News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
30

ජනවාරි පළවෙනිදට ලෝකෙටම බලන්න පුළුවන්, අහසේ සිද්ධ වෙන අමුතුම දේ.

Generic placeholder image

2017 අවුරුද්දේ ඔබට බලන්න පුළුවන් වන සුපිරි සඳ ගිය නොවැම්බර් වල ඔබ දැක්කා. සියත 24 අපි ඒ ගැන ඔබට සුවිශේෂී ඡයාරූප කිහිපයකුත් ගෙනාවා. ඉතින් ඔන්න 2018 අවුරුද්දේ ඔබට බලන්න පුළුවන් සුපිරි සඳ ගැන විස්තරෙත් මුලින්ම කියන්නේ අපි. 2018 ජනවාරි 1 දා ග්‍රිනීච් වේලාවෙන් අලුයම 2.24 ට ලෝකේ හැමෝටම සුපිරි සඳ දැක ගන්න පුළුවන් වෙනවා. “වුල්ප් […]


Dec
30

2017 අවුරුද්දට ලංකාවේ කෙනෙක් කරපු අන්තිම ගිනස් වාර්තාව මෙන්න. (PHOTOS) | EXCLUSIVE

Generic placeholder image

ගිනස් වාර්තා පොතට යන්න ලෝකේ වටේ ඉන්න අය එක එක විදිහේ වෙනස් වැඩ කරනවා. ලංකාවේ අයත් වැඩේ අතහරින්නේ නෑ ඉතින්. ගතවුණ අවුරුද්දේ ගොඩක් ආන්දෝලනාත්මක ගිනස් වාර්තාවක් පිටුවන්න ලංකාවේ අය උත්සහ කරා. ඒ තමයි ලෝකේ දිගම ඔසරි පොටේ ගිනස් වාර්තාව. හැබැයි ලංකාවේ බොහෝ පාර්ශව ගිනස් කමිටුවට දැන්වුවා මේක අවලංගු කල යුතු වර්ගයේ ගිනස් වාර්තාවක් කියල. ඒ […]


Dec
30

ඇස්වහ, කටවහ දෝෂ දුරුකරගෙනම 2018 ට සුදානම් වෙන්න.

Generic placeholder image

2017 අවුරුද්දේ අන්තිම දවස්දෙක තමයි මේ ගෙවෙන්නේ. මේ අවුරුද්දේදී ඔබට තිබුන ග්‍රහ දෝෂ 2018 ට අරගෙන යන්න අපි කවුරුත් කැමති නැහැනේ. ඉතින් අපි මේ ඔබට කියන්න යන්නේ ඔබට, ඔබේ පවුලට සහ ඔබේ නිවසට 2019 අවුරුද්ද සෞභාග්‍යමත් වසරක් කරගන්න පුළුවන් රහසක්. හරියටම 2019 ජනවාරි පළවෙනිදට මේ වැඩේ ඔබට කරන්න පුළුවන් නම්, ඔබේ නව වසරම සෞභාග්‍යමත් කරගන්න […]


Dec
30

අද ලග්න 5ක් ආගමානුකුලව ගත කිරීම යහපත්. ඔබේ ලග්නයට කොහොමද මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 දෙසැම්බර් මාසයේ 30 සෙනසුරාදා රාහු කාලය: පෙ.ව 09.17 සිට 10.45 සුභ දිශාව: දකුණ මරු සිටින දිශාව: නැගෙනහිර         මේෂ ලග්නය කතාවේදී ප්‍රවේසම් විය යුතු දවසක්. ඔබගේ සිත තුල අන් අය ගැන අනුකම්පාවක් ඇති වීම තුල අන් අය පාලනය කර ගැනීමට අන් අයගේ අනුකම්පාව දිනා ගැනීමට හැකි වෙනවා. ගෙදරදොර සතුට සමාදානය […]


Dec
29

2018 අවුරුද්දේ ආලියා එක්ක සිද්ධාර්ත් ලංකාවට එනවලු. සුපිරි බොලිවුඩ් තරු රැසක් නව වසරේ කරන්න ඉන්න වැඩ මෙන්න.

