News Line| Off Air
Generic placeholder image

Aug
26

පසුගියදා දැඩි විනාශයට පත් වූ ඇල්ල රක්ෂිතයේ නවතම ඡායා රූප මෙන්න

1373 Views


පසුගියදා දැඩි විනාශයට පත් වූ ඇල්ල රක්ෂිතයේ නවතම ඡායා රූප මෙන්න

බදුල්ල දිස්ත‍්‍රික්කයේ පිහිටි ඇල්ල රක්ෂිතයේ ඇල්ල රොක් යනුවෙන් හදුන්වන සංචාරක කලාපයේ පසුගිය 22 වනදා ගින්නක් හටගත්තා. ඉන් අක්කර 30 කට ආසන්න ප‍්‍රමාණයක් විනශ වී ඇති බවයි දිස්ත‍්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ.

කිසිවෙකු විසින් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට සැක පල කෙරෙන අතර ඒ සම්බන්ධයෙන් මේ වන විට විශේෂ විමර්ශනයක් ක‍්‍රියාත්මක වන බව පොලිසිය සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post