රට තුළ පවතින වසංගත තත්ත්වයත් සමග විභාග දෙපාර්තෙම්න්තුව මගින් මේ මස පැවැත්වීමට කටයුතු කර තිබූ විභාග කිහිපයක් දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ තුන්වැනි ශ්‍රේණියේ නිලධාරීන් සදහා වූ කාර්යක්ෂමතා කඩඉම් විභාගය, ග්‍රාම නිලධාරී සේවයේ තුන්වැනි ශ්‍රේණියේ නිලධාරීන් සදහා වන පරිගණක හැකියාව විමසන ලිඛිත පරීක්ෂණ සහ කාර්යක්ෂමතා කඩිනම් විභාගය ඒෙලෙස කල් […]
දකුණු කොරියාවේ සති දෙකක පමණ කාලයක සිට පහත වැටෙමින් තිබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව ඊයේ සිට යළි ඉහළ යමින් අැතැයි විදෙස් මාධ්‍ය පවසනවා. දකුණු කොරියානු මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, ඊයේ දිනය තුළ නව කොරෝනා අාසාදිතයින් 106 දෙනෙකු වාර්තා වූ බවයි. ඒරටින් සියය ඉක්ම වූ අාසාදිතයින් ප්‍රමාණයක් මෙලෙස වාර්තා වන්නේ දින 6කට පසුව වීම විශේෂත්වයක්. පසුගිය සති දෙකක පමණ සිට […]
නිරෝධායන අැදිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල සියලුම වෙළදසැල්ස හ ඔෞෂධහල් අද සිට දින තුනක් වසා තැබීමට තීරණයකර තිෙබනවා. පොලිසිය පැවසුවේ, ඒම ක්‍රියාමාර්ගය දැඩිව ක්‍රියාත්මක කරන අතර ඒය කඩ කරන්නන්ට ඒරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවයි.
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන්හි රජයේ රෝහල්වල සායනවලින් ප්‍රතිකාර ගන්නා රෝගීන්ගේ ඖෂධ, තැපැල් මගින් නිවෙස් වෙතම ලබාදීමේ වැඩපිළිවෙළ අද සිට ආරම්භවනවා. මසකට ප්‍රමාණවත් ඖෂධ තමන් සතු නොවන රෝගීන් වෙත ඖෂධ ලබාදීමේ අරමුණින් මෙය ක්‍රියාත්මකයි. සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, සායනික පොත සමග නිවැරදිව ලිපිනය ලබා දී නොමැති නම් අදාළ ඖෂධ ලබා ගන්නා රෝහලට ඇමතුමක් දී සායනවලට පැමිණෙන රෝගීන් […]
ඉදිරි දින තුන අැතුළත සියලු රජයේ සහ පෞද්ගලික අායතනවල සියලු සේවකයින්ගේ පෞද්ගලික තොරතුරු යාවත්කාලීන කරගන්නා ලෙසට පොලිසිය අායතන ප්‍රධානීන්ට දැනුම් දෙනවා. රට තුළ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් අවශ්‍ය වුවහොත් සේවකයින්ගේ නිවැරදි තොරතුරු බුද්ධි අංශ වෙත ලබාදීමට කාරුණික වියයුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ.
අද පස්වරුව වනවිට කොරෝනා ෙෙවරසය අාසාදනය වූ පුද්ගලයින් ගණන 1346 ක් දක්වා ඉහළ ගියා. යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ, මිනුවන්ගොඩ කොරෝනා ෙපාකුරේ තවත් 39 දෙනෙකු වාර්තා වී අැති බවයි. නිරෝධායන මධ්‍යස්ථානවල 25 දෙනෙකු සහ අැගලුම් කම්හල් ෙස්වකයින්ගේ සමීපතමයින් 14 දෙනෙකු ඒ් අතර වනවා. මේ අතර සමස්ත ආසාදිතයින් අතරින් වෛද්‍යවරු තිදෙනෙකුටත් කොරෝනා වෛරසය ආසාදනය වී […]
පසුගිය දින කිහිපිය තුළ මුහුදු ප්‍රදේශ කිහිපයක් අාශ්‍රිතව විශාල වශයෙන් කැස්බෑවුන් මියයාම පිළිබද පුවත් වාර්තා විය. ඒය කතා බහට ලක්වන්නේ, පසුගිය 4 වැනිදාට යෙදුණු ලෝක සත්ත්ව දිනයත් සමගයි. මෙහිදී බොහෝ දෙනෙකුගේ අවධානය ලක් වූයේ මසකට පමණ ඉහතදී නැගෙනහිර මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක් වූ නිව් ඩයමන්ඩ් නෞකාව දෙසටයි. ඊට හේතුව වූයේ, ඒම නැව ගිනි ගැනීමත් […]
කඳාන, නාගොඩ ප්‍රදේශයේ පිහිටි සීමාසහිත ලංකා විදුලි (පෞද්ගලික) සමාගමේ සේවකයින් 12 දෙනෙකු හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හදුනාගෙන තිබෙනවා. එම ආයතනයේ නිලධාරියෙකුගේ දියණියක් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරන ලද අතර එම අදාල නිලධාරියාටද මෙම වෛරසය අසාදනය වී තිබෙන බව තහවුරු වී තිබෙනවා. ඉන් පසු ඔහු ඇසුරු කල පුද්ගලයින් 12 දෙනෙක් හටද කරන ලද […]
මේ වන විට මිනුවන්ගොඩ කොරෝනා පොකුර ආශ්‍රිතව තවත් ආසාදිතයින් 39ක් වාර්තා වී තිබෙනවා. ඒ මේ වන විට නිරෝධායනය සිදු කරන පුද්ගලයින් 25 දෙනෙකු හා මිනුවන්ගොඩ ඇගලුම් සේවකයින්ගේ සමීපතමයින් 14 දෙනකු ලෙසයි.
කොරෝනා ආසාදිතයින් ඉදිරි දින කිහිපය තුල දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් හමුවීමේ ප්රවනතාවයක් ඇති විය හැකි බව වාර්තා වෙනවා. විශේෂයෙන්මමිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවය කරන ලද බොහෝ සේවකයින් දිවයිනේ බොහෝ ප්‍රදේශ වලින් වාර්තා වීම ද මෙයට විශාල බලපෑමක් එල්ල කරන බවයි පැවසෙන්නේ.
ආදිවාසී නායක උරුවලිගේ වන්නිලැ ඇත්තේ විසින් දඹානේ සංචාරයට එන සංචාරකයින් වෙත විශේෂ දැන්වීමක් සටහන් කර තිබෙනවා. ඒ පවතින තත්වය හමුවේ තමා සමග සෙල්ෆි ජායා රූප ගැනීමෙන් වලකින ලෙසටත් දඹානේ සංචාරය කිරීමේදී මුහුණු ආවරණ දැමීම අනිවාර්ය බවත් සදහන් කරමින්ය.
ගිනි ගැනීමට ලක් වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයාට සිතාසියක් ලද විගස කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නිෙයා්ග කළා. ඒ, නෞකාව ගිනි ගැනීමට අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ කැදවනු ලැබූ අවස්ථාවේදීයි. ඒහිදී විත්තිකරුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පසුගිය 8 වැනිදා අධි චෝදනා ගොනු කළ බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි […]