News Line| Off Air
Generic placeholder image

Dec
26

පැරෑලිය සුනාමි ස්‌මාරකය අබියසදී අද සැමරුමක්‌.

Generic placeholder image

සුනාමි ඛේදවාචකය සිදුවෙලා අදට (26 දාට) අවුරුදු 13 ක්‌ වෙනවා. මේක නිමිතිකරගෙන එහි සැමරුම් වැඩසටහනක්‌ අද උදේ 9ට ගාල්ල තෙල්වත්ත පැරෑලිය සුනාමි ස්‌මාරකය අබියස දී පැවැත්වෙනවා. අවුරුදු 13 කට කලින් සිදුවුන මේ මහා ඛේදවාචකයෙන් ජීවිතක්‍ෂයට පත්වුන සියලු දෙනා සිහි කිරීම සඳහා, අද පෙරවරු 9.25 සිට 9.27 දක්‌වා විනාඩි දෙකක කාලයක්‌ නිශ්ශබ්දතාව රකින්න කියලා රජය ජනතාවගෙන් […]


Dec
26

අද ලග්න දෙකකට ගංගා, ඇලදොළ, මුහුදේ ස්නානය අසුභයි. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 දෙසැම්බර් මාසයේ 26 වන අඟහරුවාදා රාහු කාලය: ප.ව. 03.07 සිට 04.35 සුභ දිශාව: නැගෙනහිර         මේෂ ලග්නය ඔබ අද දැඩි ආත්ම ශක්තිය උපදවා ගන්න ඕන දවසක්. තීරණ ගැනීමේදී තමාට වඩා දන්න අයගේඋපදෙස් පිළිපදින්න. ලිපිලේඛන වල අත්සන් තැබීමේදී කල්පනාකාරී වෙන්න. ඉවසීම වඩා වැදගත් වේවි. දුරදිග බලා කටයුතු කරන්න. ආගමානුකුලව කටයුතු කරන්න. […]


Dec
25

අක්මාව අරගෙන වංචා කලා කියන පුද්ගලයාට නාමල් උඩුගම උත්තර දෙයි. (VIDEO සහිතයි)

Generic placeholder image

ජනප්‍රිය ගායක නාමල් උඩුගම ගැන ආන්දෝලනාත්මක පුවත් රැසක් මේ වෙද්දී සමාජ ජාල වල කතාබහ වෙනවා. ඒ ඔහුට අක්මාවක් දැන් දුන්න කෙනා පහුගිය දවසක පුවත්පතකට දුන්න සම්මුඛ සාකච්ඡාවක් නිසා. මේ පුද්ගලයා පුවත්පතට කියපු දේවල් සමාජ ජාල වල පල වුනත් ගායක ශිල්පී නාමල් උඩුගම මහතාගේ පාර්ශවයෙන් කිසි දෙයක් ප්‍රකාශ කලේ නෑ. එත් අද වෙද්දී නාමල් උඩුගම මහතා […]


Dec
25

ඉන්දියානු සුපිරි ච්ත්‍රපට අධ්‍යක්ෂක කරන් ජොහාර්ගේ නත්තල් සාදයට බොලිවුඩ් තරු රැසක් පායයි. (PHOTOS)

Generic placeholder image

නත්තල උදාවත් එක්කම අපට මතක් වෙන දෙයක් තමයි නත්තල් සාද. සාමාන්‍ය කිතුනු අය වගේම ලෝකයේ ජනප්‍රිය අයගේ ගෙවල් වලත් සම්ප්‍රදායික නත්තල් සාද පැවැත්වෙනවා. මේ කියන්න යන නත්තල් සාදය අපිට වාර්තා වුනේ ඉන්දියාවෙන්. ඉන්දියානු සුපිරි ච්ත්‍රපට අධ්‍යක්ෂක කරන් ජොහාර්ගේ මුම්බායේ තියෙන නිවසේ තමයි මේ සාදය තිබුනේ. ඊයේ රාත්‍රියේ තිබුන නත්තල් සාදයට ඉන්දීය සිනමාවේ සුපරි තරු රැසක් […]


Dec
25

ඊයේ ඉන්දියානු ජයග්‍රහණයටත් වඩා කැපිලා පෙනුන දෝණිගේ නත්තල් තොප්පිය. (PHOTOS)

