News Line| Off Air
Generic placeholder image

Jan
10

හොරෙන් යවපු චන්ද්‍රිකාව කක්ෂයේදී විනාශ වෙයි. (VIDEO)

Generic placeholder image

හොර වැඩ වලට අැමරිකාව හරි දක්ෂයිනේ. හැබැයි ඉතිං හොර වැඩ කරන්න ගිහින් ඕන තරම් අනාගත්ත අවස්ථාත් තියෙනවා. එ් වගේ වැඩක් පහුගිය ඉරිදාත් අැමරිකාවට වුණා. අැමරිකාවේ “ස්පේස් එක්ස්” සමාගම ඉතාම රහසිගතව චන්ද්‍රිකාවක් කක්ෂගත කරා. හැබැයි අභ්‍යාවකාශයේදී චනද්‍රිකාව විනාශ වෙලා ගියා. ෆ්ලොරිඩා වල කේප් කැනවරල් තුඩුවෙන් කක්ෂගත කරපු චන්ද්‍රිකාව නම් කරලා තිබ්බේ “සූමා” කියලා. චන්ද්‍රිකාව විනාශ වුන […]


Jan
10

මම ගෙදර යන්න ඕන 5 න් ද ? 6න් ද? – ජනපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසයි.

Generic placeholder image

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලංකාවේ 6 වෙනි ජනාධිපතිවරයා. 2015 දී පොදු අපේක්ෂකයා විදියට තමයි එතුමා ජනාධිපතිවරණයට අාවේ. ඊයේ දවසට එතුමා ජනාධිපති වෙලා අවුරුදු 03 ක්. අවුරුදු 03 ක් ම ගෙවිලා ගියපු නිසා තව කොච්චර කාලයක් ධූරයේ ඉන්න පුළුවන්ද කියලා ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අැහුවා. එ්කට හේතු වුනේ එතුමා ගෙනාපු 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය. 19 වෙනි සංශෝධනය ගේන්න […]


Jan
10

බැඳුම්කරෙන් සිද්ධ වුන පාඩුව පියවගන්න අගමැති පෙරට එයි. (VIDEO)

Generic placeholder image

2008 අවුරුද්දේ ඉඳල මහ බැංකු බැඳුම්කර වංචා සිදු වී ඇති බවත්, මේ නිසා අර්ථසාධක සේවා අරමුදලට අති විශාල හානියක් සිදුවෙලා තියෙනවා කියලත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියනවා. බැඳුම්කර කොමිසම හෙළිදරව් කිරීමෙන් පස්සේ ඒ සියලූම මුදල් අයකර ගන්න නඩු පැවරීමට නීතිපතිවරයාට උපදෙස් දෙන බවත් පසුගිය දා පැවැවුන එජාපයේ විශේෂ සම්මේලනය අමතමින් තමයි මේ ගැන අගමැතිවරයා කිව්වේ. […]


Jan
10

ආවා…ආවා…පොහොර නැව ආවා…

Generic placeholder image

ගිය අවුරුද්දේ අපි දවස් ගානක් තෙල් නැවක් එනකන් බලන් හිටියා. මේ අවුරුද්දෙත් අපි මේ දවස් ටිකේම තවත් නැවක් අපේ රටට එනකන් බලන් හිටියා. ඒ තමයි ඕමානයේ ඉඳන් එන පොහොර නැව. ඉතින් දවස් ගානක් එනකන් බලන් හිටපු ඒ නැවත් ඔන්න කොළඹ වරායට ආවා කියල ලංකා පොහොර සමාගම කියනවා. ඕමාන් රාජ්‍යයෙන් ආනයනය කරන යූරියා මෙට්‍රික් ටොන් 48,000 […]