Generic placeholder image

මේ දෙසැම්බර් මාසේ නිසා ගොඩක් අයට නිවාඩු තියෙන මාසයක්. විශේෂයෙන්ම ලංකාවට වැඩිය පිටරට වල නම් මේ දෙසැම්බර් නිවාඩුව ලොකුවටම ලැබෙනවා. ඒ වගේම මේ අවුරද්ද ඉවරවෙන්න තියෙන්නෙත් තව දවස් 2ක් වගේ පොඩි කාලයක්. ඉතින් 2018 ලබද්දී සුපිරි බොලිවුඩ් තරු මොනවද කරන්නේ කියලා අපි හොයලා බැලුවා. ආරංචි වුන විදිහට 2018 අවුරුද්ද සුපිරි නළු රන්බීර් කපුර්ට වැඩ වැඩිම […]


Dec
29

“බලපන්කො ලොක්කගේ සැර, ආයි ඉතින් අයිස් ගහලා ඉවරයි පුතේ.” – හතුරුසිංහගේ පුහුණු සැසියෙන් පසු ක්‍රීඩකයින් කිව්ව කතා බුකිය කළඹයි.

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට විශේෂ පුහුණු සැසියක් පවත්වනවා. හතුරුසිංහ තමයි මේ පුහුණු සැසිය තියන්නේ. ලංකාවේ ක්‍රීඩකයින්ව හතුරුසිංහ පුහුණු කරවන ඡායාරූප අන්තර්ජාලයට නිකුත් වෙලා තිබ්බා. අැත්තටම පුහුණු වීම් වලදි හතුරු ක්‍රීඩකයන්ට මොනවා කියන්න අැත්ද? එ් ගැන හදපු අපූරු Post ටිකක් අපිට Facebook එකෙන් හම්බුණා. මීට කලින් දැකලා නෑ තමයි පිටුවෙන්මේ Post පළකරලා තිබ්බේ. බලන්නකො අැත්තටම හතුරු […]


Dec
29

2017 හදවතේ නාලිකාව “සියත FM.” සමාජ මාධ්‍ය තහවුරු කරයි.

Generic placeholder image

Fm & Tv Sri Lanka Facebook පිටුව කියන්නේ ලංකාවේ මාධ්‍ය අායතනවල පුවත් මුලින්ම සහ ඉක්මනින්ම ලබාදෙන පළවෙනි සහ ප්‍රධානම ෆේස්බුක් පිටුවක්. ඔවුන් පහුගිය දවස්වල Facebook හරහා සමීක්ෂණයක් කරා. එ් ලංකාවේ රේඩියෝ නාලිකා ගැන. ලංකාවේ රේඩියෝ නාලිකාවල Facebook පිටු 2017 අවුරුද්දේ කොහොමද හැසිරුනේ කියලයි ඔවුන් බලලා තිබ්බේ. Facebook පිටුවලට ජනතාව ලබා දීපු Feedback, එ්වාගේ වර්ධනයන් ඔවුන් […]


Dec
29

“මගේ කඩුවෙන් කවුරු කැපෙයිදැයි කියන්න බෑ” – ජනපති කියයි.

Generic placeholder image

මේ දවස්වල හැමෝගෙම උනන්දුව තියෙන්නේ ඡන්දේ ගැන. තම තමන්ගේ පක්ෂවල ජයග්‍රහණය වෙනුවෙන් කට්ටියම ලහි ලහියේ වැඩ කරන තත්වයක් දැන් අපට පේනවා. ඉතින් ඒ අතරේ ඊයේ උදේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නිදහස් සම්මුතිය එළිදැක්වීමේ උත්සවය ඊයේ තිබුනා. මේක තිබ්බේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී. ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරඟ කරන එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන […]


Dec
29

“විනය කැඩුවොත් ගෙදර යවනවා. සංගා, මහේලගෙන් උදව් ගන්නවා.” වැඩ අල්ලමින් හතුරුසිංහ කියයි.

