News Line| Off Air
Generic placeholder image

Aug
6

කොළඹ කුණු කුණුවන ලකුණු?

Generic placeholder image

වත්තල, කෙරවළපිටිය කසළ අංගනය වෙත කසල බැහැර කිරීම නවතා දැමීමත් සමග කොළඹ ඇතුළු තදාසන්න ප‍්‍රදේශවල කසළ රැසක් ගොඩ ගැසී ඇතැයි වාර්තා වෙනවා. ඒ අනුව ඇතැම් ප‍්‍රදේශවල ඊයේ (05) සිට කසළ ගොඩ ගැසී ඇති බවට සඳහන් කළේ. කෙරවළපිටිය කසළ අංගනයේ ධාරිතාව ඉක්මවා තිබීම හේතුවෙන් එය වෙත ගෙන එන කසළ භාර ගැනීම අත්හිටුවීමට ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව […]


Aug
6

වැලිවිට සුද්දා බත්තරමුල්ලේදී අල්ලයි

Generic placeholder image

ඉතාලියේ නිෂ්පාදිත ගිනි අවියක් සහ හෙරොයින් වගයක් සමග වැලිවිට සුද්දා හෙවත් මහේෂ් වසන්ත නැමැත්තෙක් අද දහවල් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බත්තරමුල්ල ප්‍රදේශයේදීය. අත් අඩංගුවට පත් මෙම සැකකරු අපරාධ රැසකට සම්බන්ධව පොලිස් අපරාධ අංශය සොයමින් සිටි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.


Aug
6

රාවණා චන්ද්‍රිකාව සිය කුළුදුල් ඡායාරූප නිකුත් කරයි – ශ්‍රී ලංකාවත් පැහැදිලිව පෙනෙයි

Generic placeholder image

පසුගිය ජුනි 17දා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කක්ෂගත කෙරුණු රාවණා 1 චන්ද්‍රිකාව ලබාගත් ප්‍රථම ඡායාරූප කිහිපය පසුගිය 3දා බර්ඩ්ස් 3 ව්‍යාපෘතිය විසින් නිකුත් කර තිබෙනවා. එම ඡායාරූප අතර ශ්‍රී ලංකාවේ පැහැදිලි ඡායාරූප කිහිපයක් දැකගත හැකි අතර, මෙමගින් ඉදිරියේදී ලෝකයේ සෙසු රටවල ද ඡායාරූප ගැනීමට සැලසුම් කර ඇතැයි එහි සම නිර්මාතෘ විද්‍යුත් යාන්ත්‍රික ඉන්ජිනේරු දුලානි චාමිකා […]


Aug
6

බදීයුදීනුත් පැති මාරු කරයිද? දිනන අපේක්ෂකයා ගැන කතාව මෙන්න

Generic placeholder image

ජයග්‍රහණය කරන පක්ෂයට, සන්ධානයට , පුද්ගලයාට සිය පක්ෂය මෙවර මැතිවරණයේදී සහයෝගය පල කරන බව රිෂාඩ් බදුයුදීන් ප්‍රකාශ කරනවා. එතුමා වැඩි දුරටත් සදහන් කලේ 2005 , 2010 මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහය පල කල බවත් එමෙන්ම 2015 මැතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතාට සිය පක්ෂය සහය පල කල බවත් ඒ අනුව මෙවරද තමන් ඇතුළු පක්ෂය දිනන අපේක්ෂකයාට සහය […]


Aug
6

හතුරුසිංහගේ තැන ජෙරම් ජයරත්නට හිමිවන ලකුණු?

Generic placeholder image

සංචාරක නවසීලන්තය සමග පැවැත්වෙන කි‍්‍රකට් තරගාවලිය සදහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිළේ තාවකාලික පුහුණුකරු ලෙස ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරම් ජයරත්න පත් කිරීමට තීරණය කර තිබෙන බවට විශ්වාසවන්ත ආරංචි මාර්ගවලින් වාර්තා වෙනවා. ඒ අනුව ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ සමග පැවති සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන් මෙම තීරණයට එළැඹි ඇති බවට ප්‍රකාශ වන අතර ක්‍රිකට් ප‍්‍රධානීන් […]


Aug
6

අගමැති අද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට පැමිණෙයි

Generic placeholder image

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (06) පෙනී සිටීමට නියමිත බව වාර්තා වෙනවා. ඒ අනුව අගමැති පස්වරු 06.00 ට පමණ විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටීමට නියමිතයි. එමෙන්ම මීට අමතරව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන සහ නීතිය හා සාමය පිළිබඳ හිටපු අමාත්‍යවරුන් වන සාගල […]


Aug
6

හතුරුසිංහගේ කොන්ත්‍රාත්තුව අහෝසිද?

