News Line| Off Air
Generic placeholder image

Mar
22

දිවයිනේ සියලුම සිල්ලර ඖෂධ ශාලා හිමියන්ට විශේෂ නිවේදනයක්

Generic placeholder image

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයා විසින් සියළුම ඖෂධ ශාලා හිමියන් වෙත විශේෂ නිවේදයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ සදහන් පරිදි විශේෂඥ වෛද්‍යවරයෙකුගේ වලංගු බෙහෙත් වට්ටෝරුවක් නොමැතිව “Chioroquine” “ක්ලෝරෝකුයිනීන්”සහ “හයිඩෝක්සික්ලෝරෝකුයිනීන්” “Hydroxychioroquine” නැමැති ඖෂධ නිකුත් නොකරන ලෙස දැනුම් දෙනු ලබනවා. මෙම නියෝගයන්/උපදෙස් උල්ලංඝණය කරනු ලබන සෑම තැනැත්තෙකු විසින්ම වරදක් සිදු කරනු ලබන අතර, 2015 අංක […]


Mar
22

පවතින ඇඳිරි නීතිය උල්ලංඝනය කළ 790ක් අල්ලයි

Generic placeholder image

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 790 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. එමෙන්ම ත්‍රීවීල් රථ සහ යුතුරු පැදි ඇතුළුව රථ වාහන 156ක්ද පොලිස් භාරයට ගෙන ඇත.


Mar
22

කොරෝනා ආසාධිතයින් 81 දක්වා ඉහළට

Generic placeholder image

දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 81 දක්වා ඉහළට ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරනවා.


Mar
22

( update )උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 කට දැනට පනවා ඇති ඇදිරි නිතිය මාර්තු 24 දක්වා දිගු කෙරේ

Generic placeholder image

ජනපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ උතරු පළාතේ දිස්ත්‍රික්ක 05 කට දැනට පනවා ඇති ඇදිරි නිතිය මාර්තු 24 අගහරුවදා උදැසන 06.00 දක්වා දිගු කරන බවයි. ඒ අනුව මන්නාරම, වව්නියාව, මුලතිව්, කිලිනොච්චි සහ යාපනය යන උතුරු පළාතේ දිස්ත්‍රික්ක 05 තුළ දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය මාර්තු 24, අඟහරුවාදා උදේ 6.00 දක්වා දීර්ඝ කර තිබේ. මේ […]


Mar
22

දිවයිනේ කොරෝනා ආසාධිතයින් 80 දක්වා ඉහළට

Generic placeholder image

දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 80 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරනවා.


Mar
22

ඇදිරි නීතිය කි‍්‍රයාත්මක වන කාල සීමාවේ බේකරි නිෂ්පාදන නිවෙස් වෙත බෙදාහැරීමේ වැඩපිළිවෙලක්

Generic placeholder image

ඇදිරි නීතිය පනවා ඇති කාල සීමාව තුළදී පවා බේකරි නිෂ්පාදන නිවෙස් වෙත බෙදාහැරීම සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බව බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. රජයේ අවසර පරිදි එම කටයුතු සලසා ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන සදහන් කළා.


Mar
22

මහරගම නාගරික මන්තී‍්‍රගෙන් ප‍්‍රදේශයේ ජනතාවට සහනයක්

Generic placeholder image

කොරෝනා වෛරසය හේතුවෙන් දිවයින පුරා කි‍්‍රයාත්මක වන ඇදිරි නීතිය හමුවේ ආහාර පාන සපයාගැනීමට පවා මිනිසුන් පත්ව ඇති අපහසුතාවයන්ට කිසියම් අස්වැසිල්ලක් වෙමින් මහරගම නාගරික මන්තී‍්‍ර කුමාර නීලවෙල මහතා අද දින මහරගම වත්තේගෙදර අතුරු මාර්ග වල පාන් බෙදීමේ වැඩපිළිවෙලක නිරත වී තිබෙනවා. ඡායාරූප පහතින්


Mar
22

සියලුම මගී ගුවන් යානා සහ නෞකා රට තුලට ඇතුළු කිරීම තහනම් කෙරේ

Generic placeholder image

රට තුල පවතින තත්වය සැලකිල්ලට ගෙන සියලුම මගී ගුවන් යානා සහ නෞකා රට තුලට ඇතුළු කිරීම තහනම් කිරීමට රජය තීරණය කර තිබෙනවා.


Mar
22

දකුණු ආසියාවේ වැඩිම කොරෝනා මරණ ගණන ඉන්දියාවෙන්

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් දකුණු ආසියානු රටවල එම වෛරසය අසාධනය වූ පුද්ගලයින් ගණන 1118 ක් බව විදෙස් වාර්තා සදහන් කරනවා. එයින් එම වෛරසය අසාධානය වීමෙන් එම කලාපය තුල වැඩිම මරණ ගණනක් වාර්තා වුයේ ඉන්දියවෙන්ය. සමස්ත දකුණු ආසියානු කලාපයෙන් මෙම වෛරසයෙන් මියගිය ගණන 10 ක් වන අතර එයින් වැඩිම පුද්ගලයෝ ගණනක් එනම් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් […]


Mar
22

විදුලි බිල් ගෙවීම සදහා සහන කාලයක්

Generic placeholder image

ජනතාවට විදුලි බිල් ගෙවීම සදහා මාර්තු 31 දක්වා සහන කාලයක් ලබාදෙන බව අමාත්‍ය මහින්ද අමරවීම මහතා සදහන් කළා.


Mar
22

කොරෝනා ලොව පුරා රටවල් 188 ක් බිලිගනී

Generic placeholder image

නව කොරෝනා වෛරසය මේ වනවිට ලොව පුරා රටවල් 188 ක ව්‍යාප්ත වී තිබෙනවා.


Mar
22

ධම්මික පෙරේරාගෙන් කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට කෝටි 7 ක්

Generic placeholder image

මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය නැවැත්වීමට ඔහුගේ පෞද්ගලික අරමුදල්වලින් රු. මිලියන 70 ක් (කෝටි 7) වටිනා හදිසි සෞඛ්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කර තිබෙනවා. බෝවන රෝග රෝහල (අයි.ඩී.එච්) සඳහා දැඩි සත්කාර ඒකකයට ICU ventilators 6ක්, ඇඳන් 485 ක් ICU ඇඳන් 169ක් ගුවන් මගින් ගෙන ඒමට මේ වන විට ඇණවුම් කර ඇති […]


News Articles
Latest Videos
Most Popular Post