Generic placeholder image

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැති තරඟයෙන් කඩුලු 8 ක ජයක් හිමිකර ගන්න ඉන්දියාව ඊයේ සමත් වුනා. ඉන්දීය ජයග්‍රහණයෙන් පස්සේ දෝණි සහ අනෙකුත් ඉන්දියානු ක්‍රීඩකයන් ඊයේ තවත් අපුරු වැඩක් කරා. ඒ තමයි නර්තන කණ්ඩායමත් එක්ක නත්තල වෙනුවෙන් නත්තල් තොප්පි දාගෙන තමන්ගේ ජයග්‍රහණය සමරපු එක. හැමෝම දාපු නත්තල් තොප්පි අතර කැපිලා පේන නත්තල් තොප්පියක් දාන්න ඉන්දීය […]


Dec
25

“ඇත්තටම ගොඩාක්‌ ලොකු අත්දැකීමක්‌. ඒක ලේසි වුණේ නෑ. ඒ ගැන මට පුබුදු අයියගෙන් අහන්නෙ නැතුව කියන්න අමාරුයි.” – ජනප්‍රිය නළු පුබුදු චතුරංගගේ ආදරණීය පෙම්වතිය නිමාෂි සිරිවර්ධන.

Generic placeholder image

ජනප්‍රිය නළු පුබුදු චතුරංගගේ ආදරණීය පෙම්වතිය තමයි නිමාෂි සිරිවර්ධන කියන්නේ. පුබුදු තරමටම ඇයත් දැන් ගොඩක් ජනප්‍රියයි. ඇගේ ජීවිතේ අලුත්ම තොරතුරු සතිඅන්ත පුවත්පතක පළ වෙලා තිබුණේ මෙන්න මේ විදිහට… නිමාෂි, ඉතිං කොහොමද ? වරදක්‌ නෑ. ටිකක්‌ කාර්ය බහුලයි. ඒත් ගොඩාක්‌ සතුටින් ඉන්නවා. ඒ තරමට සතුටින් ඉන්න හේතුව කිව්වොත් ? මගෙ හිතේ බලාපොරොත්තුවෙන් හිටපු දෙයක්‌ තමයි සිනමාවට […]


Dec
25

2018 අප්‍රේල් වෙනකන් අත්‍යවශ්‍ය ආහාර වර්ග 7ක මිල ස්ථාවරයි.

Generic placeholder image

උත්සව සමය්දී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වර්ග 7ක මිල ස්ථාවරව පැවැතිය යුතු බව ජීවන වියදම් අනුකමිටුව පහුගිය දවසක තීරණය කළා. ඒ අනුව සම්බා කිලෝව රුපියල් 71 ටත්, නාඩු සහල් කිලෝව රුපියල් 74 ටත්, ලොකු ලූණු කිලෝව රුපියල් 135 ටත් තිබිය යුතු වෙනවා. සීනි කිලෝ එකක් රු. 100 ට, අර්තාපල් කිලෝව රුපියල් 139 ට, සැමන් ග්‍රෑම් 425 […]


Dec
25

නත්තලට සුභපතන්න සියත අපෙන් E- Card…

Generic placeholder image

ලෝකය පුරාම ඉන්න කිතුනු බැතිමතුන් උත්සවශ්‍රීයෙන් නත්තල සමරන්නේ අද. සාමයේ පණිවිඩය අරගෙන ආව යේසුස් වහන්සේගේ උපත සිද්ධ වුනේ මිට අවුරුදු 2017 කට කලින් මැදියම් රැයක ගව ලෙනකදී. කිතුනුවන් විශ්වාස කරන විදිහට මනුෂ්‍යයාට දෙවියන්ගේ ප්‍රේමය අත්‍යාවශ දෙයක්. ඉතින් මේ දිව්‍ය ප්‍රේමය මිනිස්සුන්ට ලබාදීමේ මාර්ගය පැහැදිලි කරන්න තමයි දෙවියන්වහන්සේ තමන්ගේ පුත්‍රයා මනුෂ්‍ය ලෝකයට එවල තියෙන්නේ කියලයි කිතුනුවන්ගේ […]


Dec
25

නිවාඩුවට චාරිකා යන්න බදුල්ල – කොටුව විශේෂ දිවා කාල දුම්රියක්‌.