Generic placeholder image

පසුගිය දින කිහිපය පුරාවට දැඩි කතාබහට ලක් වුණු මාතෘකාවක් බවට පත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය දැරූ චන්දික හතුරුසිංහ මහතාගේ කොන්ත්‍රාත්තු කාලය පිළිබදව මේ වන විට වාර්තා වන අන්දමට ඒ කොන්ත්‍රාත්තුව ඉදිරි පැය 24 තුළ අහෝසි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරනු ඇති බවට වාර්තා වෙනවා.


Aug
6

අළු බඳුන ශූරතාවලියේ පළමු තරගයෙන් ජය ඔස්ට්‍රේලියාවට

Generic placeholder image

අළු බඳුන ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 251ක ජයක් හිමිකර ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ අනුව තරගයේ පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 284ක් ලබාගත් අතර ඊට පිළිතුරු ලෙස එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 374ක් ලබාගත් අතර අනතුරුව සිය දෙවන ඉනිම සඳහා පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු […]


Aug
6

පොලීසියේ ඉහළ තනතුරු දරන 73කට ස්ථාන මාරුවීම්

Generic placeholder image

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි ඉහල පොලිස් නිලධාරීන් 73දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙන බව වාර්තා වෙනවා. ඒ අනුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සඳහන් කලේ පොලිස් අධිකාරී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ සිට පහළ තනතුරුවලට අදාළව මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවත් එමෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සිව් දෙනෙකුට, පොලිස් අධිකාරීවරුන් විසි දෙදෙනෙකුට […]


Aug
6

ජනපති සහ විපක්ෂනායක අතර විශේෂ හමුවක්

Generic placeholder image

ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සහ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් ඊයේ(05) රාත්‍රී මෙම හමුව සිදුවූ බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. එමෙන්ම මෙම සාකච්ඡාවට පෙර පසුගියදා දුරකථනයෙන් ද ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා අතර සාකච්ඡා පවත්වා ඇති බව වැඩි දුරටත් වාර්තා වෙනවා.


Aug
6

තද සුළං සමග මුහුද රළු වෙයි

Generic placeholder image

දිවයිනේ පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය සහ මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල සහ පොතුවිල් සිට මඩකලපුව දක්වා මුහුදු ප්‍රදේශවල සු‍ළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60-70 දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තුමේතුව නිවේදනය කරනවා. ඒ අනුව තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳව අනතුරු […]


Aug
5

මධ්‍යම පිලිපීනයේ බෝට්ටු අනතුරු තුනකින් 31 මරුට

Generic placeholder image

මධ්‍යම පිලිපීනයේ සිදුවූ බෝට්ටු අනතුරු තුනකින් පුද්ගලයන් 31දෙනෙකු මියගොස් පුද්ගලයන් තිදෙනෙක් තවමත් අතුරුදන්ව සිටිනවා. මෝසම් වර්ෂාවත් සමඟ ඇතිවූ සැඩ සුළඟකින් මධ්‍යම පිලිපීනයේ ඉලෝඉලෝ සහ ගුයිමාරස් ප්‍රදේශවලට ආසන්න මුහුදේ යාත්‍රා කරමින් තිබූ බෝට්ටු තුනක් මෙලෙස පෙරලී ගොස් තිබෙනවා. අනතුරු සිදුවන අවස්ථාවේ බෝට්ටු දෙකක මගීන් 96 දෙනෙකු පමණ සිට ඇති අතර අනතුරට පත් අනෙක් බෝට්ටුව තුළ මගීන් […]


News Articles
Latest Videos
Most Popular Post