News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
27

හතුරුසිංහ එක්ක ලංකාව සහභාගී වෙන පළමු තරඟාවලියේ කාල සටහන මෙන්න. – EXCLUSIVE

Generic placeholder image

2018 අලුත් අවුරුද්දේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වැඩ පටන් ගන්නේ තුන්කොන් සටනකින්. මේ සටනට එක්වෙන්නේ ලංකාව, බංගලාදේශය සහ සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම්. තුන්කොන් සටනින් පස්සේ බංගලාදේශය එක්ක ටෙස්ට් සහ T20 තරඟාවලියකටත් සහභාගී වෙනවා. එ් වගේම හතුරුසිංහ වැඩ අල්ලන පළවෙනි සංචාරයත් මේක. ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනය තුන්කොන් සටනේ කාල සටහන නිකුත් කරලා තියෙනවා. ජනවාරි 17 ඉඳලා පෙබරවාරි […]


Dec
27

ලංකාවට ආපු චීන මහාචාර්යවරයෙක් තාවකාලිකව පැවිදිවෙයි.

Generic placeholder image

ථේරවාදී බුදු දහමේ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාව. ලෝකය පුරාම ථේරවාදී බුදු දහම පතුරුවන්න තාමත් විශාල මෙහෙවරක් ලංකාවෙන් වෙනවා. පහුගිය දවසක තවත් අපූරු පිංකමක් අවුකන බුද්ධ ප්‍රතිමාව ඉස්සරහදි සිද්ධ වුනා. චීන ජාතින මහාචාර්වරයෙක් සහ තවත් තුන්දෙනෙක් තාවකාලික පැවිද්ද ලැබුවා. අවුකන රජමහා විහාරාධිපති ශාස්ත්‍රවේල්ලියේ ධම්මකිත්ති නාහිමිගේ ප්‍රධානත්වයෙන් තමයි පිංකම සිද්ධ වුනේ. චීනයේ තාලියෙන්හි පදිංචි ව්‍යාපාරිකයෙකු වුන වන් ලී […]


Dec
27

කෝලිගේ බලවත් ඉල්ලීම මත සුපිරි විවාහයට ගිය ශ්‍රී ලාංකිකයා මෙන්න.

Generic placeholder image

විරාත් කෝලි පහුගිය දවස්වල ඉතාලියට ගිහින් සුරූපි නිලි අනුශ්කා ෂර්මාව විවාහ කර ගත්තා. හැබැයි මේ විවාහ උත්සවයට සහභාගී කර ගත්තේ පවුලේ අය විතරයි. කාටවත් යාලුවොන්ට පාටියක් නොදී විවාහ වෙලා ඉන්න බෑනේ. පාටිය දෙනකන් යාලුවොන්ගෙන් නම් ගැලවීමක් ලැබෙන්නෙම නෑ. එ් නිසා කෝලියි අනුශ්කයි යාලුවොන්ට පාටියක් දුන්නා. මේ පාටියට ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින්, බොලිවුඩ් නළු නිළියන් වගේම ප්‍රසිද්ධ […]


Dec
27

හොල්මන් බියකින් යාපනය කැලඹේ. 09 ක් මරුට. හේතුව දන්නේ නෑ.

Generic placeholder image

අපි ජිවත් වෙන්නේ 21 වෙනි සියවසේ වුනත් හොල්මන්, භූතයෝ ගැන විශ්වාස කරන අය තවමත් ඉන්නවා. ලෝකයේ දැනට තියෙන තාක්ෂණයට තවමත් හොයාගන්න බැරි වුන දෙයක් නිසා ලෝකයේ බොහෝ දෙනෙක් මේ ගැන තදින්ම විශ්වාස කරන්න පෙළඹිලා. කොහොම වුනත් මේ විදිහේ භූත බලවේගයක්‌ ගැන පැතිර යන ආරංචියක්‌ නිසා යාපනයේ ජනතාව මේ දවස්වල ලොකු බයකින් ඉන්නේ. මේකට ඉතාම ආසන්න […]


Dec
27

රට වටේම ඉන්න පොඩ්ඩෝ සියත Snow World යන්න Free Ticket දිනපු හැටි මෙන්න.

