News Line| Off Air
Generic placeholder image

Apr
13

රිතික්ගේ වාහනයට නොදෙවෙනි කෝලිගේ වාහනය ගැන කෝලි කියයි…

1598 Views


රිතික්ගේ වාහනයට නොදෙවෙනි කෝලිගේ වාහනය ගැන කෝලි කියයි…

ඉන්දීය සුපිරි ක්‍රීඩක විරාත් කෝලී කියන්නේ ඉන්දියාවේ වගේම ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයොත් ආදරය කරන චරිතයක්. විවාහයෙන් පස්සේ කෝලි ටික දවසක් ක්‍රිකට් වලට විරාමයක් තිබ්බා. ඊට පස්සේ කෝලි ඔහුගේ Twitter ගිණුමේ තිබ්බ සටහනක් නිසා අනුෂ්කා – කෝලි අතරට තුන්වැන්නෙක් ඇවිත් කියලත් රාවයක් පැතිරුනා. එත් ඒක වැරදි වටහාගැනීමක් කියලයි කෝලි නම් පස්සේ කිව්වේ.

අද උදේ වෙද්දී සියත 24 අපි ඔබට කිව්වා සුපිරි ඉන්දීය නළු රිතීක් රෝෂන් ගත්ත සුපිරි මෝටර් රථයක් ගැන. එයින් පැය කිහිපයක් යන්නත් කලින් විරාත් කෝලි සිය Instagram ගිණුමේ සටහන් කර තිබුනේ ඔහුගේ විවාහයට පස්සේ ලැබුන අපූරු තෑග්ගක් ගැන. ඒ තමයි රිතික්ගේ වාහනයට නොදෙවෙනි Audi s5 සුපිරි මෝටර් රථයක්.

මේ තියෙන්නේ කෝලිගේ Instagram ගිණුමට එක කරලා තිබුන සටහන….

 


News Articles
Latest Videos
Most Popular Post