ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාවටද වසංගතයක් වෙමින් පැතිර යන Covid-19 වෛරසය නිසාවෙන් දිවයින පුරා උද්ගතව තිබෙන තත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇතුලු පිරිස කොළඹ ප්‍රදේශයේ වැඩිහිටි නිවාස දෙකක් සහ ළමා නිවාසයක් සඳහා පසුගිය දිනක අත්‍යාවශ්‍ය බඩු භාණ්ඩ රැසක් බෙදා දී තිබෙනවා. කුසල් මෙන්ඩිස්ට අමතරව මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, ඇන්ජලෝ මැතිව්ස්, චාමර […]
ජා-ඇල සුදුවැල්ල ගම්මානය හා පාරිස් පෙරේරා මාවත ඊයේ (05) රාත්‍රියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ සහ ජාඇල පොලීසිය විසින් වසා දමා ඇති බවට වාර්තා වේ. ඒ එම ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ තහවුරු වීමත් සමඟින්.
ම්ට සුළු මොහොතකට පෙර වික්ටර් රත්නායකයන්ගේ පුත් ප්‍රවීණ ගායන හා වාදන ශිල්පී ජයන්ත රත්නායක අභාවප්‍රාප්ත වෙයි.මිය යන විට වයස 51 යි.
අගමැති බොරිස් ජොන්සන් රෝහල්ගත කර ඇති බව බ්‍රිතාන්‍ය වාර්තා සඳහන් කළේය. අගමැතිවරයා පසුගිය ජනවාරි මාසයේ 27 වැනිදා ආසාදිත බවට හඳුනා ගැණුනු අතර එතැන්පටන් ස්වයං නිරෝධානයේ නිරතවූ අතර ඔහු රෝහල්ගත කෙරුණු පළමු අවස්ථාව මෙය වෙයි.
මේ වන විට ඕස්ට්‍රේලියාවේ සිට ඉතාලිය බලා යාත්‍රා කරන එම්.එස්.සී. මැග්නිෆිකා නම් මගී නෞකාව මෙරට වරාය සම්පයට පැම්ණ තිබෙන බව වරාය අධ්කාරි ජෙනරල් දයා රත්නායක මහතා ම්ට සුළු මොහාෙතකට පෙර මාධ්‍ය වෙත පැවසුවා. මෙහි සිටින අනුර හේරත් නම් ශ්‍රී ලාංකික සූපවේදියා තමන්ට ශ්‍රී ලංකාවට ගොඩබැසීම සඳහා අවසර ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් හා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි අතර […]
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර සෙසු සියලුම දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය අද(06) උදෑසන 6.00 සිට තාවකාලිකව කර තිබේ. එම දිස්ත්‍රික්ක සඳහා අද සවස 2ට යළි ඇඳිරි නීතිය පනවනු ලබන බවද රජය නිවේදනය කරයි. කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරිම සඳහා මුළු දිවයිනටම බලපාන ලෙස ඇදිරි […]
දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 176 දක්වා ඉහළ ගොස් ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළා.
මෙරට කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 175 දක්වා ඉහළගොස් තිබෙනවා.
මෙරට කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යව 174 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කොවිඩ්-19 නිරෝධායන ක්‍රියාවලිය පිළිබඳ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ කාන්තාවක් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම කාන්තාව පෞද්ගලික අධ්‍යාපන ආයතනයක අධ්‍යක්ෂවරියක් ලෙස කටයුතු කරන තැනැත්තියක බව පොලීසිය සඳහන් කළා. විනය හා කල්ක්‍රියා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව පැවසුවා. මේ අතර රඹුක්කන ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කළ […]
අද(05) දිනයේ මාතර ප්‍රදේශයෙන් හදුනාගැනුණු කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයා නිරෝධායනය අවසන් කර පැමිණි පුද්ගලයෙකු බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා. 42 හැවිරිදි තිදරු පියෙකු වන අකුරැස්ස, මලිදූව, කොහුගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට මෙලෙස වෛරසය ආසාදනය වි ඇති බව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සඳහන් කළා. දකුණු කොරියාවේ සිට පැමිණි මෙම පුද්ගලයා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කාලසීමාව අවසන් කිරීමෙන් […]
කොරෝනා වෛරස අවධානම හේතුවෙන් වැඩිහිටි, ආබාධිත හා වකුගඩු රෝගීන් වෙනුවෙන් ගෙවීමට සැළසුම් කර ඇති දීමනාව හෙට දිනයේ (06) ගෙවා නිම කිරීමට රජය තීරණය කර තිබෙනවා. දැනට මෙම දීමනාව ලබන ආබාධිත සහ වකුගඩු රෝගීන් මෙන්ම පොරොත්තු ලේඛනවල සිටින පුද්ගලයින් සියළු දෙනාට රුපියල් 5000 ක් වූ එම දීමනාව නිවසටම ගොස් ගෙවීමටයි සැළසුම් කර ඇත්තේ. දැනට අපේ‍්‍රල් මාසය […]