Generic placeholder image

නත්තල කියන්නේ පොඩ්ඩෝ අාසම කාලයක්. එ්කට හේතු ගොඩාක් තියෙනවා. එ් අතරින් විශේෂ හේතුවක් තමයි හිම සෙල්ලම් කරන්න පුළුවන් වෙන එක. හැබැයි අපේ රටේ හිම වැටෙන්නෙ නෑනේ. අපේ පොඩ්ඩොන්ට හිම සෙල්ලම් කරන්න වෙන්නෙත් නෑ. එ්ත Excel World එකේ තියෙන Snow World එකට ගියානම් ලංකාවේ පොඩ්ඩන්ටත් හිම සෙල්ලම් කරන්න පුළුවන්. ඉතිං Siyatha Fm එකෙන් පොඩ්ඩො ගොඩකට Snow […]


Dec
27

අද ලග්න දෙකක් තමන්ගේ රැකියාව වෙනස් කරන්න හිතන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 දෙසැම්බර් මාසයේ 27 බදාදා රාහු කාලය: ප.ව.12.11 සිට 01.38 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: නිරිත         මේෂ ලග්නය කල්පනාකාරීව තීන්දු තීරණ ගන්න. චිත්ත පීඩා මානසික අසහනකාරී තත්ව ඇතිවිය හැකියි. උස් තෙත් සහිත ස්ථාන ආශ්‍රිතව කරන කටයුතු වලින් වඩාත් ප්‍රවේසම් වෙන්න. ලිපිලේඛන ආශ්‍රිත ගණුදෙනු කිරීම් වලදී කල්පනාකාරී වෙන්න. විදේශගත සබඳතා […]


Dec
26

සමහරු තාමත් සැක කරන, ක්‍රිකට් නීතී පවා වෙනස් කළා කියන මුරලි පන්දු දමා ගැසීමේ චෝදනාවට වසර 22යි. (VIDEO)

Generic placeholder image

1995 වසරේ අද වැනි දිනක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරගයක් පැවැත්වුණා MCG ක්‍රීඩා පිටියේදී. තරඟයේ විනිසුරුවන් ලෙස කටයුතු කලේ ඔස්ට්‍රේලියානු ජාතික ඩැරල් හෙයාර් සහ නවසීලන්ත විනිසුරු ස්ටීව් ඩන්. මුරලි පන්දුව දමා ගසන බවට චෝදනා කරමින් හෙයාර් විනිසුරු විසින් සත් වරක් ඔහුව නිපන්දුකරණය කරා. තම ක්‍රීඩා දිවිය පුරාම විවිධ අවස්ථාවල මුරලිගේ පන්දු යැවීමේ […]


Dec
26

ක්‍රිකට් ක්‍රීඩකයන්ට හතුරුසිංහගෙන් ප්‍රශ්න පත්තරයක්. උත්තර පත්‍ර බලන්න මනෝ වෛද්‍යවරයෙක්.

Generic placeholder image

හතුරුසිංහ දැන් ලංකාවේ ක්‍රිකට් හදන වැඩේ පටන් අරන් තියෙන්නේ. මුලින්ම බංගලාදේශ, සිම්බාබ්වේ, ශ්‍රී ලංකා තුන්කොන් සටනට කණ්ඩායම තෝරන්න පුහුණු කදවුරක් තියනවා. ඊට පස්සේ එක්දින කණඩායමේ නායකත්වයත් වෙනස් කරන්න කටයුතු කරමින් ඉන්නවා. ගොඩක් වෙලාවට චන්දිමාල්ට නායක්තවය දේවි කියලා ක්‍රිකට් අාරංචි මාර්ග කියනවා. ක්‍රිකට් වල මැජික් පෙන්නපු හතුරුසිංහ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මානසික මට්ටම පරීක්ෂා කරන්නත් අපූරු වැඩක් […]


Dec
26

නත්තල් දවසේ රෑ නෙළුම් කුලුණෙන් කොළඹටම අලුත් එළියක්. (VIDEO)

