News Line| Off Air
Generic placeholder image

Sep
4

රනිල් අද ජනාධිපති කොමිසමට

Generic placeholder image

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමුවේ අද(04) පෙනී සිටීමට නියමිතව තිබෙනවා. ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා පවරා ඇති පැමිණිල්ලක වගඋත්තරකරුවෙකු ලෙස හිටපු අග්‍රාමාත්‍යවරයාට කොමිසම හමුවේ පෙනීසිටින ලෙස නොතිසි නිකුත් කර තිබුණා.


Sep
4

මී මැසි විෂ වලින් පියයුරු පිළිකා ඇත්තටම සුව කල හැකිද ?

Generic placeholder image

මේ වන විට දිනෙන් දින ලෝකයේ පිළිකා රෝගීන් ගණන ඉහල යමින් පවතිනවා. වයස් සීමාවකින් තොරව හට ගැනෙන මෙම මාරාන්තික රෝගය සුව කිරීමට සමත් ඖෂධයක් නිශ්චිතවම මේ වන තෙක් වෛද්‍යවරුන් සොයාගෙන නොමැත. මේ හේතුවෙන් පිළිකා රෝගීන් දිනකට දහස් ගණනක් මෙලොව හැර යනවා. මෙවන් පසුබිමක ඕස්ට්‍රලියාවේ හැරී පර්කින්ස් වෛද්‍ය පරීක්ෂණ ආයතනය විසින් සිදු කල පරික්ෂනයකින් පියයුරු පිළිකා […]


Sep
4

ගිනි ගැනීමට ලක් වූ නැව පුපුරා ගියහොත් ලංකාවට දැඩි බලපෑමක් (PHOTO)

Generic placeholder image

ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව මේ වන විටත් ගිනි ගැනීමට ලක් වන බවයි වාර්තා වෙනවා. මේ අනුව යම් හෙයකින් මෙම නෞකාවේ ඉන්ධන කාන්දු වීමක් සිදු වුවහොත් එයින් මෙරට උතුරු සහ නැගෙනහිර මුහුදු කලාපයට දැඩි බලපෑම් එල්ලවීමේ අවධානමක් තිබෙන බවයි පරිසර ආරක්ෂණ අධිකාරිය සදහන් කරන්නේ. එපමණක් නොව මෙම නෞකාවේ ගබඩා […]


Sep
4

දිවයින පුරා අදත් වැසි බර කාලගුණ තත්වයක්

Generic placeholder image

දිවයින පුරා අදත් බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වලට වැසිබර කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලික තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එමදෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. .


Sep
3

හිටපු ජනපති තුමා අද උපන්දිනය සැමරුවේ මෙහෙමයි.

Generic placeholder image

මේ මිහිතලය මතු උපදින දරුවන්ට ආරක්ෂා කොට භාරදීම අප සැමගේ යුතුකම හා වගකීම වන්නේ ය. “ජීවිතයේ සෑම සුභ කටයුත්තකදීම ගසක් රෝපණය කොට අප ජීවත් කරවන පරිසරය සුරකින්න දායකවන්න”මා ජනාධිපති ධූරය දැරූ කාලයේ ඔබෙන් කළ ගෞරවාන්විත ආයාචනයකි. අද මාගේ ඡන්ම දිනයේ දී අප සැමට හුස්ම ලබාදෙන මිහිතලයට එක් පැලයක් එකතු කරමී


Sep
2

පෞද්ගලික උත්සව සදහා ජනපතිට ආරාධනා එපා – ජනපති මාධ්‍ය අංශය දන්වයි

Generic placeholder image

ජනතා අවශ්‍යතා වලට මුල් තැන ලබා දීම වෙනුවෙන් දිනයක සෑම විටම ජනතා වගකීම් සපුරාලීම සදහා මහත් කැපවීමෙන් කටයුතු කිරීම නිසා පෞද්ගලික උත්සව සදහා ජනපතිට ආරාධනා නොකරන ලෙස ජනපති මාධ්‍ය අංශය දන්වා සිටිනවා. මෙලෙස ත්‍යාග ප්‍රධාන , විවාහ මංගල්‍ය , සාද වැනි උත්සව සදහා මෙලෙස ජනපති සහභගි වීම අපේක්ෂා නොකරන බවයි එම මාධ්‍ය අංශය වැඩි දුරටත් […]