Generic placeholder image

මේ පටන් අරගෙන තියෙන්නේ නත්තල් සමය. ඒ වගේම පාසල් නිවාඩු අවසාන කාලය. ගොඩක් අය විනෝද චාරිකා යන්න දාගන්නේ මේ කාලෙට. සමහරු තම තමන්ගේ වාහන වලින් චාරිකා යද්දී, තවත් සමහරු කැමති කෝච්චියේ යන්න. විශේෂයෙන්ම ලංකාවේ උඩරට පළාතේ චාරිකාවක් යනවනම් ඔබ යන්නම ඕන කෝච්චියේ කියලයි අපි ඔබට යෝජනා කරන්නේ. මොකද ලංකාවේ කඳුකර පළාතේ ලස්සනම ලස්සන දේවල් ඔබට […]


Dec
25

හතුරුසිංහත් අලුත් නායකයෙක් තෝරන ලකුණු…වැඩි වාසිය මැතිව්ස්ට සහ චන්දිමාල්ට.

Generic placeholder image

බංග්ලාදේශය එක්ක තියෙන තුන්කොන් එක්‌දින ක්‍රිකට්‌ තරඟාවලියට 23 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයක්‌ නම් කරලා තියෙනවා. ඉදිරියේදී මේ සංචිතයෙන් 15 දෙනෙක් තෝරගන්න නියමිතයි. නව පුහුණුකරු චන්දික හතුරුසිංහගේ අනුදැනුම මත තමයි ක්‍රිකට්‌ තේරීම් කමිටුව විසින් සංචිතය තෝරගෙන තියෙන්නේ. තෝරගත්ත ක්‍රීඩකයන්ට දැනට ක්‍රියාත්මක දේශීය ක්‍රිකට්‌ තරඟාවලි ක්‍රීඩා කිරීමෙන් වලකින්න කියලා හතුරුසිංහ ඉල්ලීමක්‌ කරලා තියෙනවා.මේ ඉල්ලීම ක්‍රියාත්මක කරන්න […]


Dec
25

වැඩිහිටියන්ගේ පාළුවට රොබෝ පූසෙක්…

Generic placeholder image

තනිකම, විශාදය (ඩිප්‍රෙෂන්) හා කාංසාව මහලු වියෙහි පසුවන වැඩිහිටියන් ගොඩක් දෙනෙක් මුහුණපාන ගැටලුවක්. මෙම තත්ත්වයන්ගෙන් මිදෙන්න බටහිර රටවල නම් පූසන් හා බල්ලන් වැනි සුරතල් සතුන් ඇතිදැඩි කිරීම බහුලව දකින්න ලැබෙනවා. ඇමරිකා එක්‌සත් ජනපදයේ රෝඩ් දූපතේ තියෙන බ්‍රවුන් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක්‌ මහලු වියේ ඉන්න අයට සහ ඔවුන් මුහුණපාන ඉහතින් කියපු මානසික රෝග තත්ත්වයන්ගෙන් මිදෙන්න ක්‍රමයක් හොයාගෙන […]


Dec
25

අද ලග්න දෙකකට කොන්ද, තුනටිය ආශ්‍රිත රෝගී තත්ව ඇතිවෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 දෙසැම්බර් මාසයේ 25 සඳුදා රාහු කාලය: පෙ.ව. 07.46 සිට 09.17 සුභ දිශාව: නැගෙනහිර මරු සිටින දිශාව: වයඹ         මේෂ ලග්නය වැඩිහිටියන්ගේ උපකාර ලැබෙනවා. අන් අයට උදව් උපකාර කරන්න පෙළඹෙනවා. ජිවිතයට අලුත් බලාපොරොත්තු එකතු වෙනවා. සතුටෙන්, සමාදානයෙන් කාලය ගත කරන්න හැකියාව වාසනාව ලැබෙනවා. සුළු සුළු කම්මැලි සහගත තත්ව උදා වුනත් තමන්ගේ […]


News Articles
Latest Videos
Most Popular Post