Generic placeholder image

2018 ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පළවෙනි සංචාරය තියෙන්නේ බංගලාදේශයේ. බංගලාදේශය, සිම්බාබ්වේ සහ ලංකාව අතර තුන්කොන් තරඟාවලියක් සහ බංගලාදේශය එක්ක එක්දින සහ ටෙස්ට් තරඟාවලියකටත් ලංකාව සහභාගී වෙනවා. හතුරුසිංහ වැඩ පටන් ගන්නෙත් මේ තරඟාවලියෙන්. තමන් අතහැරලා අාපු බංගලාදේශ කණ්ඩායමට Second වෙන්න බැරි නිසා පුහුණු සැසියක් මේ දවස්වල පවත්වනවා. එ් හොදම කණ්ඩායමක් බංගලාදේශයට යවන්න. මේ පුහුණු සැසියට ක්‍රීඩකයෝ […]


Dec
29

සියල්ල අවසානයේ මාලිංග සහ මහේල ක්‍රිකට් ගහන්න ස්විස්ටර්ලන්තයට යයි.

Generic placeholder image

දැන් දැන් ක්‍රිකට් ක්‍රීඩාවට අලුත් ප්‍රවණතා එනවා. T10 සහ Last Man Stand තරඟාවලිය මේ අවුරුද්දේ පැවැත්වුන එ් වගේ තරඟාවලි 2 ක්. ලබන පෙබරවාරි මාසයෙත් එ් වගේ අපූරු ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වෙනවා. එ් තමයි “අයිස් ක්‍රිකට්” තරඟාවලිය. අයිස් හොකී, අයිස් පෝලෝ වගේ තරඟ අයිස් උඩ සෙල්ලම් කරාට අයිස් ක්‍රිකට් ගැන නම් අම්මා මුත්තා කාලෙවත් අහලා තිබ්බේ නෑ. […]


Dec
29

2018 ඡන්දෙට බල්ලොත් එයි.

Generic placeholder image

ගමේ ඡන්දෙන් සීතල දෙසැම්බරය උණුසුම් වෙලා තියෙන්නේ. මේ වෙද්දි ඡන්දෙ තියෙන දවසත් ප්‍රකාශ කරලා තියෙන්නේ. එ් නිසා අපේක්ෂකයෝ තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කර ගන්න ලහි ලහියේම වැඩ. ඔය අස්සේ මොනවා හරි ගේමක් ගහලා ඡන්දෙ දිනන්න හදන අයත් ඉන්නවනේ. අන්න එ් අයව අල්ලන්න සුනඛ බලකායකුත් මේ පාර ඡන්දෙට අැවිත් ඉන්නවා. පොලිස් නිල සුනඛ අංශයේ සුනඛයින් 160 […]


Dec
29

අද ලග්න තුනකට සිත් පීඩා ඇතිවිය හැකි දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 දෙසැම්බර් මාසයේ 29 වන සිකුරාදා රාහු කාලය: පෙ.ව.10.44 සිට 12.12 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: ගිනිකොණ         මේෂ ලග්නය කායික ශක්තිය වර්ධනය කරගැනීමේ හැකියාව පවතිනවා. අන්යගේ උපකාර හිමි වෙනවා. වැඩිහිටි ඥාතීන් සමග පවතින සම්බන්ධතා දියුණු වෙනවා. නව ධන මාර්ග ඇති වෙනවා. හවුල් ව්‍යාපාර කටයුතු සාර්ථක වෙනවා. රැකිරක්ෂා වෙළදාම් කටයුතු […]


News Articles
Latest Videos
Most Popular Post