News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
5

ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවෙක් වැටුප් අරන් මාස ගාණක් වැඩට ඇවිත් නැහැ

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සුපිරි වැටුපක් ලබා ගත්තද මාස කිහිපයකින්ම සේවයට වාර්තා නොකල පුහුණුකරුවෙක් ගැන ආර්.ප්‍රේමදාස පිටියේ මැක්ස් පුහුණු පාසලෙන් ආරංචි වෙනවා. සේවයට වාර්තා නොකලත් පසුගිය දවසක ක්‍රිකට් ආයතනයෙන් සිදුකල වැටුප් වැඩිවීමද මේ පුහුණුකරුට හිමිවී තිබිම විශේෂත්වයක්. මේ පුහුණුකරු ශ්‍රී ලංකා අන්තර්ජාතික කණ්ඩායම නියෝජනය කරමින් තරග කිහිපයකටද සහභාගී වී ඇති ක්‍රීඩයෙක් බවයි වැඩිදුරටත් ලැබෙන ආරංචි […]


Nov
5

නව අගමැති බහුතරය පෙන්වන තුරු මා පිළිගන්නේ පෙර පැවති බහුතරයයි – කථානායකගේ විශේෂ නිවේදනය මෙන්න

Generic placeholder image

රටේ මේ වන විට පවතින දේශපාලන අර්බුධය සම්බන්ධයෙන් කථානායකවරයා මාධ්‍ය නිවේදනයක් එල්ල කර තිබෙනවා. එම නිවේදනය පහතින් දැකගත හැක. අප මාතෘ භූමිය පෙර නොවූ විරූ ආකාරයේ අර්බුධකාරී තත්වයකට මුහුණ දී ඇති අවස්ථාවක මා මෙතෙක් නිහඬව සිටි නමුත් පාර්ලිමේන්තුවේ විපක්ෂනායකතුමා ඇතුළු බහුතර මන්ත්‍රී තුමන්ලාගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහාත් අප මෙතෙක් රැකගත් ප්‍රජාතන්ත්‍රවාදය විනාශවනු වැළැක්වීම සඳහාත් ඉදිරිපත්ව […]


Nov
5

ටී.එන්.ඒ. 4 දෙනෙක් ආණ්ඩුවට එනවා ?

Generic placeholder image

ඉදිරි දින දෙක ඇතුළතදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හතර දෙනක් මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය පළකිරීම සඳහා එක්වීමට ඇති ඉඩකඩ තිබෙන බව දෙමළ ජාතික සන්ධානයෙන් වෙන්ව ස්වාධීන වූ වන්නි දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශිවශක්ති ආනන්දන් මහතා පෙරේදා 3 දා පවසා තිබෙනවා. තමන් මුලින්ම කවරකුටවත් සහාය නොදක්‌වා සිටීමට සූදානමින් සිටියත් පළාතේ ජනතාවගේ ඉල්ලීමත් පළාත් සංවර්ධනය කිරීමටත් අවස්‌ථාවක්‌ […]


Nov
5

ඇත්තටම පාර්ලිමේන්තුවේ බහුතර බලය කාටද…?

Generic placeholder image

ඊයේ වන විට පාර්ලිමේන්තුවේ ඒ ඒ පක්ෂ වලට බලය ලැබී තිබුනේ පහත ආකාරයෙන්. ආණ්ඩු පක්ෂය -105 එක්සත් ජාතික පෙරමුණ – 98 දෙමළ ජාතික සන්ධානය – 15 ජනතා විමුක්ති පෙරමුණ – 06


Nov
5

ඉරෙන් හඳෙන් සිංදුව කියපු හර්ෂණ දැන් ලොකු තරුණයෙක්

Generic placeholder image

ඉරෙන් හඳෙන් එළිය අරන් ගහෙන් වැලෙන් සුවඳ අරන් ඇළෙන් දොළෙන් සිසිල අරන් අපට සැදුණු අපේ ලෝකයේ සතුටු වෙන්නෙ එන්න යාලූවේ ‘‘මේ සිංදුව ලිව්වෙ මගෙ අනිත් බාප්පා සෝමරත්න දිසානායක. මේ සිංදුව සූරිය අරණ චිත‍්‍රපටය නිසා හුඟාක් ජනප‍්‍රිය වුණා. මේ සිංදුව හින්දා සූරිය අරණත් ජනප‍්‍රිය වුණාද මන්දා. කොහොම හරි අදටත් හර්ෂණ දිසානායක කිව්වාම කට්ටියට මතක් වෙන්නෙ ඉරෙන් […]


