යුධ හමුදාව විසින් අද සිදු කරන එන්නත්කරණ වැඩ සටහන පිළිබද විස්තර පහතින්,
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.
මෙරට ක්‍රියාත්මක කරන කොවිඩ් -19 ප්‍රතිශක්තිකරණ වැඩ සටහනේ ප්‍රගතිය දැක්වෙන දළ සටහනක් පහතින්,
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 01.00 පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු-මැද පළාත්වලඇතැම් ස්ථානවලට මි.මී 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක. මධ්‍යම, සබරගමුව,බස්නාහිර සහ උතුරු-මැද පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තුවිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු […]
ආගමන විගමන දෙපාර්තුමේන්තුවෙන් සිය සේවාලාභින් වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාල නිවේදනය පහතින්,
ක්‍රිකට් කියන්නේ අපි හැමෝම ආස ක්‍රීඩාවක්.. ඉකුත් දා ආරම්භ වුණ 2021 පන්දුවාර විසසයි විස්ස ලෝක කුසලාන තරගාවලිය දෙස ලොව පුරා ක්‍රීඩා ලෝලීන් මහත් උනන්දුවෙන් බලා සිටි.. ඊයේ පැවැත්වුණු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 70කින් ජය ගැනීමට සමත් වුණා. අද කතාව ඒ ගැනයි..
තවත් කොවිඩ් මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙන අතර අතර ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 13,562 ඉහළ ගොස් තිබෙනවා.
ජාතික හැඳුනුම්පත් ලබා ගැනීමේ එක්දින සේවාව යළි ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. මේ අනුව ලබන 25 වැනිදා සිට මෙම එක් දින සේවා ආරම්භ කිරීමට තීරණය කළ බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කරනවා.
නොවැම්බර් 08 වැනිදා විශේෂ පාර්ලිමේන්තු දිනයක් ලෙස නම් කර තිබෙනවා. ඒ, ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු දීමට නොහැකි වූ ප්‍රශ්න 50 කට පිළිතුරු දීමේ අවස්ථාව ලබාදීම සඳහායි. අද(21) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එම තීරණය ගෙන තිබෙන බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා සදහන් කරනවා.
අත්තනගල්ල, ඌරාපොළ ප්‍රදේශයේ පිහිටි පුද්ගලික කර්මාතශාලවක විශාල ගින්නක් හට ගෙන තිබුණා. ගින්නට හේතුව සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි..
පළාත් අතර පොදු ප්‍රවාහන සේවා තවදුරටත් ක්‍රියාත්මක නොවන බව ප්‍රවාහන අමාත්‍යාංශය සදහන් කරනවා. ඒ පළාත් අතර සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමේ කාලය තව දුරටත් දීර්ඝ කිරීම හේතුවෙන්. කෙසේ වෙතත් සීමා සහිතව හෝ පළාත් අතර පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කලේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.