News Line| Off Air
Generic placeholder image

Sep
7

බිත්තරයක් 02 කින් බහි

Generic placeholder image

බිත්තරයක මිල අද 07 වැනිදා සිට රුපියල් 02. කින් අඩු කිරීමට තීරණය කළ බව සමස්ථ ලංකා බිත්තර සංගමය පවසනවා. අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීමකට අනුව පෙරේදා පස්වරුවේ දී සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් සහ ගොවීන් තංගල්ල කාල්ටන් නිවසට පැමිණ බිත්තර මිල හා නිෂ්පාදකයින්ගේ ගැටළු සම්බන්ධයෙන් කෙරුණු කතිකාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව […]


Sep
7

ගස් කපා අක්කර 100 ක් වැනසූ වනාතවිල්ලුවේ මහා වන සංහාරය

Generic placeholder image

වනාතවිල්ලුවේ එළුවන්කුලම කුරටියාමොහොට්ටේ ප්‍රදේශයේ දැවැන්ත වනාන්තර පද්ධතියක අක්කර 100 ක් පමණ විනාශ කර ඇති බවට වාර්තා වෙනවා. යාන්ත්‍රික කියත් උපයෝගී කර ගනිමින් මෙම දැවැන්ත වන සංහාරය මාස ගණනවක් තිස්සේ සිදු කර ඇති බව සදහන්. මේ අනුව ඉතා පැරණි ගස් කපා රහසේ රැගෙන ගොස් ඇති බවත් ඒ සමගම මෙම වනාන්තර පද්ධතියේ තිබු වීර , බුරුත වැනි […]


Sep
7

පුරාවස්තු හා උරුමක්කාරයන්ගේ ඉරණම

Generic placeholder image

විලියම් පාර්ක් විසින් පුරාවස්තු පිළිබඳ ආකල්ප වෙනස් වී ඇති ආකාරය සහ නව පරම්පරාව එයින් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව සිදුකල ගවේෂණයක ප්‍රථිපලය බොහෝ දෙනෙකු විශ්මයට පත් කිරීමට සමත් වී තිබෙනවා. 17 වන සියවසේ සිට පැවත එන පෝසිලේන් විලාසිතාවකට ජපානයේ වැසියන් තවමත් ආදරය කරයි. එය නමින් කෝ-ඉමාරි ලෙස හැඳින්වේ. මීට වසර 40 කට පෙර හිකාරු මේඩා […]


Sep
7

ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු යන්න අවසර

Generic placeholder image

මරණ දඬුවම නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර විසින් ගොනු කළ රිට් පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව ඔහු හට පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමට අවස්ථාව සලකා දෙන ලෙසට අද අභියාචනාධිකරණය නියෝග කළා ඒ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සහ බන්ධනාගාර අධිකාරිවරයාට අතුරු තහනම් නියෝගයක් නිකුත් කරමින්.


Sep
7

සීෂෙල්ස් හි ජලය බේරාගත් ගණුදෙනුව

Generic placeholder image

නැගෙනහිර අප්‍රිකාවේ වෙරළට කිලෝමීටර් 1,600 ක් (සැතපුම් 994) දුරින් පිහිටි සීෂෙල්ස් පාරිසරික වශයෙන් ගත්කල පාරාදීසයකි. වර්ග කිලෝමීටර් මිලියන 1.35 ක් (වර්ග සැතපුම් 521,000) ආවරණය වන පරිදි සශ්‍රීක හා පාෂාණ දූපත් 115 කින් යුත් මෙම දූපත් සමූහය විශාල සාගරයක පිහිටා තිබෙනවා. ඔවුන් ලෝකයේ අවසාන කොරල් පරවල නිවහනක් වන අතර තල්මසුන් සහ දූගෝං ඇතුළු වඳවීමේ තර්ජනයට ලක්ව […]


Sep
7

හයිෂෙන් ජපානය කළඹයි

Generic placeholder image

ජපානයට බලපෑ හයිෂෙන් සුළි කුණාටුවෙන් ජපන් ජන ජිවිතයට දැඩි බලපෑම් එල්ල කර තිබෙනවා. තද වැසි සහ තද සුළං නිසා නිවාස දහස් ගණනකට විදුලිය ඇණහිට තිබෙන අතර දහස් ගණනක් ජනතව මේ හේතුවෙන් දැඩි පීඩාවකට ලක්ව තිබෙනවා. පැයට කිලෝමිටර 195 සිට 240 දක්වා වේගයකින් හමන සුළං හේතුවෙන් ගස් හානිවාස කඩා වැටීම් වාර්තා වී තිබෙන අතර මේ වන […]


