News Line| Off Air
Generic placeholder image

Jan
31

යුද්ධයේ බිහිසුණු බව පෙන්වූ ලයාන්ගේ ඛේදවාචකය

Generic placeholder image

ගාසා නගරයේදී ඊශ්‍රායල ප්‍රහාරයකට ලක්ව මෝටර් රථයක සිරවී සිටියදී උපකාර ඉල්ලූ 15 හැවිරිදි පලස්තීන දැරියක් වන Layan Hamdeගේ (ලයාන් හම්දී ) හඩ පටයක් පලස්තීන Red Cresent සංගමය සමාජ මාධ්‍යට නිකුත් කර තිබෙනවා. කෙසේ නමුත් පසුව ඇය මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. එසේම ඇගේ පියා සහ සහෝදර සහෝදරියන් තිදෙනෙකුද එම ප්‍රහාරයෙන් මිය ගොස් ඇති අතර […]


Jan
31

මිනිස් මොළයට බද්ද කළ චිප් එක

Generic placeholder image

රැහැන් රහිත දත්ත ගබඩා කිරීමේ දෘඩාංගයක් මිනිස් මොළයට සාර්ථකව බද්ධ කල බව ඉලෝන් මස්ක් නිවේදනය කර තිබෙනවා. ඔහුට අයත් නිවුරා ලින්ක් සමාගම මෙලෙස මිනිස් මොළයට දත්ත ගබඩා කිරීමේ දෘඩාංගයක් සවිකළ ලොව ප්‍රථම සමාගම බවයි වාර්තා වන්නේ. අදාල ශල්‍යකර්මයට භාජනය වූ රෝගියා යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවන බව ඉලෝන් මස්ක් පවසනවා. මෙම දත්ත ගබඩා කිරීමේ දෘඩාංගය හරහා […]


Jan
30

නිදහස් දින පෙරහුරුවේ දී පැරෂුට් අනතුරක්

Generic placeholder image

නිදහස් දින පෙරහුරුව සඳහා සහභාගී වූ ආරක්ෂක අංශ සාමාජිකයින් සිව්දෙනෙකු පැරෂුට් සංදර්ශනයේ පෙරහුරුව අතරතුර දී බිමට ඇදවැටී රෝහල් ගතකර තිබෙනවා. පැරෂුට් පෙරහුරුව අතරතුර පැරෂුට් දෙකක් එකිනෙක පැටලී අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.


Jan
30

නිදහස් සැමරුම් දිනයේ පෙරහුරු වෙනුවෙන් අද සිට කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක්

Generic placeholder image

2024 පෙබරවාරි 04 ඉරිදා සමරනු ලබන නිදහස් දින සැමරුම නිමිත්තෙන් රථවාහන සැලසුම ශ්‍රී ලංකා පොලිසිය ප්‍රකාශයට පත් කර තිබෙනවා.


Jan
22

අමෙරිකාවේ අධික ශීත කාලගුණයෙන් 90ක් ජීවිතක්ෂයට

Generic placeholder image

පසුගිය සතියක කාලය තුළ අමෙරිකාවට බලපෑ අධික ශීත කාලගුණය හේතුවෙන් පුද්ගලයන් 90 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ අතරින් වැඩිම මරණ වාර්තා වන්නේ ටෙනසි සහ ඔරිගන් යන ප්‍රාන්තවලින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ. පසුගිය සතියක පමණ කාලයක සිට අමෙරිකාව දරුණු හිම කුණාටුවලින් දැඩි බලපෑමකට ලක්වෙමින් පවතිනවා .


Jan
22

බෙලිඅත්ත අධිවේගී පිවිසුම අසල වෙඩි තැබීමක් – පස් දෙනෙකු ජීවිතක්ෂයට

Generic placeholder image

බෙලිඅත්ත අධිවේගී පිවිසුම අසල දී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය පවසන්නේ. මියගිය පිරිස අතර අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ද වන බව තංගල්ල පොලිසිය තහවුරු කළා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.


Jan
10

මුහුද මැද්දේ දාපු ෆන් පිනෝ ටුවර් එක(VIDEO)

Generic placeholder image

වරාය අධිකාරිය සතු කුඩා ප්‍රමාණයේ නෞකා දෙකක පැවැති අපූරු සාදයක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා. හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් පිරිසක් මීට සහභාගී වී තිබෙනවා. ජනතාව පීඩනයට පත් කරන පනත් සම්මත කර ගැනීම සඳහා පෙර සූදානමක් ලෙස මැති ඇමතිවරුන්ට පාටි පවත්වන බවයි වරාය සේවකයින් චෝදනා කරන්නේ. මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය […]


Jan
9

අමාත්‍ය මණ්ඩල තීරණ

Generic placeholder image

අමාත්‍ය මණ්ඩල තීරණ – 2024-01-08


Jan
9

ජර්මානු සුපිරි පාපන්දු තරුව දිවියෙන් සමුගනී

Generic placeholder image

ජර්මානු හිටපු පාපන්දු ක්‍රීඩක franz beckenbauer (ෆ්‍රාන්ස් බෙක්න්බෝව්ර්) මිය ගොස් තිබෙනවා. මිය යන විට ඔහු 78වන වියේ පසුවුණා. ඔහු 1974 ලෝක කුසලාන ජයග්‍රහණය දක්වා කණ්ඩායමට නායකත්වය දුන් අතර 1990 දී ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කර තිබෙනවා. 1972 සහ 1976 දී ඔහු බැලන්ඩොර් සම්මානයද දිනාගෙන තිබෙනවා.


Jan
5

ටයිටැනික් පරදවන Icon of the Seas මංගල සංචාරයට සූදානම්

Generic placeholder image

ලොව මෙතෙක් නිෂ්පාදනය කරන ලද විශාලතම මගී ප්‍රවාහන නෞකාව මංගල සංචාරය සඳහා සුදානම් වන බව වාර්තා වනවා. අයිකන් ඔෆ් ද සීස් ලෙස නම් කර ඇති මෙය ටයිටැනික් නෞකාව මෙන් පස් ගුණයක් පමණ විශාල බවයි වාර්තා වන්නේ. ලබන 27 වනදා අමෙරිකාවේ මියාමි වරායෙන් නෞකාව මංගල සංචාරය ආරම්භ කිරීමට නියමිතයි. තට්ටු 20කින් සමන්විත අයිකන් ඔෆ් ද සීස් […]


Jan
5

තෛපොංගල්වලින් පසුව රාජ්‍ය සේවකයන්ට සහන(VIDEO)

Generic placeholder image

සියලු ජනතාවට ආර්ථික අපහසුතා තිබෙන බව තමන් හොදින් දන්නා බවත්, මෙවර තෛපොංගල් සැමරුමෙන් පසුව රාජ්‍ය සේවකයන්ට යම් ආර්ථික සහනයක් ලැබෙනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. රටේ ආර්ථිකය ස්ථාවර කිරීමත් සමඟ සියලු ජනතාවට ආර්ථික සහන ලබාදීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළා. එමෙන්ම පසුගිය වසරේ සිදු කළ ආර්ථික ප්‍රතිසංස්කරණය නිසා ගෙවීමට තිබු සියලු බිල්පත් මේ […]


Jan
4

සිම්බාබ්වේ කණ්ඩායම දිවයිනට

Generic placeholder image

ශ්‍රී ලංකා තරග සංචාරයට එක්වන සිම්බාබ්වේ කණ්ඩායම දිවයිනට පැමිණ තිබෙනවා. සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග 3 කට සහ විස්සයි විස්ස තරග 3 කට සහභාගී වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post