Sep
2

කොළඹ සිට කළුතර දක්වා ගැඹුරු මුහුදේ ජලය තද කොළ පැහැවීම ගැන පරීක්ෂණයක්

Generic placeholder image

කොළඹ සිට කළුතර දක්වා ගැඹුරු මුහුදේ ජලය තද කොළ පැහැවීම පිලිබදව නාරා ආයතනය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මෙහිදී ගැඹුරු මුහුදේ ජල සාම්පල හා එම ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත වූ ධීවරයන්ගේ දැල්වලින් සහ බෝටුවල ගෑවී ඇති නානුමය ගතියක් ඇති එම ද්‍රවයන් ද එම ප්‍රදේශ වල දී අල්ලාගත් මසුන් ගේ කරමල්ද මෙලෙස පරීක්ෂණ කටයුතු සදහා යොදවා […]


Sep
2

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18 ක් වතුර නෑ

Generic placeholder image

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ අද සහ හෙට දිනයන්හි කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත් හිටුවනු ලබන බවයි. මෙලෙස ජලය අත් හිටුවනු ලබන ප්‍රදේශ වන්නේ කොළඹ 12 , 13 , 14 15 යන ප්‍රදේශයි.


Sep
2

තරුණියකගේ මුඛයෙන් අඩි 04ක් පමණ දිගින් යුත් සර්පයෙකු එළියට ගනී

Generic placeholder image

තරුණියකගේ මුඛයෙන් අඩි 04ක් පමණ දිගින් යුත් සර්පයෙකු ඉවත් කිරීමට වෛද්‍යවරුන් සමත්ව තිබෙන පුවතක් රුසියාවේ, ඩේගස්ටන් ප්‍රදේශයෙන් වාර්තා වනවා. සිය නිවසේ පසුපස පිහිටි උද්‍යානයකදී නිදාගෙන සිටි තරුණියක් අවදි වීමෙන් පසු ශරීරයේ ඇති අපහසුතාවයක් හේතුවෙන් ඇය රෝහල කරා රැගෙන ගොස් තිබෙන අතර එහිදී වෛද්‍යවරුන් විසින් ඇයට ශල්‍යකර්මයක් සිදු කොට තිබෙනවා. මෙහිදී ඇයගේ ශරීරයේ අභ්‍යන්තරයේ සිටි සර්පයා […]


Sep
2

මහනුවර පොළොව නැවතත් සෙළවෙයි

Generic placeholder image

මහනුවර ඇතුළු හාරගම, අනුරගම ඇතුළු ප්‍රදේශ ගණනවක් ආශ්‍රිතව භූ කම්පන තත්ත්වයක් ඇතිව තිබෙන බව වෙනවා. ඒ අද උදෑසන 7.06 ට පමණයි.මේ පිලිබදව අදහස් දක්වන භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය සදහන් කරන්නේ මෙම කම්පන තත්වය පිලිබදව පල්ලේකැලේ මධ්‍යස්ථානයේ සටහන් වී ඇති බවයි. එමෙන්ම ඉකුත් 28 වනදා ද තත්වයක් ඇති වුණු බව එම කාර්යාංශය සදහන් කළා. […]


Sep
2

ධනාත්මක මනසක් ඇති කරගන්න ලේසිම විදිය මෙන්න

Generic placeholder image

ලෝකයේ බොහෝ දෙනා අද වන විට මානසික රෝග වලට ගොදුරු වී ඇති බවක් පෙන්නනවා. මිට බොහෝ විට මේ තියෙන සාමජිය වටපිටාවන් සාධක වන අතර අප කොහොමද ඇත්තටම මෙලෙස ඇති වී තිබෙන මානසික රෝග වලින් මිදෙන්නේ කියලා ඇතැමුන් සිතන්න උත්සහ කරනවා. මේ මානසික රෝග අතර බහුලම අසන්නට ලැබෙන රෝගයක් වන්නේ විෂාදය යි. මෙය මාරාන්තික රෝගයක් බවද […]


News Articles
Latest Videos
Most Popular Post