News Line| Off Air
Generic placeholder image

Sep
8

සුෂාන්ත් සිං ආදරයෙන් ඇති දැඩි කල සුනඛයින් තිදෙනාට නව අයිතිකරුවෙක්

Generic placeholder image

දිවි නසාගත් බව පැවසෙන ඉන්දීය සුපිරි නළුවෙක් වන සුෂාන්ත් සිං රාජ්පුත් ආදරයෙන් ඇතිදැඩි කළ සුනඛයින් තිදෙනෙක් පිලිබදව විදෙස් වාර්තා සදහන් කරනවා. ඔහුගේ මරණයෙන් පසුව මෙම සුරතලුන් තිදෙනාගේ අයිතිය රැකබලා ගැනීම පිලිබදව යම් ගැටළුවක් ඇතිව තිබෙන බව පැවසෙන අතර සුෂාන්ත් සිං රාජ්පුත් මිය යාමට දිනකට පෙර ලොනවල ගොවිපොළේ භාරකරු හට සිය බල්ලන් තිදෙනා රැකබලා ගැනීම සඳහා […]


Sep
8

මෙවන් ආත්ම විශ්වාසයක් ඔබටත් තිබේද ?

Generic placeholder image

ආත්ම විශ්වාසය යනු තමන් ගැන තමන්ට ඇති බලාපොරොත්තුව නැතිනම් විශ්වාසය..මේ දේ අපි හැමෝටම තියෙනවාද කියන එක අපි අපේ හිතින්ම අහන්න ඕන දෙයක්.. ඕනෑම දෙයක් නිවැරදිව සිදු කර ගැනීමට අවශ්‍ය වන පළමු දේ තමයි මේ ආත්ම විශ්වාසය කියන්නේ.. ඒ දේ නැතුව කිසිම වැඩක් සාර්ථකව කර ගැනීමට අපට නොහැකි වෙනවා..මේ ලෝකයේ කවුරුන් අප ගැන විශ්වාස කලද නොකලද […]


Sep
8

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීමට යන නවතම ගුවන් සේවය

Generic placeholder image

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීමට නියමිත නවතම ගුවන් සේවය වන FLY LANKAN ගුවන සේවය පිලිබදව සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. නිවේදනය පහත පරිදි වේ..


Sep
8

කොරෝනා වෛරසයෙන් ලොව ආරක්ෂිතම රටවල් 100 අතරින් ලංකාව 92 කට

Generic placeholder image

ෆෝබ්ස් සඟරාව විසින් කරන ලද නවතම වාර්තා අතරට කොරෝනා වෛරසයෙන් ලොව ආරක්ෂිතම රටවල් 100 අතරින් ශ්‍රී ලංකාව 92 වෙනි ස්ථානයට පත්ව තිබෙනවා. මෙම වාර්තාවේ පළමු තැන ජර්මනියට හිමිව තිබෙන අතර මේ වන විට කොරෝනා වෛරසයෙන් ලෝකයේ වැඩිම මරණ වාර්තා වනඇමෙරිකාව 55 වැනි ස්ථානයට පත්ව තිබෙන අතර අසල්වැසි ඉන්දියාව 80 වැනි ස්ථානයටත් නම් කර තිබෙනවා. කෙසේ […]


Sep
8

විදේශ සේවා කාර්යාංශයේ සේවකයින් පිරිසකට අඩ වැටුප් සහිත මාස 03ක නිවාඩුවක්

Generic placeholder image

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දෛනික ආදායම සිදු ව ඇති පහල බැසීම හේතුවෙන් විදේශ සේවා කාර්යාංශයේ සේවකයින් 2000 කට අධික පිරිසකට අඩ වැටුප් සහිත මාස 03ක නිවාඩුවක් බලධාරීන්ගේ අවදානය යොමුව තිබෙන බව වාර්තා වෙනවා. මෙලෙස ලබන ඔක්තෝබර් 01 වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය තුල අඩ වැටුප් සහිත මාස 03ක නිවාඩුව ලබා දීමට […]


Sep
8

කල්මුනේ වෙරළ තීරයේ තෙල් තට්ටුවක් ඇති බවට ධීවරයන්ගෙන් හෙළිදරව්වක්

Generic placeholder image

සංගමන්කන්ද වෙරළ තීරයේ නුදුරින් විදේශීය නැවක සිදුවු ගිනි ගැනීමකින් පසු කල්මුනේ වෙරළ තීරයේ තෙල් තට්ටුවක් ධීවරයන් විසින් සොයාගෙන තිබෙනවා. මේ හේතුවෙන් එම ප්‍රදේශයේ ධිවරයින් ධිවර කටයුතු වලින් වැලකි සිටීමට පියවර ගෙන තිබෙනවා. කෙසේ වෙතත් විෂයභාර අමාත්‍යවරයා විසින් මේ පිලිබදව සොයා බලා වාර්තාවක් ලබා දෙන ලෙස බලධාරීන්ට නියෝග කර තිබෙනවා.