Generic placeholder image

දකුණු ආසියාවේ උසම කුළුණ තියෙන්නේ ශ්‍රී ලංකාවේ. ඒ තමයි නෙලුම් කුළුණ. මේකේ උස වෙන්නේ මීටර් 350ක්. ඒ වගේම ආසියාවේ 5 වෙනි තැනත් ලෝකයෙන්ම 19 වෙනි තැනත් හිමිකර ගන්න නෙලුම් කුළුණට පුලුවෙන් වෙලා තියෙනවා. ලබන අවුරුද්දේ නෙලුම් කුළුණ ඔබට විවෘත වෙනවා. පහුගිය දවස් කිහිපයේම නෙලුම් කුළුණ රතු, කොළ පාට වලින් දැල්වුණා. ඊයේ නත්තල් දවසේ නෙලුම් කුළුණ […]


Dec
26

මැතිව්ස් පහළට අැද දමා තිසර උසස් කරයි. කුසල් සහ දික්වැල්ලත් ඉහළට.

Generic placeholder image

ඉන්දියාව එක්ක තිබ්බ T20 තරඟාවලියත් ලංකාව උඩින්ම පැරදුනා. ලංකාවේ ක්‍රීඩකයින්ගේ T20 දක්ෂතානම් සැලකිය යුතු විදියට වර්ධනය වෙලා තිබ්බේ නෑ. තරඟාවලිය අවසානයත් එක්කම ICC ය අලුත්ම T20 ශ්‍රේණිගත කිරීම් නිකුත් කරලා තිබ්බා. හැබැයි ලංකාවේ ක්‍රීඩකයින්ගේ නම් සැලකිය යුතු වෙනස්කම් කරන්න පුළුවන් වෙලා නෑ. ඒ වුනත් තිසර පෙරේරාට නම් පන්දු යවන්නන්ගේ හා තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවල ස්ථාන කිහිපයක් […]


Dec
26

මැකෝ ගෙන් කාන්තාවන්ට විශේෂ සැළකිලි. ලංකාවේ ප්‍රථම වතාවට පිරිමි පුළුටක්වත් නැති ඡන්ද මධ්‍යස්ථාන රටපුරා.

Generic placeholder image

ලංකාවේ මැතිවරණ ක්‍රමයේ කාන්තාවන්ට තියෙන්නේ කුඩම්මාගෙ සැළකිල්ලක්. හැබැයි එ් ක්‍රමේ වෙනස් කරන්න මැතිවරණ කොමිසමේ සභාපතිතුමා ලොකු උත්සහායක් ගන්නවා. මෙවර ගමේ ඡන්දෙදි කාන්තාවන්ට වැඩි ඉඩක් ලබා දෙන්න මැ.කෝ අලුත් වැඩක් පටන් අරන් තියෙනවා. එ් තමයි පිරිමි පුළුටක්වත් නැති මැතිවරණ මධ්‍යස්ථාන රට පුරා පිහිටුවන්න. මේ මැතිවරණ මධ්‍යස්ථානවල ජේෂ්ඨ ඡන්ද මධ්‍යස්ථානාධිපතිගේ ඉඳලා පහළම කම්කරුවා දක්වා ඉන්නේ කාන්තාවන් විතරයි. […]


Dec
26

ඉරාජ් වෙස් මාරු කරයි. නත්තල් සීයා වෙලා වීදි දරුවන්ට තෑගි බෙදයි. (VIDEO)

Generic placeholder image

ලංකාවේ Youtube King ඉරාජ් වීරරත්න. අාන්දෝලනාත්මක මියුසික් වීඩියෝ කලාවෙන් ලංකාව හොල්ලපු කෙනෙක්. එ්ත් ඔහුගේ අාන්දෝලනාත්මක වීඩියෝ නිසා ලංකාවේ ගොඩක් අයට ඉරාජ්ව දිරවන්නේ නෑ. පහුගිය කාලේ ලංකාවේ කවුරුත් අාදරය කරන ගායකයෙකුගේ ජීවිත කතාව මියුසික් වීඩියෝ එකකට කරපු නිසා ඉරාජ්ට ලොකු විරෝධයක් අාවා. එ් වුනත් ඉරාජ්ගෙත් හොඳ පැත්තක් තියෙනවා කියලා ඔහුගේ සමහර වැඩ නිසා අපිට තේරුණා. පරිගණකයක් […]


News Articles
Latest Videos
Most Popular Post