News Line| Off Air
Generic placeholder image

Sep
28

පොල් ගෙඩියේ වටප‍්‍රමාණය අනුව පාලන මිල සොයන්න නිලධාරීන් නිරීක්ෂණයක

Generic placeholder image

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගියදා පොල් සඳහා පනවනු ලැබූ පාලන මිල නිසි ආකාරව ක්‍රියාත්මක වන්නේ දැයි සොයා බැලීමට පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් කටයුතු කර තිබෙනවා. දෙමටගොඩ සහ නාරාහේන්පිට නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ ඔවුන් ඇතැම් තැන් වලදී පාලන මිල අභිබවා පොල් මිල ගණන් පැවතුනු බවද පවසන අතර මේ පිලිබදව වෙළෙදසල් හිමිකරුවන් සදහන් කරන්නේ පාලන මිල […]


Sep
28

රිය පැදවීම සඳහා ආබාධිත තත්ත්වය බාධාවක් නොවන පිරිසට රියැදුරු බලපත්‍ර දීමේ සුදානමක්

Generic placeholder image

ආබාධිත තත්ත්වයන් යටතේ සිටින පිරිසට වුවද ඔටෝ ගියර් පද්ධති සහිත වාහන පැදවීමේ හැකියාව පවතින පිරිසට ඉදිරියේදී රියදුරු බලපත්‍ර ලබා දීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කරන බව විෂයභාර අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සදහන් කරනවා.


Sep
28

අදත් පළාත් කිහිපයකට තද වැසි

Generic placeholder image

දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි ඇති වන විට සිදුවන අකුණු අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


Sep
27

සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් ගණන 3208ක් දක්වා ඉහළට

Generic placeholder image

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 22 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව සුවය ලැබූ සමස්ථ ආසාදිතයින් ගණන 3208 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය. මේ වන විට මෙරටින් වාර්තා වූ සමස්ථ ආසාදිතයින් ගණන 3349 ක් දක්වා ඉහළ ගොස් තිබේ. තවත් රෝගීන් 128 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් […]


Sep
27

මෙන්න අද කාලගුණය

Generic placeholder image

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර සහ ඌව පළාත්වල ප.ව. 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් […]


Sep
26

අද කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

Generic placeholder image

අද (26) සිට පැය 10ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කළේය. ඒ අනුව අද රාත්‍රී  08.00 සිට හෙට (27) පෙරවරු 06.00 දක්වා කාලය තුළ එම ප්‍රදේශ සඳහා ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය පවසයි. කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට එම කාලය තුළ […]


Sep
26

තැන් කිහිපයකට අදත් වැසි

Generic placeholder image

අද දිනයේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර නැගෙනහිර සහ ඌව පළාත්වල ප.ව 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි විය හැකිය. ඇතැම් ප්‍රදේශවලට මි.මී 50ට වැඩි තරමක තද වැසි ඇති විය […]


Sep
25

ප්‍රවීණ ගායන ශිල්පී එස්. පී. බාලසුබ්‍රමනියම් දිවියෙන් සමුගනී

Generic placeholder image

ප්‍රවීණ ඉන්දීය ගායන ශිල්පී එස්. පී. බාලසුබ්‍රමනියම් කොරෝනා වෛරසය වැළදී සිටියදී මිය ගොස් තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඔහු මිය යන විට 74 හැවිරිදි වියේ පසුවිය.


Sep
25

සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 3158ක් දක්වා ඉහළට

Generic placeholder image

අද(25) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 3158ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනය වන විට කොරෝනා ආසාදිතයින් 3333ක් මෙරටින් වාර්තා වෙයි.


Sep
25

මාර්ගවල අයාලේ යන සුනඛයින්ට ජල භීතිකා එන්නත් ලබා දීමේ වැඩපිළිවෙළක්

Generic placeholder image

මාර්ගවල අයාලේ යන සුනඛයින්ට ජල භීතිකා රෝග ප්‍රතිසක්තීකරන එන්නත් ලබා දීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි. මේ වනවිට ඇස්තමේන්තු ගත තොරතුරු අනුව අයාලේ යන සුනඛයින් ලක්ෂ 8 ක් පමණ සිටින බව මහජන සෞඛ්‍ය පසු වෛද්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය එල්.ඩි.කිත්සිරි මහතා සඳහන් කළේය. එම සුනඛයින් එන්නත් කිරීම සඳහා විශේෂ කණ්ඩායම් යොදවා ඇති […]


Sep
25

මෙරට කොරෝනා රෝගීන් ගණන 3333ක් දක්වා ඉහළට

Generic placeholder image

ලංකාවේ කොරෝනා රෝගීන් ගණන 3333ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ සදහන් කරයි. ඒ ඊයේ (24) නව ආසාදිතයන් 09 දෙනෙකු හඳුනාගැනීමත් සමගයි. එම හදුනාගත් රෝගීන් අතර ඉරාන, කටාර්, එක්සත් ආරාබි එමීර්, මාලදිවයින් සහ කුවේට් සිට පැමිණ නිරෝධායන වෙමින් සිටින පුද්ගලයින් 09 දෙනෙකු සිට්යි. අද (25) දිනය වනවිට පුද්ගලයින් 44,788 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර […]


Sep
25

අද කාලගුණ තත්ත්වය

Generic placeholder image

අද දිනයේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. උතුරු පළාතෙත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ප.ව. 2.00න් පසුව ස්ථාන ස්වල්පයක, වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ […]


News Articles
Latest Videos
Most Popular Post