මේ දිස්ත්‍රික්කවල එසේ යළි ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අප්‍රේල් 09 […]
මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා මිය ගිය ගණන 69000 ඉක්මවා ගොස් තිබෙනවා. එම ගණන 69,480ක්. මේ වනවිට ලොව සමස්ත කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 1,274,346 ක්. න්නුම් කරයි. ඉතාලියෙන් වාර්තාවී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 15,887 ක් වන අතර ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන කෙරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4,200 ඉක්මවා තිබෙන අතර එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව […]
මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් 14 දෙනෙකු නිරෝධායනය සඳහා වෛයික්කාල නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර තිබේ. මහරගම අපේක්ෂා රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා පැවසුවේ ප්‍රතිකාර සඳහා පැමිණි පුද්ගලයෙකු කොරෝනා අසාදිතයෙකු බවට අනාවරණයවීමෙන් පසු අදාළ පිරිස නිරෝධායනයට යොමුකළ බව ය. කෙසේ වෙතත් මේ වනවිට අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර සේවා සාමාන්‍ය පරිදි සිදුවන […]
කොරෝනා වෛරසය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් ඩයලොග් සමාගම සමග එක්ව සිදුකරන සියත ලෙන්ගතුකම වියළි ආහාර බෙදා දීමේ වැඩසටහන ඊයේ ආරම්භ වුණා. එහි පලමු අදියර ක්‍රියාත්මක වූයේ මහනුවර කේන්ද්‍ර කරගනිමින්. ඊයේ පෙරවරුවේ මහනුවර ඓතිහාසික මල්වතු මහා විහාර පරිශ්‍රයෙන් එම කටයුතු ආරම්භ වුණා. අනතුරුව ඩයලොග් සමාගම සමග එක්ව සිදු කරන සියත ලෙන්ගතුකම වැඩසටහන ක්‍රියාත්මක වූයේ […]
නිව්යෝක්හි බ්‍රොන්ක්ස් සත්ත්ව උද්‍යානයේ කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය වැළදී ඇති බව විදෙස් මාධ්‍ය පැවසුවා. “නාඩියා” නම් මෙම සත්වයා වයස අවුරුදු 4 වන අතර වියළි කැස්සකින් අනතුරුව සිදු කළ පරීක්ෂණයකදී මෙය අනාවරණය වී තිබෙනවා. සත්ත්ව උද්‍යානයේ වෙනත් කිසිදු සත්වයෙකුට මෙම රෝගය වැළදී නොමැති බව සත්ව උද්‍යානය නිල ප්රවෘත්ති නිවේදනයක්ද නිකුත් කරමින් සදහන් කළා. නාඩියා ට […]
ආසියාවේ පැරණිතම දුම්රිය සේවය වන ඉන්දීය දුම්රිය සේවය පවතින කොරෝනා වසංගතය හමුවේ නවතා දමා තිබෙනවා. මෙලෙස එම දුම්රිය සේවය අත් හිටවනු ලැබුවේ වසර 167 කට පසුවයි. අප්‍රේල් 14 වනදා දක්වා එරට දුම්රිය සේවය තාවකාලිකව නතර කර තිබෙනවා. එමෙන්ම පැරණි දුම්රිය මැදිරි 20.000 ක් පමණ ප්‍රමාණයක් කොරෝනා රෝගීන් සදහා ප්‍රතිකාර කිරීමට හුදෙකලා වාට්ටු බවට පත් කිරීමට […]
ගතවු පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 1327 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම කාලය තුළ රථ වාහන 312ක් තම භාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය. ඒ අනුව පසුගිය 20 වනදා සිට මේ දක්වා කාලය තුළ ඇදිරි නීතිය කඩකල පුද්ගලයින් දහ හතර දහසකට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. […]