Sep
8

ප්‍රේමලාල් ජයසේකර අද පාර්ලිමේන්තු එයි

Generic placeholder image

අද පස්වරු 1.00ට සැප්තැම්බර් මාසය සඳහා පළමු වරට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත තිබෙන අතර අභියාචනාධිකරණ තීන්දුවට අනුව ප්‍රේමලාල් ජයසේකර මහතාව අද දිනයේ පාර්ලිමේන්තුව වෙත රැගෙන ඒමට කටයුතු කරන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වැඩි දුරටත් සදහන් කළා. මේ අතර අද දිනයේ දී පාර්ලිමේන්තු උපදේශක කාරක සභා 28ක් සඳහා නියෝජිතයින් පත් කිරීම ද සිදුකිරීමට නියමිතව තිබෙනවා.


Sep
8

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට අදත් තද වැසි

Generic placeholder image

දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.50 ඉක්ම වූ තදවැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


Sep
7

රාජිත ඇතුළු තිදෙනෙකුට කොළඹ මහාධිකරණයෙන් සිතාසි

Generic placeholder image

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට ඔක්තෝබර් මස 29 වන දින කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කර තිබෙන බව වාර්තා වෙනවා. ඒ ඊට අදාල නඩු විභාගය අද කැදවූ ලැබූ අවස්ථාවේය. එම නඩුව අද(07) සලකා බැලූ අවස්ථාවේ දී කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා විසින් මෙම නියෝග කළේය. 2014 වසරේදි […]


Sep
7

ස්පර්ශය ප්‍රතිස්ථාපනය කිරීම අපහසු ඇයි ?

Generic placeholder image

පසුගිය කාලයේ ලොව පුරා පැතිරගිය කොරෝනා වසංගතයත් සමඟ බොහෝ රටවල්, පසුගිය මාස කිහිපය අගුලු දමා තිබීම හා පුද්ගල දුරස්ථභාවය ඇති කිරීම නිසා පුද්ගලයන් එකිනෙකාගෙන් ඈත්වී හුදෙකලා වන්නට විය. එනම් කිසිවෙක් සමඟ ශාරීරික සම්බන්ධතා ඇති කර ගැනීම නොකළ යුතු බවයි. මේ හේතුවෙන් බොහෝ පුද්ගලයන්ගේ ජීවිකාවන් නැවත පටන්ගන්නා දවසක් නොමැතිව නතර කිරීමට සිදුවිය. මේ අතර “යමෙකු ස්පර්ශ […]


Sep
7

අර්ජුන් කපූර් සහ මල්ලිකා අරෝරාටත් කොරෝනා

Generic placeholder image

බොලිවුඞ් නළු නිලියන් වන අර්ජුන් කපූර් සහ මල්ලිකා අරෝරාට කොවිඩි නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.වෛද්‍ය උපදෙස් මත ඔවුන් නිවෙස්වල නිරෝධායනයට ලක්වන බව විදෙස් වාර්තා සදහන් කළේ.


Sep
7

ඩුබායි සිට මෙරටට පැමිණ නුවරඑළියේ හෝටලයක නිරෝධායනය වෙමින් සිටි අයෙක් ජිවිතක්ෂයට

Generic placeholder image

ඩුබායි සිට පැමිණ නුවරඑලිය නගරයේ පිහිට සංචාරක හෝටලයක නිරෝධානය වෙමින් සිටි පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇති පුද්ගලයා හෘදයාබාධ සහ දියවැඩියාව රෝගයෙන් පෙලුණු අයෙකු බවත් අද දින නුවරඑලිය මහ රෝහල වෙත ඇතුලත් කර සිටියදී මෙලෙස ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. කෙසේ වෙතත් මෙම පුද්ගලයාගේ ආදාහන කටයුතු කොවිඩ් 19 වැලදුණු රොගියෙකු ආදහනය කරන ක්‍රියාපටිපාටියට අනුකුලව නුවරඑලිය […]


News Articles
Latest Videos
Most Popular Post