News Line| Off Air| Games
Generic placeholder image

Dec
18

ලෝකයේ හොඳම විකට ශිල්පීන් අතරට ගිය අපේ ලාංකිකයා

Generic placeholder image

සඳරු සත්සර කියන්නේ ලංකාවේ මේ වන විට සිටින දක්ෂ යූ ටියුබ් තරුවක්. ජාත්‍යන්තරව ජනප්‍රිය වූ ගීතයන් වෙනස්ම තාලයකින් ප්‍රතිනිර්මාණය ගායනා කිරීම මගින් ඔහු ලංකාවේ පමණක් නෙවෙයි ජාත්‍යන්තරවත් ජනප්‍රිය වුණා. විශේෂයෙන් ඉන්දියාව තුළ ඔහු ඉතා ජනප්‍රිය තරුවක් වුණා. ඒ වගේම සඳරු මේ වන විට ලෝකයේ විකට කළාකරුවන් 100 දෙනා අතරට පත්වී ඇති බව ඔහුගේ සමාජ මාධ්‍යය ගිණුමේ […]


Dec
17

සුනිල් පෙරේරාගේ දියණිය යුග දිවියට

Generic placeholder image

සංගීත ක්ෂේත්‍රයට සිටි ‌අසහය ගායකයෙක් තමයි සුනිල් පෙරේරා. ඔහු අප අතරින් සමු ගත්තත් ඔහුගේ හඬ අදටත් ප්‍රේක්ෂක හඳෙන් නොමැකෙන්නක්. ඔහුගේ දියණිය මනීෂා පසුගියදා යුග දිවියට පිවිසුණා. එහි ඡායාරූප පහතින් බලන්න,


Dec
16

රසිකයෙකුගෙන් දිනේෂ්ට ලැබුණු සැර කමෙන්ටුව

Generic placeholder image

ගීතයෙන් ප්‍රේක්ෂක ආදරය නොමදව ලබාගත් ඔහු දිනෙෂ් තරංගයි. පසුගිය කාලය පුරාවටම ලොකු කතාබහක් ඇතිවුණා නමුත් ඔහුට ‌හිමිවූ ප්‍රේක්ෂක ආදරයේ නම් කිසි අඩුවක් නෑ. සමාජ මාධ්‍යය තුළත් ඔහු අතිශය ජනප්‍රියයි. පසුගියදා දිනේෂ්ට රසිකයෙකුගෙන් අපූරු කමෙන්ටුවක් ලැබී තිබුණා. ඒ සඳහා දිනේෂ්ද ප්‍රතිචාර දැක්වීමට අමතක කර තිබුණේ නෑ. එය පහතින් බලන්න,


Dec
15

පැතුම් නිස්සංකගේ විවාහ මංගල්‍යය

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පළමු පෙළ පිතිකරුවෙකු වූ පැතුම් නිස්සංක ඊයේ විවාහ දිවියට ඇතුළත් වුණා. ඔහුගේ විවාහ මංගල්‍යයට ක්‍රිකට් තරු රැැසක් සහභාගී වී තිබුණා. එහි ඡායාරූප කිහිපයක් මේ වෙනකොට සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා. එම ඡායාරූප පහතින් බලන්න,


Dec
14

රොෂාන්ගෙන් දියණියට සුබ පැතුමක්

Generic placeholder image

රොෂාන් ප්‍රනාන්දු කියන්නේ ෆ්ලෑෂ් බෑග් නායකයෙක් වගේම දක්ෂ ගායන ශිල්පියෙක්. ඔහු ගැන අමුතුවෙන් හදුන්වා දීමක් අවශ්‍යය නෑ. රොෂාන් පසුගියදා දියණිය වෙනුවෙන් සුබ පැතුමක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එය පහතින් බලන්න,


Dec
13

6වන විවාහ සංවත්සරය සමරන රොෂාන් – රිද්මා

Generic placeholder image

ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි රොෂාන් පිලපිටිය. ඔහුගේ ආදරණීය බිරිඳ නමින් රිද්මා. ඒ වගේම මේ දෙදෙනාගේ පුංචි පුතු තමයි රාහුල්. රිද්මා සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි. පසුගියදා රොෂාන් – රිද්මා සිය 6වන විවාහ සංවත්සරය සැමරුවා. සංවත්සර දිනය හරිම ආදරණීය ලෙස ගෙවූ ආකාරය ඇය සමාජ මාධ්‍යයට එක් කර තිබුණේ මෙන්න මෙහෙමයි,


