News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
14

කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 3 දෙනෙකු නාවික හමුදා භාරයට

Generic placeholder image

කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් 3 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ඒ අද අලුයම නාවික හමුදාව විසින් සිදු කළ වැටලීමකදී. එහිදී කේරල ගංජා කිලෝ 237යි ග්‍රෑම් 500ක පමණ ප්‍රමාණයක් සහ ගංජා ප්‍රවාහනය කිරීමට යොදා ගත් ඩිංගි යාත්‍රාව ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.


Jun
14

ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයින් ගණන පහළ බසී

Generic placeholder image

ඉන්දියාවේ වාර්තා වෙන දෛනික කොරෝනා ආසාදිතයින් ගණන ක්‍රමයෙන් පහළ ගොස් තිබෙනවා. ඊයේ වාර්තා වූ දෛනික ආසාදිතයින් ගණන 70,421 ක් වූ අතර එය සටහන් වුයේ ඉකුත් අප්‍රේල් පළමුවනදායින් පසු වාර්තා අවම අගයක් ලෙසයි. කෙසේ වෙතත් ඊයේ දිනය තුල කොරෝනා ආසදිතව පුද්ගලයින් 3921 ක් මියගොස් තිබෙන අතර ඒ අනුව එරට මේ වන විට කොරෝන අසදිතව මියගිය සමස්ත […]


Jun
14

අද දිනයේදී කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන මෙන්න

Generic placeholder image

කොවිඩ් මර්ධන එන්නත්කරණ වැඩසටහන අද දිස්ත්‍රික්ක 14ක් ආවරණය වන පරිදි ස්ථාන 113 කදී පැවැත්වෙන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා. මෙම එන්නත්කරණ වැඩසටහන සිදුකරනු ලබන ස්ථාන මෙන්න,


Jun
14

නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 8 වැනි තැනට

Generic placeholder image

නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව 8 වැනි තැනට පත්ව තිබෙනවා. ශ්‍රේණිගත කිරීම් අනුව නවසීලන්ත කණ්ඩායම පෙරමුණේ සිටින අතරදෙවැනි තැන ඉන්දීයාවට හිමිව තිබෙනවා.


Jun
14

සහන මිලට ලබා දීමට තිබූ පොහොර මිටි 50ක් විකුණු සංවර්ධන නිලධාරියෙක් පොලිස් දැලේ

Generic placeholder image

වාරියපොළ ප්‍රදේශයේ ගොවීන් වෙනුවෙන් සහන මිලට ලබා දීමට තිබූ පොහොර මිටි 50ක් විකුණු සංවර්ධන නිලධාරියෙක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. අදාල පුද්ගලයා සිය පෞද්ගලික වෙළෙඳසැළක තබා සහන මිලට ලබා දීමට තිබූ පොහොර මිටි 50ක් මෙලෙස අලෙවි කරමින් සිට ඇති බවයි පැවසෙන්නේ. අත්අඩංගුවට ගත් පුද්ගලයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයයි.


Jun
14

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 05ක් සදහා බහරේනය රැකියා බලපත්‍ර ලබාදීම දින නියමයක් නොමැතිව අත්හිටුවයි

Generic placeholder image

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 05ක් සදහා බහරේනය රැකියා බලපත්‍ර ලබාදීම දින නියමයක් නොමැතිව අත්හිටුවා තිබෙනවා. කොරෝනා වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් රතු ලැයිස්තු ගත රටවල පුද්ගලයින්ට අදාල තහනම පනවා තිබෙන බවයි පැවසෙන්නේ. මේ අනුව ශ්‍රී ලංකාව මෙන්ම ඉන්දියාව, පාකිස්ථානය, නේපාලය සහ බංග්ලාදේශය යන රටවලට ද බහරේනය නව රැකියා බලපත්‍ර ලබාදීම අත්හිටුවා තිබෙනවා.


Jun
14

හෙරොයින් සමග සැකකරුවන් කිහිපදෙනෙකු අත් අඩංගුවට

Generic placeholder image

මීගොඩ පොලිස් වසමේ මා කුඹුර ප්‍රදේශයේ දී පොලිසිය විසින් සිදුකල වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 25ක් හා මිලිග්‍රෑම් 300 ක් සමග සැකකරුවෙක් අත් අඩංගුවට ගෙන තිබෙන අතර ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේදී තවත් සැකකාරිනියක් හෙරොයින් සමග කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් සිදු කල වැටලීමකදී අත් අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර අනුරාධපුර අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් ද සිදු කල වැටලීමකදී […]


Jun
14

ගාලු පාරේ වැල්ලවත්ත සිට කොළඹ දෙසට වන මංතීරුවේ වාහන ධාවනයට සීමා

Generic placeholder image

අද උදෑසන සිට ගාලු පාරේ වැල්ලවත්ත සිට කොළඹ දෙසට වන මංතීරුවේ වාහන ධාවනය සීමා කර තිබෙනවා. ඒ මළපවාහන පද්ධතියේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන්.


Jun
14

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වලට විටින් විට තද වැසි

Generic placeholder image

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක් තද වැසි ද ඇතිවිය හැක. වයඹ පළාතෙත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්වැසි වාර කිහිපයක් ඇති වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොටසහත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය පැ.කි.මී. (30-40) […]


Jun
13

නව දිල්ලි නුවර සීමා හෙට සිට ලිහිල් වන ලකුණු

Generic placeholder image

පවතින කොරෝනා වෛරසය ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන ඉන්දියාවේ නව දිල්ලි නුවරට පැනවූ සීමා හෙට සිට ලිහිල් කිරීමට එම ප්‍රාන්ත බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම අඩුවීම හේතුවෙන්. .ඒ අනුව සාප්පු සංකීර්ණ, ආපනශාලා සහ වෙළෙඳසැල් ද හෙට සිට දිනපතා විවෘත කළ හැකි වන බවත් කෙසේ වෙතත් පාසල්, විද්‍යාල සහ අධ්‍යාපන ආයතන තවදුරටත් වසා දැමෙනවා.


Jun
13

ආසාදිතයින් 1,886ක්

Generic placeholder image

කොරෝනා ආසාදිතයින් 1,886 දෙනෙකු අද (13) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල්, ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 223,163ක් දක්වා ඉහළගොස් තිබෙනවා.


Jun
13

මේ දක්වා එන්නත් කළ වැඩිම පුද්ගලයින් සංඛ්‍යාව ඊයේ

Generic placeholder image

මේ දක්වා එන්නත් කළ වැඩිම පුද්ගලයින් සංඛ්‍යාව ඊයේ දිනයේ වාර්තා වුණා. එම ගණන 137,067ක්. එහිදී සයිනොෆාම් පළමු මාත්‍රාව 59,881ක්, එහි දෙවන මාත්‍රාව 76,615ක් ලබා දී තිබෙන අතර ස්පුට්නික් V දෙවන මාත්‍රාව 390 දෙනෙකු සඳහාත් කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව 181 දෙනෙකු සඳහාත් ලබාදී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post