Jan
10

අද සේවකයන් හෝ ප්‍රධානින් සමඟ කටයුතු කිරීමේදී ප්‍රවේසමෙන් කටයුතු කරන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 ජනවාරි මස 10 වන බදාදා රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 12.18  සිට ප.ව 01.46  දක්වා, රාත්‍රී කාලය සඳහා රාත්‍රී 12.18  සිට අලුයම 01.50 දක්වා සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: නිරිත         මේෂ ලග්නය වෙනදට වඩා චිත්ත පීඩා හා මානසික අසහන ඇති වන දිනයක් බැවින් තම නිවාස හා වාහන පිළිබඳව […]


Jan
9

“නැටුවේ අපේ පදයකට, ඔබතුමාව දෙවෙනි වටයට යවන්න පුළුවන්. දිගටම නටන්න” – සියතේ අරවින්ද කියයි.

Generic placeholder image

සමහරු කාලා බීලා ජොලියෙන් ඉන්නවා. සමහරු තමන්ගෙ පාඩුවේ පැත්තකට වෙලා ඉන්නවා. ඔය අතරේ පහුගිය දවසක රටම කතා කරපු නැටුමක් තිබ්බා. එ් තමයි අපේ අගමැතිතුමා, එතුමගේ නැන්දා වුන ප්‍රවීණ රංගන ශිල්පීණී අයිරාංගනී සේරසිංහ එක්ක නටපු හැටි. අගමැතිතුමාගේ මේ නැටුමට එක එක අය එක එක කතා කිව්වා. සමහරු කිව්වේ රටේ මෙච්චර ප්‍රශ්න තියෙන වෙලාවේ අගමැතිතුමා එහෙම නටන […]


Jan
9

බැංකු සොරකමක් නිසා වික්ටර් රත්නායකගේ අලුත් බිරිඳ පොලිස් අත්අඩංගුවට.

Generic placeholder image

ගිය අවුරුද්දේ වැඩියෙන්ම කතා බහ වුන විවාහයක් තමයි වික්ටර් රත්නායක මහතාගේ සහ හෂිනිගේ විවාහය. ලංකාවේ ලොකු අාන්දෝලනයක් අැති කරන්න ඔවුන්ගේ විවාහය හේතු වුණා. මියුසික් වීඩියෝ පවා ඔවුන්ගේ විවාහය අැසුරින් නිර්මාණය වුණා. කොහොම වුනත් වික්ටර් රත්නායක මහතාගේ බිරිඳ අත්අඩංගුවට අරන් තියෙනවා. එ් අැය වැඩ කරපු බැංකුවේ වුන හොරකමක් නිසා. කොහොම වුනත් තාමත් අැයට එරෙහිව චෝදනා ඔප්පු […]


Jan
9

වැඩි වැඩ නැතුව සමරපු අසේල ගුණරත්නගේ 32 වන උපන්දිනය. (PHOTOS)

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හමුදා ප්‍රහාරකයා අසේල ගුණරත්න. කණ්ඩායම වැටිලා ඉන්න වෙලාවට පිටියට අැවිත් දැවැන්ත 6, 4 පහරවල් එල්ල කරලා බේර ගන්නෙ ඔහු. ශ්‍රී ලංකා යුධ හමුදාවේ නිලධාරියෙක් වුන අසේල අනිත් ක්‍රීඩකයන්ට වඩා චාම්, සරල දිවියක් ගත කරන්නෙ. සමහර විට එ්ක යුධ හමුදාවෙන් ලැබුන අාභාෂයක් වෙන්නැති. අසේල ඊයේ 32 වෙනි වියට පා තිබ්බා. සාමෙන්‍යයෙන් ක්‍රිකට් […]


Jan
9

ප්‍රබලයින් දෙන්නෙක් ගෙදර තියල බංගලාදේශයට යන ක්‍රිකට් සංචිතය මෙන්න.

