මේ වෙද්දී මුලු ලංකාවම කතා වෙන්නේ ගයාන් සේනානායක ගැන. ඊයේ පෙරේදා වෙනකංම අවලංගු කාසියක් වුණු ගයාන් අද ලංකාවේ වටිනාම පුද්ගලයා වෙලා. ලෝකේ මේ වෙද්දී වැඩිම වටිනාකමක් තියෙන ක්‍රීඩකයා වුණු විරාත් කෝලිගේ වෙඩිමට ලංකාවෙන් සහභාගී වුන එකම කෙනා ගයාන්. මතිව්ස්ලා මාලිලා ඉද්දි කෝලී ගයාන්ටම ඇයි ආරාධනා කරේ කියලත් ගොඩක් අයට ප්‍රශ්ණයක්. “ඒ කෝලිගේ මහත්මා ගතිය” සමහරු […]
අද උදේ පාන්දරම උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වුනා. එ්ත් එකකම බුකියෙත් අපූරු කතා ගොඩක් දකින්න ලැබුණා. මේ තියෙන්නේ A/L Result නිසා බුකියේ පළවුන ඔක්කොම Post.
මේ අවුරුද්දේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ප්‍රධාන පුහුණුකරුවන් 3 දෙනෙක් හිටියා. අවුරුද්ද පටන් ගනිද්දිම ප්‍රධාන පුහුණුකරු විදියට හිටිය ග්‍රැහැම් ෆෝඩ් ඉල්ලා අස්වුණා. හිදිසියේම හොඳ පුහුණුකරුවෙක් හොයා ගන්න නැති නිසා ලංකාවේ පන්දුරැකීමේ පුහුණුකරු විදියට හිටිය නික් පෝතාස් තාවකාලිකව ප්‍රධාන පුහුණුකරු කරා. හැබැයි එ් වෙද්දිත් පෝතාස් ෆේල් වුන චරිතයක්. ඉතාම පහසු උඩපන්දු අතහැරපු නිසා ලංකාවට තරඟ කිහිපයක්ම […]
හැමෝම පුන පුනා බලා හිටිය උසස් පෙළ ප්‍රතිඵල අද උදේ පාන්දරම අන්තර්ජාලයට නිකුත් කරා. උසස් පෙල සමත් වුණ අයගෙනම් දැන් හිසේ මලක් පිපුණා වගේ. හැබැයි ඉතිං ෆේල් වුන අයගෙනම් මූණත් එක්කම මැලවිලා ගිහින්. කොහොම වුනත් උසස් පෙළ කියන්නේ ජීවිතේ නෙවෙයි. එ් නිසා ෆේල් වුන අය අනවශ්‍ය විදියට දුක් වෙන්න ඕන නෑ. ප්‍රතිඵලත් එක්ක ලංකාවේම පළවෙනියා […]
අද උදේ පාන්දරම උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කරා. එ් නිසා ලංකාවම දැන් ටිකක් උණුසුම් වෙලා තියෙන්නේ. A/L ලියපු නොලියපු හැමෝම කවුද Pass, කවුද Fail කියලා හොයනවා. එ් අතරේ හැමෝම හොයන දෙයක් තමයි කවුද ලංකාවේ 1 වෙලා තියෙන්නේ කියලා. විභාග දෙපාරතුමේන්තුව මේ වෙද්දි ලංකාවෙන්ම 1,2,3 කවුද කියලත් ප්‍රකාශ කරලා තියෙන්නේ. එ් අතරින් වාණිජ විෂයෙන් ලංකාවෙන්ම 3 […]
අලි මිනිස් ගැටුම දැන් තවත් දරුණු වෙලා. දළ ගන්න මිනිස්සු අැත්තු මරද්දී අලි ගම්වැදිලා මිනිස්සු මරණවා. එ්කත් හරියට යුද්ධයක් වගේ. “නියපොත්තා” කියන්නේ ලංකාවේ ඉන්න දරුණුම වල් අලියා කිව්වොත් වරදක් නෑ. ගම් වලට පැනලා දණ්ඩිකම් කරලා අහුවෙලා කිහිප සැරයක්ම අල්ලගෙන ගිහින් හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට දැම්මා. හැබැයි තුන්පාරක්ම ගාල කඩාගෙන නියපොත්තා පැන්නා. පහුගිය දවසකත් අායෙත් ගාලෙන් පැන්න […]