Sep
7

විදේශ රටවලට ගෘහ සේවිකාවන් යැවීම අත්හිටුවීමට තීරණයක්

Generic placeholder image

විදේශ රටවල් වල ගෘහ සේවිකාවන් යැවීම නතර කොට ඒ වෙනුවට තාක්ෂණික දැනුමෙන් යුත් පිරිසක් විදේශ රැකියා සඳහා සදහා යොමු කිරීමට කටයුතු කරමින් සිටින බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කර සිටිනවා. මේ අනුව දැනටමත් විදේශ සේවා නියුක්ති කාර්‍යාංශයේ 1000කට ජර්මන් ,කොරියානු භාශා පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙන බව ඒ මහතා වැඩි […]


Sep
7

සෞඛ්‍ය සේවා අපද්‍රව්‍ය ගැටලුව

Generic placeholder image

අද වන විට රෝහල්වල ප්ලාස්ටික් භාවිතා කරන ආකාරය පිළිබඳව විමසා බලන්නෙකුට පුදුම සිතෙනු නොඅනුමානය. මෙයට හේතුව එතරම්ම ප්ලාස්ටික් ප්‍රමාණයක් රෝහලකින් ඉවත් කරන බැවිනි. ශල්‍යාගාරය තුළ, ශල්‍ය කප්පාදුව විවෘතව තබා ගැනීම සඳහා භාවිතා කරන ප්ලාස්ටික් රිට්‍රැක්ටර් වැනි උපකරණ එක් රෝගියෙකු සඳහා එක් වරක් භාවිතා කරන ලද අතර පසුව වෛද්‍ය අපද්‍රව්‍ය ලෙස බැහැර කිරීම සඳහා වූ ක්‍රියා […]


Sep
7

ධනංජය සිල්වාගේ වැඩිමල් සොහොයුරා පොලිස් අත් අඩංගුවට

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනංජය සිල්වාගේ වැඩිමහල් සහෝදරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා. ඒඔහුගේ පියාගේ ඝාතනය සම්බන්ධ පුද්ගලයකුට පහරදුන්නේ යයි ලද පැමිණිල්ලකට අනුවයි.


Sep
7

රෝහලට රැගෙන යමින් සිටි කොරෝනා ආසාදනය වූ තරුණියක් ගිලන් රථ රියැදුරෙක් විසින් අපයෝජනය කරයි

Generic placeholder image

කොරෝනා අසාදනය වී සිටි 19 හැවිරිදි තරුණියකක්ව රෝහලට රැගෙන යමින් සිටි ගිලන් රථයේ රියදුරා විසින් අපයෝජනය කර පුවතක් ඉන්දියාවෙන් වාර්තා වෙනවා. මේ අනුව මෙලෙස රෝහල කරා යමින් සිටියෙදී අදාල රියදුරා විසින් එම තරුණියව පාළු පිට්ටනියකට රැගෙන ගොස් මෙලෙස අපයෝජනයට ලක් කොට තිබෙනවා මෙලෙස අපයෝජනයට ලක් කර ඇති රියදුරා හදුනාගෙන ඇති අතර ඔහුගේ සේවය අත්හිටුවා තිබෙන […]


Sep
7

අයහපත් කාලගුණයෙන් ගිනි ගත් නෞකාව නිරීක්ෂණය කිරීමට පැමිණි පිරිසට බාධා

Generic placeholder image

ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ MT නිව් ඩයමන්ඞ් නෞකාවේ ඇති වූ ගින්න මේ වන විට සම්පුර්නයෙන්ම මැඩ පවත්වා ඇති බව බලධාරීන් සදහන් කරනවා. මේ අනුව මෙම ගිනි ගත් නැව හේතුවෙන් මෙරට සාගර කලාපයට යම් බලපෑමක් වේද ඒ පිලිබදව සොයා බැලීමට සහ ගින්න මැඩ පැවැත්වීමේදී ශී‍්‍ර ලංකා රජයට සිදුවූ අලාභය සහ වියදම් සම්බන්ධයෙන් සොයාබැලීම […]


News Articles
Latest Videos
Most Popular Post