News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
23

නාසා ආයතනය චන්ද්‍රයාගෙන් වතුර ගෙනෙයි.

761 Views


නාසා ආයතනය චන්ද්‍රයාගෙන් වතුර ගෙනෙයි.

පෘතුවියේ තනියට පුංචි එකා චන්ද්‍රයා. පෘතුවිය වටේ කැරකි කැරකි ඉන්න චන්ද්‍රයා ගැන අතීතයේ ඉඳන්ම මිනිස්සු ගොඩක් උනන්දු වුණා. ඒ උනන්දුවෙ ප්‍රතිඵලයක් විදියට තමයි චන්ද්‍රයා සඳ මත පා තබන්නේ.

මිනිසාගේ ඊළඟ ඉලක්කය වුණේ චන්ද්‍රයාගේ ජනාවාස ෆිටුවන එක. හැබැයි ඒකට තිබ්බ බාධාව තමයි හඳේ ජලය නැති එක. දැන් ඒ ප්‍රශ්නයත් අවසන් වෙලා තියෙනවා. ඒ පහුගිය දා නාසා ආයතනය චන්ද්‍රයාගේ ධ්‍රැව වල තිබිලා මිදුණු අයිස් හොයා ගැනීමත් එක්ක.

ඉර එලිය වැටෙන්නේ නැති නිසා මේ අයිස් -250F (-157C) ක උෂ්ණත්වයක තමයි රැඳිලා තියෙන්නේ. 2008 දී ඉන්දියාව යවපු “චන්ද්‍රායන් 1” යානය එවපු තොරතුරු වලින් තමයි මේ කරලා තියෙන්නේ.

පේන විදියට නම් මිනිසා සඳේ ජනාවාස පිහිටුවන දවස වැඩි ඈතක නම් නෙවෙයි.


News Articles
Latest Videos
Most Popular Post