News Line| Off Air
Generic placeholder image

May
18

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ දියණිය කියූ කතාව

Generic placeholder image

විදෙස්ගතව අධ්‍යාපනය ලබන තමා මෙරටට ගෙන්වාගෙන නිරෝධායන ක්‍රියාවලි සඳහා යොමු නොකර නිවෙස වෙත රැගෙන ගොස් ඇති බවට ඇතැම් මාධ්‍ය පළ කර ඇති ප්‍රවෘත්ති අසත්‍යක් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ දියණිය පවසනවා. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ දියණිය තම ෆේස්බුක් ගිණුම ඔස්සේ ප්‍රකාශක් සිදුකරමින් මේ බව සඳහන් කළා. තාම ඉගෙනුම ලබන්නේ බෙලරූස් රාජ්‍යයේ විශ්වවිද්‍යාලයක් තුළ […]


May
18

සමගි ජනබලවේගය ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම කල්යයි

Generic placeholder image

ඉදිරි මහ මැතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර අහෝසි කරන ලෙස මැතිවරණ කොමිසමට රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම‍ මේ මස 22 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. මෙම පෙත්සම එස්.තුරෙයිරාජා, මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන් ගෙන් යුත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු […]


May
18

රාජ්‍ය ආයතන දේශපාලනය කළ යුතු නෑ – ජනපති

Generic placeholder image

රාජ්‍ය ආයතන දේශපාලනය කළ යුතුය යන්න තම අපේක්ෂාව නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ඒවා දියුණු කිරීම පමණක් එම ආයතන විසින් සිදුකළ යුතු බවයි. ඒ සඳහා අවශ්‍ය ආදායම් ජනනය කිරීම, කාර්යක්ෂමතාව හා ඵලදායීතාව වර්ධනය කිරීම, වියදම් හා නාස්තිය පාලනය කිරීම රාජ්‍ය ආයතන විසින් සිදුකළ යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය. ශ්‍රී ලංකා […]


May
18

දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 986 දක්වා ඉහළට

Generic placeholder image

තවත් කොරෝනා ආසාධිතයින් 05 දෙනෙකු හදුනාගැනීමත් සමග මෙරට සමස්ථ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 986 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. මෙම නව ආසාධිතයින් සියළුදෙනාම නාවික හමුදා සාමාජිකයින් බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ.


May
18

නච්චිකුඩා නිරෝධායන මධ්‍යස්ථානයේ තවත් 22 ක් නිරෝධායනය අවසන් කරයි

Generic placeholder image

මන්නාරම, නච්චිකුඩා ප්‍රදේශයේ පිහිටී ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුළ සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 22ක් අද(18) එම මධ්‍යස්ථානයෙන් පිටව ගියා. මෙම නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සාර්ථකව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ දෙවන කණ්ඩායම වශයෙන් පුද්ගලයින් 22 ක් මෙලෙස අද ඉන් පිටව ගිය අතර මෙම පුද්ගලයින් සියළු […]


May
18

පවතින කාලගුණ තත්වය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම්

Generic placeholder image

ගාල්ල, කෑගල්ල, කුරුණෑගල, නුවරඑළිය රත්නපුර, කොළඹ, මාතර , මාතලේ , මහනුවර සහ කළුතර දිස්ත්‍රික්කවලට නායයාම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් සිදු කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.


May
18

ධීවර හා නාවික ප‍්‍රජාවට කාළගුණයෙන් අවවාදාත්මක දැනුම්දීමක්

Generic placeholder image

නැවත දැනුම්දෙනතුරු දිවයින පුරා ගැඹුරු නොගැඹුරු මුහුදු ප‍්‍රදේශ වල ධීරව හා නාවික කටයුතු වල නොයෙදෙන ලෙසට කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව යළි දැනුම්දීමක් කර තිබෙනවා. පුත්තලම සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප‍්‍රදේශ වල සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 ත් 80 ත් අතර පැවතිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. එමෙන්ම ගිණිකොණදිග සහ යාබද නිරිතදිග […]


May
18

අගමැති මහින්දගෙන් නිවේදනයක්

Generic placeholder image

වසර 30 ක් පැවැති මෙරට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කර අදට වසර 11ක් සපිරෙනවා. 2009 වසරේ මැයි මස 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ජිවිතක්ෂයට පත්විමත් සමග එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත් කෙරුණා. යහපාලන ආණ්ඩුව විසින් ත්‍රිවිධ හමුදාව ජාත්‍යන්තරව පාවා දුන් ආකාරයත්, ත්‍රිවිධ හමුදාවේ දැනට සේවය කරන හා විශ්‍රාම ගිය විශාල පිරිසක් දඩයමට […]


May
18

අමෙරිකාවේ විරැකියාව ඉහළ යයි

Generic placeholder image

කොවිඩ් අර්බුධය හේතුවෙන් අමෙරිකාවේ විරැකියාව ඉහළ ගොස් තිබේ. එරට ආර්ථික හා ෆෙඩරල් මණ්ඩලය පවසා ඇත්තේ සියයට 25කින් පමණ විරැකියාව ඉහළ ගොස් ඇති බවයි. මේ හේතුවෙන් අමෙරිකාවේ දළ දේශිය නිෂ්පාදනය සියයට 20 ත් 30 අතර පහළ මට්ටමක පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.ජුනි කාර්තුව විට දළ දේශිය නිෂ්පාදිතය ඉතා පහළ අගයක් ගනු ඇති බව එක්සත් ජනපද […]


May
18

මහ මැතිවරණ දිනය සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සම් සලකා බැලීම හෙටට කල්යයි

Generic placeholder image

මහ මැතිවරණ දිනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි සලකා බැලීම හෙට(19) පෙරවරු 10.00 තෙක් කල් දමා තිබෙනවා. ජුනි මස 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සළකා බැලීම […]


May
18

විදේශ රැකියා සදහා ශී‍්‍ර ලාංකිකයින් ලියාපදිංචි කිරීම ලබන 20 වනදා සිට යළි ආරම්භ කෙරේ

Generic placeholder image

විදේශ රැකියා සදහා පිටත් වීමට බලාපොරොත්තු වන ශී‍්‍ර ලාංකිකයින් ලියාපදිංචි කර විදේශගත වීමට අනුමැතිය ලබාදීමේ කටයුතු ලබන 20 වනදා සිට යළි ආරම්භ කරන බව ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය දැනුම් දී තිබෙනවා. එහි පළමු පියවර යටතේ දකුණු කොරියාව, ජපානය, කැනඩාව සහ ජර්මනිය යන රටවල රැකියා සදහා අවශ්‍ය අනුමැතිය ලබාදෙන අතර මැදපෙරදිග සහ සෙසු රටවලට […]


May
18

අයහපත් කාලගුණයෙන් සිදු වූ විදුලිය බිඳ වැටීම් 50000ක් යථා තත්ත්වයට

Generic placeholder image

අයහපත් කාලගුණය හේතුවෙන් විදුලිය බිඳ වැටීම් සිදුවු ප්‍රදේශවල නිවාස 50,000කට පමණ විදුලි බලය ලබා දීම යථා තත්ත්වයට පත් කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.\ම්ෆන් සුලි කුණාටුව හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශ හරහා හමා ගිය දැඩි සුළං තත්ත්වය නිසා නිවාස රැසකට විදුලිය සැපයීම බිඳ වැටී තිබේ. මේ නිසා පැය 24ක් තුළ එම නිවාසවලට විදුලිබලය සැපයීම යථා […]


News Articles
Latest Videos
Most Popular Post