Nov
5

තවත් ඇමැතිවරු සිව් දෙනෙක් දිවුරුම් දෙති

Generic placeholder image

ඊයෙර (04) රාජ්‍ය, නියෝජ්‍ය හා කැබිනට් ඇමැතිවරු සිව් දෙනෙක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දුන්නා.එම සාමාජිකයින් වන්නේ , දිනේෂ් ගුණවර්ධන – මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති වාසුදේව නානයක්කාර – ජාතික ඒකාබද්ධතා සංහිඳියා හා රාජ්‍ය භාෂා ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල – ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති අශෝක ප්‍රියන්ත – සංස්කෘතික අභ්‍යන්තර ප්‍රාදේශීය හා වයඹ සංවර්ධන […]


Nov
5

මරණෙන් කෙළවර වුණ දුරදිග ගිය කතාව

Generic placeholder image

ජාඇල, ගමගේවේල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබෙනවා. බස්හින්බස් වීමක් දුරදිග යාමෙන් සිදු වූ පහර දීමකින් අදාල ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේය. පහරකෑමෙන් බරපතල තුවාල ලැබූ තරුණයා රාගම රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් තිබෙනවා. මියගොස් ඇත්තේ ජාඇල, දඩුගම ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි තරුණයෙක්. ඝාතනය සිදු කළ සැකකරු අත්අත්ඩංගුවට ගැනිම සඳහා ජාඇල […]


Nov
5

අද කැබිනට්ටුව රැස් වෙයි

Generic placeholder image

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (05) පෙරවරු 9.30ට කැබිනට් රැස්වීමක් කැඳවා තිබෙනවා. අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මාධ්‍ය වෙත කියා සිටියේ එම කැබිනට් රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන බවයි. සාමාන්‍යයෙන් කැබිනට් රැස්වීම පැවැත්වෙන්නේ අඟහරුවාදායි. හෙට (06) රජයේ නිවාඩු දිනයක් බැවින් කැබිනට් රැස්වීම මෙලෙස අද කැඳවීමට තීරණය කර තිබෙනවා.


Nov
5

වෙඩි තැබීමෙන් පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් මරුට

Generic placeholder image

හක්මන සිදුවු වෙඩි තැබීමෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් මිය ගොස් තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ පොදුජන පෙරමුණේ එල්.එච්.ශාන්ත නැමැත්තෙක් බව පොලීසිය පවසයි. අද(04) සවස 4.30 ට පමණ හක්මන පොලිස් වමේ කැබිලියපොල ප්‍රදේශයේ දී මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා. යතුරු පැදියකින් සහ වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් පුද්ගලයෙකුට වෙඩි තැබීමක් සිදු කර ඇති බව පොලීසිය සඳහන් කරයි. […]


Nov
5

අද දවස ඔබට කොහොමද ? ලග්නයෙන් ලග්නයට විස්තර මෙන්න

Generic placeholder image

අද 2018 ,නොවැම්බර් මස 05 වනදා රාහු කාලය දිවා කාලය උදෑසන 07.27 සිට උදෑසන 08.56  දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 07.21 සිට 08.52 දක්වා සුභ දිශාව නැගෙනහිර මරු සිටින දිශාව වයඹ මේෂ ලග්නය සතුරු බාධක තිබුනානම් ඒවා මර්ධනය කරගැනීම පිළිබඳව කල්පනා කරනවා. ජව සම්පන්න කටයුතු ක්‍රීඩා කටයුතු සාර්ථකත්වයට පත් වෙනවා. අමාශගත රෝගී තත්ත්ව […]


Nov
5

පොළිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ කාන්තාවට වුණ දේ

Generic placeholder image

රාගම දුම්රිය හරස් මාර්ගය අසළ රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ රාජකාරියට බාධා කළ කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ කාන්තාව පදවන ලද යතුරුපැදිය පොලිස් නිලධාරීන් විසින් නවතා පරීක්ෂා කර තිබුණේ ඊයේ පෙරවරුවේදීයි. නමුත් එම අවස්ථාවේ කාන්තාව විසින් සාපරාධී බලහත්කාරය පාමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර තිබුණා. පසුව රියදුරු බලපත‍්‍රයක් නොමැතිව ධාවනය, ලියාපදිංචි නොකර ධාවනය […]


Nov
5

අද හිරවෙන කොළඹ පාරවල් මෙන්න

Generic placeholder image

නව ආණ්ඩුවට සහාය පළ කරමින් පාර්ලිමේන්තු වටරවුම අසලදී අද (05) පැවැත්වීමට නියමිත ‘ජන මහිමය’ ජනතා උද්ඝෝෂණය හේතුවෙන් ඒ අවට සියලු ආරක්ෂක විධි විධාන සලසා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. මේ අතර එම ජනතා උද්ඝෝෂණය පැවැත්වෙන කාලසීමාව තුළ විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක වන බව ඊයේ (04) පැවති මාධ්‍ය හමුවේදී […]


News Articles
Latest Videos
Most Popular Post