අද (15) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. අද දිනයේදීත් පැය 02 ක් සහ විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා.
දිවයිනේ බොහෝ ප්‍රදේශ වල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත්ගාල්ලසහමාතරදිස්ත්රික්කවලත්ඇතැම් ස්ථාන වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.
කියමනක් තියෙනවා ආදරය අන්ධයි කියලා. හැබැයි හැම ආදරයක්ම එහෙමයි කියලා අපිට කියන්න බැහැ. ආදරය කියන අකුරු හතරට නිශ්චිත වූ නිර්වචනයක් මේ ලෝකේ නැහැ. ආදරේ නැති තැන ඇත්තටම ජීවිතයක් නැහැ. ජීවය නැති තැන ලෝකෙකුත් නැහැ. ඒ කියන්නෙම මේ ලෝකෙ පවතින්නේ ආදරයත් එක්ක. අද ආදරවන්තයින්ගේ දිනය. ඇත්තටම වාණිජකරණය වූ මේ ලෝකයේ ආදරය කියන අකුරු හතරම දැන් සිල්ලර […]
මෙම කාලවකවානුව වන විට ඩෙංගු රෝගීන්ගේ වාර්තාගත ඉහළයාමක් පෙන්නුම් කරනවා. ඩෙංගු රෝගය යනු වෛරසයක් මගින් බෝවන රෝගයක් වන අතර ආසාධිත මදුරුවකු වාහකයෙක් ලෙස ක්‍රියා කරයි . මේවා ව්‍යුහයෙන් ඉතා සමාන වූවත් රෝගය බෝ කිරීමේදී වෙනස් වෛරසයන් ක්‍රියා කරයි. ජනවාරි මාසයේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 4300කට අධිකයි. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා […]
ව්‍යවහාරයේදී බෙහෙත් නෙල්ලි යනුවෙන් හැඳින්වෙන නෙල්ලි ඉතාම ගුණදායක පළතුරක්. තිත්ත, කහට, පැණි, ඇඹුල් හා ලවණ යන රසයන්ගෙන් සමන්විතයි. නෙල්ලි ආසියාවට ආවේණික ගසක් වන අතර එය පෝෂ්‍ය පදාර්ථවලින් පිරී ඇත. රස පහකින් යුතු රසයක් ඇති අතර සුවිශේෂී සුගන්ධයක් ඇත. නෙල්ලි යුෂ නිතිපතා පරිභෝජනය කිරීමෙන් සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කළ හැකිය. ආයුර්වේදයට අනුව, නෙල්ලි යුෂ මගින් සමේ පෙනුම […]
වරක් භාවිත කර ඉවතලන ප්ලාස්ටික් සහ පොලිතීන් අපද්‍රව්‍ය පාලනය කිරීම සඳහා එම වර්ග කිහිපයක් රට තුළ නිෂ්පාදනය, විකිණීම සහ දේශීය භාවිතය ජුනි මස 01 වනදා සිට තහනම් කිරීමට අදාළව පරිසර අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. වරක් භාවිත කර ඉවතලන ප්ලාස්ටික් සහ පොලිතීන් අපද්‍රව්‍ය පාලනය කිරීමට අදාළව විද්වත් කමිටු වාර්තාවේ නිර්දේශ […]
ගමන් බලපත්‍ර ලබා ගැනීමට අද දිනයේ පැමිණීමට නියමිත අයඳුම්කරුවන් අනිද්දා (15) පැමිණෙන ලෙසත් අනෙකුත් පිරිස්ද වේලාවන් වෙන්කරගත් දිනට පසුදින පැමිණෙන ලෙසත් සිකුරාදා (17) දිනයේ වේලාවන් වෙන්කරගත් පිරිස් සඳහා සෙනසුරාදා දිනයේ ගමන් බලපත්‍ර ලබාගත හැකි බවයි ඔහු සඳහන් කළේ. ඊයේ (13) දිනයේ අයදුම්පත් භාරගත් සියලු දෙනා සඳහා අද (14) දහවල් 12.00 න් පසු ගමන් බලපත්‍ර නිකුත් […]
පුංචි තිරයේ මහා කලා මංගල්‍ය සුමති සම්මාන උළෙල මෙවරත් ඉතා උත්කර්ෂවත් අන්දමින් ඊයේ පස්වරුවේ පැවැත්වුණා. දෙදහස් විස්ස සහ දෙදහස් විසි එක යන වසර දෙකට අදාළ නිර්මාණ මෙහිදී ඇගයීමට ලක් වුණා. රූපවාහිනී නිර්මාණකරණයේ සැබෑ දක්ෂයින් අගයමින් පැවති මෙම සම්මාන රාත්‍රීයේදී සියත tvත් සම්මානයට පාත්‍ර වුණා. එහිදී දෙදහස් විසි එක වසරේ හොඳම ළමා වැඩසටහනට හිමි සම්මානය දිනා […]
දිවියෙන් සමුගත් හිටපු සුපිරි ක්‍රීඩක ෂේන් වෝන්ගේ අවසන් කැමැත්ත නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඔහුගේ වත්කම් ඥාතීන් අතරේ බෙදා දෙන ආකාරය ද එහි සඳහන්ව තිබෙනවා. මෙහිදී සුපිරි ක්‍රීඩක ෂේන් වෝන්ගේ අවසන් කැමැත්ත අනුව ඔහුට අයත් ඉඩම් වත්කම් දරුවන් තිදෙනා අතරේ බෙදා දීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඩොලර් මිලියන 20.7ක් වටිනා ඉඩම් වත්කම් ඔහුගේ දරුවන් […]
දිවයිනේ ජාතික හා පළාත් සභා පාසල් සඳහා උපාධිධාරී ගුරු භවතුන් බඳවා ගැනීම වෙනුවෙන් වන තරග විභාගය සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව අයදුම්පත් කැඳවා තිබෙනවා. ඒ සඳහා රාජ්‍ය සේවයේ ඕනෑම තනතුරක සේවය කරන වයස අවුරුදු 40ට අඩු උපාධිධාරීන්ට අයදුම්පත් යොමු කළ හැකියි.
තුර්කියට සහ සිරියාවට බලපෑ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 15,000 ඉක්මවා ගොස් තිබෙනවා. කඩාවැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරවූවන් මුදාගැනීම සඳහා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි සඳහන් වන්නේ.
තුර්කියේ සිදු වූ භූමිකම්පාවෙන් කඩා වැටුණු වයඹ දිග සිරියාවේ ගොඩනැගිල්ලක සුන් බුන් අතර සිරවී සිටි ගැබිණි මවක් බිළිඳියක් ප්‍රසුත කර ඇති අතර එම බිලිඳියගේ දිවි බේරා ගැනීමට සහන සේවකයින් සමත්ව තිබෙනවා. දරු ප්‍රසුතියෙන් පසු මව ජිවිතක්ෂයට පත්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.