පළාත් පාලන ඡන්දය අවසන් වුනත් තාමත් එ් උණුසුම අඩුවෙලා නෑ. මහරගම නගර සභාවට පත්වුණ සභිකයන් ගැන රටේ ලොකු කතා බහක් අැති වෙලා තියෙනවා. මහරගම නගර සභාව ජයග්‍රහණය කරේ පොදුජන පෙරමුණ. හැබැයි ඔවුන් මහරගමට ඉදිරිපත් කරලා තියෙන්නේ කවදාවත් මහරගමට අැවිල්ලාවත් නැති බඩල්ගම, මාමයිට් ජනපදයේ පිරිසක්. එ් අතර පාසල් අධ්‍යාපනය හමාර කළ සිසුවියන් කිහිප දෙනෙක් ඉන්නවා. එ් […]
සියතේ අරවින්ද සහ අාශ්චර්යා කියන්නේ ලංකාවේ ජනප්‍රියම රේඩියෝ නිවේදකයා සහ නිවේදිකාව. ලංකාවේ අස්සක් මුල්ලක් නෑර රේඩියෝ අහන හැමෝම අරවින්දටයි අාශ්චර්යාටයි අාදරය කරනවා. අරවින්දයි අාශ්චර්යායි ඉන්නේ හරියට ගහට පොත්ත වගේ. හැබැයි අද උදේ වැඩසටහන අතරතුරදී දෙන්නා අතර නොහොඳ නෝක්කාඩුවක් වුණා. එකට හේතු වුණේ අරවින්දට අැස්වහ කටවහ තියෙනවා කියලා අාශ්චර්යා කියපු එක. එ් කතාවට අරවින්ද ටිකක් අවුල් […]
ටීනා ෂනෙල්ට පහුගිය දවස්වල ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න වුණා. එ් රූපවාහිනී වැඩසටහනක් අතරතුරදී. අායෙත් ටීනාට එ් වගේ කරදරයක් වෙලා. අපිට අාරංචි වුණ විදියට නම් මේ පාර ටීනාට කරදර මස්සිනාගෙන්. හැබැයි මස්සිනා ටීනාට කරදර කරලා තියෙන්නේ සැබෑ ජීවිතයේදී නම් නෙවෙයි. තීක්ෂණ අනුරාධගේ අලුත්ම මියුසික් වීඩියෝ එකේ තමයි ටීනාට මස්සිනා කරදර කරලා තියෙන්නේ. දකුණු ඉන්දීය විදියට තමයි […]
https://www.youtube.com/watch?v=lvXwHTl6Qo8
ඊයේ දවසේ සමාජ ජාල උණුසුම් කල පුවතක් වුනේ, නිදහස් දිනය වෙනුවෙන් නටන්න යන ලැප් ටොප් නැටුම. ලංකාවේ පළවෙනි වතාවට තමයි මේ විදිහේ නැටුමක් නිදහස් උත්සවය වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ. බිංගිරිය අධ්‍යාපන පිඨයේ ශිෂ්‍යාවන් තමයි මේ විදිහට නර්තනයේ යෙදෙන්නේ. ඉතින් නිදහස් දවසට ගාලු මුවදොර පිටියේදී පෙර පුහුණු වීම් කරන අවස්ථාවේදී ලබාගත් Video එකක් සියත 24 අපිට ලැබුනා. […]
https://youtu.be/JK41x_Xzpgo
https://www.youtube.com/watch?v=SjJaEJGiJ-8
ලංකාවේ මියුසික් වීඩියෝ කලාව දැන් තියෙන්නේ වෙනමම තැනක. ගීතයේ අරථය රූපයට නඟනවාට වඩා කිසිම තේරුමක් නැති අඩ නිරුවත් දර්ශණ ටිකක් තමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. හැබැයි ලංකාවේ මියුසික් වීඩියෝ කලාව උඩි යටිකුරු කරන ගීතයක් YouTube එකට එකතු කරලා තියෙනවා. ලස්සන පද රචනයක් වගේ හොඳ රූප රචනයක් මේ ගීතයේ තියෙනවා. සනුකගේ පෙරවදනක් ගීතයට පස්සේ අාපු හොඳම මියුසික් […]
ලසිත් මාලිංග කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ බිහිවුණ දක්ෂ පන්දු යවන්නෙක්. කාලයක් ලෝකයේ අංක එකේ පන්දු යවන්නා මාලිංග. එ් දවස්වල මාලිංගගේ යෝකර් බෝලයෙන් කඩුල්ල බේර ගන්නවට වඩා පිතිකරුවෝ උත්සහ කරේ කකුල නොකැඩී බේර ගන්න. හැබැයි ක්‍රිකට් අායතනයේ වැරදි පෙන්නල දීපු නිසා මාලිංගව ලොකු කැපිල්ලකට අහුවෙලා ඉන්නේ. අායේ මාලිංගට ක්‍රිකට් ගහන්න දෙනනේ නෑ කියලා සමහර ක්‍රිකට් […]
https://youtu.be/2pO8qa6rhbE
https://youtu.be/D3FKVr2UMJM