බ්‍රසීලයේ අත්හදා බැලෙන එන්නතක් ශරීරගත කිරීමට දායක වූ එරට කොරෝනා වෙෙරසය ආසාදිත වයස අවුරුදු 28 ක වෛද්‍යවරයෙක් මියගොස් තිබෙනවා. මෙම එන්නත අත්හදා බලන්නේ, ඇස්ට්‍රාසිනෙකා සහ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල එක්වයි. වෙෙද්‍යවරයාගේ මරණයට අදාළ තොරතුරු බ්‍රසීල සෞඛ්‍ය බලධාරීන් තවමත් හෙළි කර නොමැති අතර අදාළ පරීක්ෂණවල රහස්‍යබව ආරක්ෂා කිරීම එහි අරමුණයි.
බන්ධනාගාර රැදවියන්ට බන්ධනාගාරවල සවිකර ඇති පොදු දුරකතන මාර්ග ඔස්සේ සිය ඥාතීන් අැමතීමට අවස්ථාව සළසන ලෙස බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය බන්ධනාගාර දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා. එම දුරකතන ඇමතුම් මාසයක කාලයක් නොමිලේ ලබාදීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙසත් අමාත්‍යවරිය ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව හෙට සිට […]
කොළඹ බන්ධනාගාර නිලධාරීන්ට අද දිනයේ පී.සී.අාර්. පරීක්ෂණයට සහභාගී වන ලෙසට දැනුම් දී තිබෙනවා. බන්ධනාගාර දෙපාර්තෙම්න්තුව පැවසුවේ, එ් අනුව කොළඹ මැගසින්, රිමාන්ඩ් සහ වැලිකඩ යන බන්ධනාගාරවල නිලධාරීන්ගේ සහ බන්ධනාගාර මූලස්ථානයේ නිලධාරීන්ගේ මෙම පරීක්ෂාව සිදු කෙරෙන බවයි. එ් සදහා සදහා සියලු නිලධාරීන්ට පෙනී සිටින්නැයි දන්වා තිබෙනවා. එමෙන්ම සියලුම බන්ධනාගාර රැදවියන්ගේ සෞඛ්‍ය අාරක්ෂාව සදහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග […]
රට තුළ පවතින වසංගත තත්ත්වයත් සමග විභාග දෙපාර්තෙම්න්තුව මගින් මේ මස පැවැත්වීමට කටයුතු කර තිබූ විභාග කිහිපයක් දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ තුන්වැනි ශ්‍රේණියේ නිලධාරීන් සදහා වූ කාර්යක්ෂමතා කඩඉම් විභාගය, ග්‍රාම නිලධාරී සේවයේ තුන්වැනි ශ්‍රේණියේ නිලධාරීන් සදහා වන පරිගණක හැකියාව විමසන ලිඛිත පරීක්ෂණ සහ කාර්යක්ෂමතා කඩිනම් විභාගය ඒෙලෙස කල් […]
කොළඹ සහ ගම්පහ දිස්ත‍්‍රික්කයන්හි රජයේ රෝහල්වල සායනවලින් ප‍්‍රතිකාර ගන්නා රෝගීන්ගේ ඖෂධ, තැපැල් මගින් නිවෙස් වෙතම ලබාදීමේ වැඩපිළිවෙළ අද සිට ආරම්භවනවා. මසකට ප‍්‍රමාණවත් ඖෂධ තමන් සතු නොවන රෝගීන් වෙත ඖෂධ ලබාදීමේ අරමුණින් මෙය ක‍්‍රියාත්මකයි. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, සායනික පොත සමග නිවැරදිව ලිපිනය ලබා දී නොමැති නම් අදාළ ඖෂධ ලබා ගන්නා රෝහලට ඇමතුමක් දී සායනවලට පැමිණෙන රෝගීන් […]
වර්තමානයේ ලංකාවේ පුද්ගලික අංශයේ සේවයේ නියුතු සේවිකාවන් සදහා සති දෙකක ප්‍රසුත නිවාඩු දීමනා ලබා දෙනවා, මේ නිසා වයස අවුරදු 20 -40 අතර සේවිකාවන් රැකියාවලට බදවා ගැනීමේදී සේවා යෝජකයින්ට ඉහල පිරිවැයක් දැරීමට සිදු වීම නිසා ත් එමෙන්ම රජයේ පිටත රැකියා සෙවීමේදී අවාසිදායක තත්වයකට මුහුණ දීමට සිදු වීම නිසා you lead එකතුව විසින් මේ සදහා යෝජනාවලියක් ඉදිරිපත් […]
රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ අයඳුම්පත් ප්‍රතික්ෂේප වූ අයදුම්කරුවන් පිරිසකට අභියාචනා ඉදිරිපත්කිරීම සඳහා ලබා දි ඇති කාලය අදින් අවසන් වෙනවා. සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකත්වය තිබීම හා රැකියාවක නිරතවීම යන කරුණු ප්‍රතික්ෂේප වීමේ හේතු ලෙස සඳහන් කර ඇති අයඳුම්කරුවන්ට එලෙස අභියාචනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව සලසා දී තිබුණි. ඒ අනුව, www.pubad.gov.lk අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ […]
හර්ශණ දිසානයායකගෙන් අලුත්ම වෙනස් විදිහක ගීතයක්Harshana Dissanayake | Es Amapaaneki | ඇස් අමාපානෙකි (Official Music Video)
කොල්ලූපිටිය ප්‍රදේශයේ 25 වන පටුමගේ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙන බව වාර්තා වෙනවා. ගින්න මැඩ පැවැත්වීම සදහා මේ වන විට ගිනි නිවීමේ රථ 02 ක් අදාල ස්ථානයට යවා ඇති බව ගිනි නිවන ඒකකය සදහන් කළා.
තාත්තේක් නැති දුක දියනියක ලෙසින් කියවෙන ලස්සන සිංදුවක්” චන්ද්‍රමණ්ඩලේ සැතපුණු සාවියක් නොවේ ඔබේ මුහුණ මැවී පෙනෙයි මට පියාණනේ මීදුමින් තෙමී නැහැවුණු චන්ද්‍ර යහනතේ පාළු නැතිද නිදා ඉන්න විට පියාණනේ පියාඹන්න දෙමින් අපට පියාපත් ඔබේ ගියාද ඔබෙ නවාතැනට අහස් ගංතෙරේ කියාදෙන්න කියාදෙන්න මට පියාණනේ ඔබට මදිද ඉඩ නැතුවද පුංචි ගේ අපේ ඔබේ සුවද පිරුණු ගෙදර පාළු […]
ලෝකයේ හමුවන මිනිසුන් අතරේ පොරොන්දු දීලා එම පොරොන්දු තමන්ගේ වාසියට හරවා ගන්න පිරිස් අද සමාජයේ සුලබ දක්නට ලැබෙන කරුණක්. මේ ලෝකයේ සැම මොහොතකම වන අසාධාරණකම් වලට මුලිකම හේතුව වන්නේ මිනිසුන් රැවටීමට ලක්වන කතායි. වචන තුලින් බෝහෝ මිනිසුන් අන් අයව රැවටීමට ලක් කරනු ලබනවා.. මෝරාගේ කතාවත් අන්න ඒ වගේ එකක්.. ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා […]