LTTE සංවිධානය නැවත ප්‍රතිසංවිධානය කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.අදාල පුද්ගලයා ඊයේ මුල්ලියාවේලි නිරෝධායන මධ්‍යස්ථානයේදී ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. 41 හැවිරිදි ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් වන ඔහු විදෙස්ගතව සිට කටාර් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබු අතර දින 14ක නිරෝධායන කාලයක් ගතකර එය අවසන් […]
සබරගමුව සහ බස්නාහිරපළාත්වලත්මහනුවර, නුවරඑළිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇති වන අතර වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 50-60 දක්වා වන තද සුළං සහ උතුරු, උතුරු-මැද, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැ.කි.මී. 40 දක්වා වන තරමක තද සුළං […]
දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. අදාල ප්‍රදේශ පහතින්,
ශිෂ්‍යත්වය සහ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාග කල් දමා විෂය නිර්දේශය ආවරණයට අවස්ථාව ලබාදෙන ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටිනවා. අදාල නිවේදනය පහතින්,
අද දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 920ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්‍ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.
අම්මා කියන වචනේ තරම් මේ ලෝකේ උතුම් වචනයක් තව නැති තරම්.. ඒ වගේම තාත්තා කියන වචනේ ඇති වටිනාකමත් ඒ හා සමානයි. අපි අම්මාට ගොඩක් ආදරෙයි.. අම්මලා අපට සෙනෙහෙවන්තයි..ඒ හැගීම අපි දකිනවා.. නමුත් තාත්තලා දරුවන්ට දක්වන සෙනෙහස පෙන්නේ නා.. අපි ගොඩක් වේලාවට ඒක දකින්නේ නෑ.. මේ කතාවත් එහෙම දෙයක් ගැනයි…
අද දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 1,804ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අංශ සදහන් කරනවා. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 246,241ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙරට තුල මේ වන විට ක්‍රියාත්මක වන කොවිඩ්- 19 ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ ප්‍රගතිය පිලිබදව සටහනක් පහතින්,
ගෙවුණු දිනයේ වැඩිම ආසාදිතයින් ගාල්ලෙන් වාර්තා වී තිබෙනවා. එම ගණන 239ක්. දෙවැනියට වැඩිම ගම්පහින් දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙන අතර එම ගණන දැක්වෙන්නේ ආසාදිතයින් 211ක් ලෙසයි.
පළාත් තුළ පෞද්ගලික බස් ධාවනය අද සිට ඉහළ දමා ඇති බව ජාතික ප්‍රවාහන කොමිසන් සභාව සදහන් කරනවා.
යූරෝ කුසලාන පාපන්දු අවසන් මහා තරගයේදී සත්කාරක එංගලන්තය පරදා ඉතාලිය ජය වාර්තා කිරීමට අද අලුයම සමත් වුණා. මෙලෙස ඉතාලිය තමන් සතුකර ගත්තේ සිය දෙවන යුරෝපා කුසලානයයි. එංගලන්තයේ වෙම්බ්ලි ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගය පැවැත්වුණු අතර ළමු ගෝලය වාර්තා කරමින් ඉතාලි කණ්ඩායමට ආරම්භයේදීම පීඩනයක් එල්ල කළා. ඒ අනුව පළමු අර්ධය නිමාවූයේ එකට බින්දුවක් ලෙස එංගලන්තය පෙරමුණ ගනිමින්. […]
රට පුරා කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘති ආරම්භ වී තිබෙන අතර එයට අවශ්‍ය විද්‍යාත්මක සහය වෘත්තිය පුහුණු ආයතනය මඟින් ලබාදීමට නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය ද එක්වුණා. ඒ අනුව කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතීන් පසුගියදා කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ හා වරකාපොළ කාර්මික විද්‍යාල පරිශ්‍රයන්හි ආරම්භ කෙරුණු අතර එය ආරම්භ වූයේ නිපුණතා […]