කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා පුත්තලම දිස්ත්‍රික්කයට හා මීගමුව කොච්චිකඩේ පොලිස් බල ප්‍රදේශයට යළිත් බලපැවැත්වෙන පරිදි නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබෙනවා. කොරෝනා වෛරස් ව්‍යාප්තිය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් පුත්තලම දිස්ත්‍රික්කයටත්, මීගමුව කොච්චිකඩේ පොලිස් වසමටත් පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද (19) පෙරවරු 8 ට අවසන් වුණා. පොලිස් මූලස්ථානය […]
පවත්නා තත්ත්වය මත පාර්ලිමේන්තු මැතිවරණය අප්‍රේල 25 පැවැත්විමට නොහැකි බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පැවසුවා. ඒ් මහතා මේ බව කියා සිටියේ මේ වන විට පැවත්වෙන මාධ්‍ය හමුවේදියි
හෙට සිට 27 වනදා තෙක් නිවසේ සිට රාජකාරි කරන කාලසීමාවක් ලෙස නම් කිරිමට රජය තීරනය කර තිබෙනවා. ඒ අනුවා පෞද්ගලික හා රාජ්‍ය අංශ දෙකටම අදාලව මෙය ක්‍රියාත්මක කරන ලෙසයි රජය දැනුම් දෙන්නේ.
නිවසේ සිට රාජකාරී කරන කාලසීමාවක් රජය විසින් තීරණය කර තිබෙනවා. ඒ අනුව මාර්තු 20 වනදා සිට 27 වනදා දක්වා දින 08ක් වෙන් කර ඇති බව රජය ප්‍රකාශ කළා. මෙම තීරණය රාජ්‍ය හා පෞද්ගලික අංශය දෙකටම අදාළව ක්‍රියාත්මක කරන ලෙසයි රජය දැනුම්දී තිබෙන්නේ. මෙම ක්‍රියාදාමය ක්‍රියාත්මක වන ආකාරය ඉදිරියේදී මාධ්‍ය හරහා දැනුවත් කරන බවද රජය වැඩිදුරටත් […]
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සමඟ ජංගම රුධිර කඳවුරු ඇණ හිටීම නිසා ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සතුව පවතින රුධිර සංචිත සීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතී. රුධිරය යනු කෘතිමව නිපදවිය නොහැකි අත්‍යාවශ්‍ය සංඝටකයක්. මේ රුධිර පරිත්‍යාගශීලී ඔබගේ දායකත්වය අත්‍යාවශ්‍යම මොහොතකි. අනවශ්‍ය තදබදයක් හෝ පිරිස් එක් රැස් වීමකින් තොරව රුධිරය පරිත්‍යාගකිරීම සඳහා වේලාවක් වෙන් කර ගැනීමට නාරහෙන්පිට, ජාතික රුධිර මධ්‍යස්ථානය […]
මහා මැතිවරණයට නාම යෝජනා භාර ගැනිම මීට සුළු මොහොතකට පෙර අවසන් වුණා.
චීනයේ හුබේ පළාතේ වුහාන් නගරයේ ආරම්භ වූ මාරාන්තික කොරෝනා වෛරසය මේ වන විට එම නගරය සහ චීනය තුල මැඩපැවැත්වීමට හැකිව තිබෙනවා. ඒ එම වෛරසය හා සටන් වැදී රෝගීන් හට සුව කිරීමට වෙහෙස දැරූ වෛදයවරුන් හේතුවෙන්. ලොව රටවල් හමුවේ ඇති මෙම වෛරසය චීනය මේ වන විට සාර්ථකව මර්දනය කර ඇති බව දක්නට ලැබෙන කරුණක්. ලොව කවර […]
සුරාබදු දෙපාර්තමේන්තුව භාරයට ගත් එතනෝල් ලීටර් ලක්ෂයක් කොරෝනා මර්දනය සඳහා ලබාදීමට තීරණය කර තිබෙනවා. අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ, අම්පාර අධිකරණය රාජසන්තක කර තිබූ එතනෝල් තොගයක් එලෙස ලබාදෙන බවයි. හෙට දිනයේ එම එතනෝල් තොගය සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදෙන බව ද ඔහු පැවසුවේ.
මේ වනවිට නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 50 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර වෛරසය ආසාදනය වී ඇති බවට වන සැකය මත රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන සංඛ්‍යාව 212 ක්. මේ වනවිට විදේශයන්ගේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානය වෙත පුද්ගලයින් 2258ක් යොමු කර තිබෙන අතර කෙසේවෙතත් විදේශයන්ගේ සිට පැමිණි 1500 – 2000ත් අතර පුද්ගලයින් […]
චීනයේ වූහාන් නගරයෙන් පළමුවරට වාර්තා වුණු නව කොරෝනා වෛරස ආසාදනය අදවන විට ලෝකයේ රටවල් සහ කලාප 170කට ආසන්න ප්‍ර දේශයක් තුළ ව්‍යාප්තව පවතින අතර වෛරසයේ වැඩිම බලපෑම චීනයට එල්ල වූ අතර ඒ හේතුවෙන් රටේ මියගිය පිරිස 3,237ක් බවට වාර්තා වූ අතර ආසාදිතයන් ගණන 81,151 ක් ලෙසින් සටහන් වුණා. කෙසේ නමුත් අද වනවිට වෛරස ව්‍යාප්තියේ වැඩිම […]
රට තුල පවතින ආර්ථීක තත්ත්වය සැලකිල්ලට ගෙන ජනපති විසින් හදුන්වාදුන් නව ආර්ථීක පැකේජයක් ලබා දිම සදහා කැබිනට් අනුමැතිය ලැබි තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය නැවතත් නව කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් වාර්තාවක් නිකුත් කරමින් සදහන් කළේ, ගෝලීය වසංගත තත්ත්වය පාලනය කිරීමට තිබූ අවස්ථා සියල්ල ගිලිහී ගොස් ඇති බවයි. එබැවින් වහ වහා ක්‍රියාත්මක වෙමින් හුදෙකලාකිරීමේ, පරික්ෂාකිරීමේ, සොයාබැලීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට රජයයන් කටයුතු කළ යුතු බවයි. දැනට වාර්තාවී ඇති ආසාදිතයින් දෙලක්ෂයෙන් සියයට 80ක ප්‍රතිශතයක්ම යුරෝපානු සහ බටහිර පැසිෆික් කලාපයෙන් වාර්තාවී […]