Generic placeholder image

බංගලාදේශයේ තියෙන තුන්කොන් සටනට යන ශ්‍රී ලංකා බලඅැණිය අද නම් කරා. කණ්ඩායමේ නයකත්වය ලබා දීලා තියෙන්නේ අැන්ජලෝ මැතිව්ස්ට. මේ සංචියට වේග පන්දු යවන ෂෙහාන් මදුෂංක, දිනේශ් චන්දමාල්, කුසල් මෙන්ඩිස්, වනිදු හසරංග සහ ලක්ෂන් සඳකැන් අැතුලත් වෙලා තියෙනවා. හැබැයි ලසිත් මාලිංග සහ ළහිරු තිරිමාන්න මේ සංචිතයට අැතුලත් කරලා නෑ. මේ තියෙන්නේ ශ්‍රී ලංකා සංචිතය.


Jan
9

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ ප්‍රථම වරට ඇන්ජලෝ මැතිව්ස් යළි නායකත්වයට.

Generic placeholder image

අලුත් වෙන ලංකාවේ ක්‍රිකට්වල සුක්කානම අද අලුත් නායකයෙක්ට බාර දුන්නා. අලුත් කිව්වට පරණ නායකයටම තමයි අායෙත් නායකතන්වය බාර දුන්නේ. එ් අැන්ජලෝ මැතිව්ස්ට. ගිය අවුරුද්දේ බංගලාදේශය එක්ක තිබ්බ තරඟාවලියෙන් පස්සේ මැතිව්ස් නායකත්වයෙන් ඉවත් වුණා. ඊට පස්සේ නායකයන් 4 දෙනෙක් අතට ශ්‍රී ලංකා කණ්ඩායම ගියා. හතුරුසිංහ අාවට පස්සේ ඔහුට ස්ථීර නායකයෙක් ඉල්ලුවා. එ් සදහා ඔහු යෝජනා කරලා […]


Jan
9

ඇපල් සහ BMW එකතුවෙන් අළුත්ම මෝටර් රථයක් එළිදක්වයි. (VIDEO)

Generic placeholder image

BMW සහ ඇපල් සමාගම්වල හිටපු සේවකයන් පිරිසක් නිර්මාණය කළ අලුත් මෝටර් රථයක් අමෙරිකාවේ දී එළිදක්වල තියෙනවා. ඒ ඇමරිකාවේ ලාස් වේගාස් නුවර දී. මේ මෝටර් රථය ක්‍රියාත්මක වෙන්නේ විදුලියෙන්. මේ මෝටර් රථය හඳුන්වන්නේ “බයිටන්” කියල. මෙම මෝටර් රථය විශාල ස්පර්ශ සංවේදක තිරයකින් ද සමන්විත වෙනවා. මේ මෝටර් රථයට තත්ත්පර 5ක කාලයක් තුළ, පැයට කිලෝ මීටර් 97ක […]


Jan
9

ඊයේ විවෘත වුන මොරගහ කන්ද ජලාශය සහ රාජගිරිය ගුවන් පාළම අහසට පෙනෙන හැටි.

Generic placeholder image

ලංකාවේ යෝධ ව්‍යාපෘති දෙකන් ඊයේ විවෘත කරා. එකක් තමයි මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය. අනිත් එක රාජගිරිය ගුවන් පාලම විවෘත කරපු එක. මහවැලි ව්‍යාපාරය කියන්නේ ලංකාවේ මෙච්චර කාලයකට කරපු දැවැන්තම ව්‍යාපෘතිය. එකෙත් විශාලම ව්‍යාපෘතිය තමයි මොරගහකන්ද ව්‍යාපෘතිය. මේ ව්‍යාපෘතිය නිසා ගංවතුර ප්‍රශ්නයට විසඳුමක් වගේම විදුලිබල ගැටලුවටත් පිළිතුරක් ලැබෙනවා. ඊයේ උදේ ජනාධිපතිතුමාගේ අතින් ජලාශය විවෘත කරා. රාජගිරිය ගුවන් […]


News Articles
Latest Videos
Most Popular Post