Dec
12

පුතෙක්ගේ වීරයා තමයි අප්පච්චි කියන්නේ..අකිල සංවේදී වෙයි

Generic placeholder image

ඇන්තනී පවුලේ වැඩිමහල් පුත්‍රයා වන ඔහු කලාවට පැමිණීම අහම්බයක්. නමුත් වර්තමානය වන විට ඔහු ක්ෂේත්‍ර කිහිපයකම සිටින ජනප්‍රිය චරිතයක් වී අවසන්. පසුගියදා ඔහුගේ පිය වන ජැක්සන් ඇන්තනීගේ අභාවය පවුලේ සියළුදෙනාට පමණක් නෙවෙයි රසියකින්ටත් ලොකු කම්පනයක් වුණා. පියාගේ මතකයන් තුළ තවමත් අතරමංව සිටින අකිල සිය සමාජ මාධ්‍යය ගිණුමට සංවේදී සටහනක් පළ කර තිබුණා. එම සටහන පහතින් […]


Dec
11

8වන සංවත්සරය සමරන මධුමාධව

Generic placeholder image

ජනප්‍රිය ගායන ශිල්පියෙකු වූ මධුමාධව අරවින්ද මේ වන විට සමාජ මාධ්‍යයේත් අතිශය ජනප්‍රිය චරිතයක්. ඔහු මේ වන විට විවාහ වී සිටින්නේ එරන්දි එන්.සිරිවර්ධන සමග දිවි ගෙවනවා. පසුගියදා ඔවුන් සිය 8 වන විවාහ සංවත්සරය සැමරුවා. ඒ වෙනුවෙන් ඔහු සිය මුහුණු පොතට ආදරණිය සටහනක් එක් කර තිබුණා. එය පහතින් බලන්න,


Dec
10

චන්ද්‍රලේඛා පෙරේරා උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

ඇය ප්‍රසංග වේදිකාවට නම් නැතුවම බැරි හඬක්. ඇගේ ගීතවලට එතරම් ප්‍රේක්ෂකයින් ආදරය කරනවා. පසුගියදා ඇය සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඇයගේ කලා ලෝකයේ හිතවතුන් සමග උපන්දිනය සමරා තිබුණා. එහි ඡායාරූප පහතින් බලන්න,


Dec
9

විශ්ව – එරන්දිගේ 10වන විවාහ සංවත්සරය

Generic placeholder image

පුංචි තිරයේ ප්‍රේමාන්විත චරිත මගින් නිරන්තරයෙන් ප්‍රේක්ෂකයින් සමීපයට එන රංගන ශිල්පියෙක් තමයි විශ්ව කොඩිකාර. කුඩා කාලයේ සිටම කලාව සමග සමීප වී සිටි නිසාම ඔහුට රංගනය කියන්නේ අමුත්තක් නොවෙයි. පුංචි පුතෙකුගේ හා දියණියකගේ පියෙකු වන ඔහුගේ ආදරණීය බිරිඳ තමයි එරන්දි හල්කවිදානයි. මේ දෙදෙනා පසුගියදා සිය 10වන විවාහ සංවත්සරය සැමරුවා. ඒ වෙනුවෙන් පවුලේ සියළුදෙනාම එකතු වෙලා සුන්දර […]


Dec
8

මිශෙල් දිල්හාරාගේ කුළුදුල් ගායනය

Generic placeholder image

මිශෙල් දිල්හාරා කියන්නේ නව පරපුරේ සිටින දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක්. රංගනයට වගේම නිවේදනයටත් එකලෙස දක්ෂ ඇය ගීයනයටත් දක්ෂ බව දන්නවාද? ඇගේ කුළුදුල් ගීතය පිළිබඳව විඩියෝවක් ඇය සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. ඒ ඇය ශ්‍රී වික්‍රම චිත්‍රපටයේ ගීතයකට දායකත්වය දැක්වූ ආකාරයයි.


Dec
7

විශ්ව කොඩිකාර නැවතත් යුග දිවියට

Generic placeholder image

පුංචි තිරයේ ප්‍රේමාන්විත චරිත මගින් නිරන්තරයෙන් ප්‍රේක්ෂකයින් සමීපයට එන රංගන ශිල්පියෙක් තමයි විශ්ව කොඩිකාර. කුඩා කාලයේ සිටම කලාව සමග සමීප වී සිටි නිසාම ඔහුට රංගනය කියන්නේ අමුත්තක් නොවෙයි. පුංචි පුතෙකුගේ හා දියණියකගේ පියෙකු වන ඔහුගේ ආදරණීය බිරිඳ තමයි එරන්දි හල්කවිදානයි. මේ දෙදෙනා නැවතත් මනාල යුවළක් වෙලා සුන්දර ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණා. ඒ මේ දෙදෙනාගේ […]


News Articles
Latest Videos
Most Popular Post