පැය කිහිපයක් ඇතුළත මිනිසෙකු මරණයට පත් කරන්න පුළුවන් වෛරසයක් ගැන ජපානයෙන් වාර්තා වෙනවා. මේ රෝගයේ මුලික ලක්ෂණයක් වෙන්නේ මාංශ දියවීමේ රෝග ලක්‍ෂණයයි. මේ වෛරසය නිසා මේ වෙනකොට පුද්ගලයින් 500 කට අධික පිරිස කට වැළදී ඇති බව තමයි වාර්තා වන්නේ. මේ වෛරසය හඳුන්වන්නේ S.T.S.S යන නමින්. මේ වෛරසයෙන් ශරීරයේ ප්‍රධාන ඉන්ද්‍රියන් අක්‍රීය වෙලා පැයකිහිපයක් ඇතුළත මිය […]
2017 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල දැන් නිකුත් වී තිබෙනවා. පහත Link එක Click කර ඔබේ විභාග අංකය ඇතුලත් කර ප්‍රතිඵලය දැන ගන්න. එමෙන්ම දිස්ත්‍රික් මට්ටමින්, එක් එක් විෂයධාරාව අනුව දිවයිනේ ප්‍රථම, දෙවන, තුන්වන ස්ථාන ලබාගත් සිසුන්ගේ විස්තරද ඔබට පහතින් ලබාගත හැක. Click Here – 2017 උසස් පෙළ විභාගය – ප්‍රතිඵල
අද 2017දෙසැම්බර් මාසයේ 28 වන බ්‍රහස්පතින්දා රාහු කාලය: ප.ව.01.40 සිට 03.08 සුභ දිශාව: නැගෙනහිර මේෂ ලග්නය අවංකභාවය, යුක්ති සහගත ස්වභාවය, නීතියට රීතියට අනුකුල වීම සහ ගරු කිරීම අද ඔබට ඉතා උසස් මට්ටමකට පත් වෙනවා. සොරකම පිටු දැකීම, එඩිතරභාවය ඇතිකර ගැනීමේ භාග්‍ය හිමි වෙනවා. විවාහ ප්‍රමාද මග හැරෙනවා. ප්‍රේමවන්තයන් අඹුසැමියන් අතර යම් […]
ගෙවීයන 2017 අවුරුද්ද ශ්‍රී ලංකා ක්‍රිකට්වල අසාර්ථකම අවුරුද්ද කිව්වට වරදක් නෑ. මොකද අවුරුද්ද අාරම්භයේ පටන්ම වුනේ ක්‍රිකට්වල කඩා වැටීම විතරයි. 2017 දී ශ්‍රී ලංකා ක්‍රිකට් කොච්චර අසාර්ථක වුනාද කියනවා නම් ලංකාවට දිනන්න පුළුවන් වුනේ ටෙස්ට් තරඟාවලියක් සහ විස්සයි විස්ස තරඟාවලි 2 ක් විතරයි. එකම එක්දින තරඟාවලියක්වත් දිනා ගන්න ලෝක කුසලාන 2 ක් දිනපු ලංකාවට බැරිවුණා. […]
ශ්රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් 6 දෙනෙකු ඉල්ලා අස්වීම නිල වශයෙන් දැනුම් දී නොමැති බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසනවා. අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් ඉවත් වීම පිළිබද තමන් දැනුවත් වුණේ මාධ්‍ය හරහා බවයි අමාත්‍යවරයා කියා සිටියේ. එම ඉල්ලා අස්වීම විෂය භාර අමාත්‍යවරයා ලෙස තමන්ට හෝ අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුවත් කිරීම නිසි ක‍්‍රමවේදය […]
සියත 24 අපි සති මැද ගෙන එන Facebook Post විශේෂාංගය තමයි මේ. සතියෙන් සතිය යාවත්කාලින වෙන නිර්මාණාත්මක Facebook Post සියල්ල ඔබට මෙතනින් බලන්න පුළුවන්. සමහරවිට ඔබ Facebook එකට දාපු නිර්මාණාත්මක Post එකත් මෙතන තියෙන්න පුළුවන්.