News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
14

“මට මේ ක්‍රමවේදය ගැන කිසිම විශ්වාසයක් නෑ. කාට හරි වෙලාව කන්න ඕන නම් ඒකට අපිව පාවිච්චි කරන්න එපා…” – ක්‍රිකට් කමිටුවේ ඉල්ලීමට මහේලගෙන් සැර උත්තරයක්…. (EXCLUSIVE)

3151 Views


“මට මේ ක්‍රමවේදය ගැන කිසිම විශ්වාසයක් නෑ. කාට හරි වෙලාව කන්න ඕන නම් ඒකට අපිව පාවිච්චි කරන්න එපා…” – ක්‍රිකට් කමිටුවේ ඉල්ලීමට මහේලගෙන් සැර උත්තරයක්…. (EXCLUSIVE)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තේරීම් කමිටුව අද ක්‍රීඩා අමාත්‍යංශයෙන් විශේෂ ඉල්ලීමක් කරා. ඒ කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, අරවින්ද ද සිල්වා සහ රොෂාන් මහානාම ක්‍රිකට් ආයතනයේ උපදේශකයන් විදියට පත් කරන්න කියලා. මේ ගැන මහේල ජයවර්ධන තමන්ගේ අදහස මීට සුළමොහොතකට කලින් ඔහුගේ Twitter ගිණුම හරහා කියල තියෙනවා….
මේ තියෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ තේරීම් කමිටු ඉල්ලීම ගැන මහේලගේ ප්‍රකාශය…

“මම අවුරුද්දක් ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුවේත්, මාස 06 ක් ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂ උපදේශක කමිටුවෙත් කටයුතු කළා. ඒ වුනත් මට මේ ක්‍රමවේදය ගැන කිසිම විශ්වාසයක් නෑ. කාට හරි වෙලාව කන්න ඕන නම් ඒකට අපිව පාවිච්චි කරන්න එපා… “

https://twitter.com/MahelaJay/status/1007238088815329280


News Articles
Latest Videos
Most Popular Post