News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
11

ග්‍රාම නිලධාරී වසම් රැසක හුදකලාභාවය ඉවතට

Generic placeholder image

ග්‍රාම නිලධාරී වසම් රැසක හුදකලාභාවය ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව දිස්ත්‍රික්ක 7කට අයත් ග්‍රාම නිලධාරී වසම් 26ක් මෙලෙස හුදකලාභාවයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.


Jun
10

අමෙරිකාවේ TikTok තහනම ඉවතට

Generic placeholder image

ට්‍රම්ප් පාලනය සමයේ දී ඇමෙරිකාවට පැන වූ ටික්ටොක් (TikTok) තනහම , වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න් විසින් ඉවත් කරනු ලැබ තිබෙනවා.


Jun
10

ආසාදිතයින් 1,811ක් සුවය ලබයි

Generic placeholder image

කොරෝන වෛරසය ආසාදනය වී සිටි පුද්ගලයින් 1,811ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 182,238ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.


Jun
10

මේ කතාව තේරෙන අය ඉන්නේ ලෝකෙම 3%යි

Generic placeholder image

විද්‍යාවට අනුව හොයාගත්ත පොඩිම දේ තමයි පරමාණුව… පරමාණුවට වඩා කුඩාම ඒකකය විද්‍යාවට අනුව තවම සොයාගෙන නෑ.. නමුත් පරමාණුව හැදිලා තියෙන කුඩාම ඒකකය ගැන ධර්මයෙන් අපිට කියල දෙනවා. අභිධර්මය ගැන ඉගෙන ගන්නකොට අපිට ඒ ගැන දැනගන්න ලැබෙනවා.. කෙසේ නමුත් අද මේ කතා කරන්නේ පරමාණුවක ඇති හිස් අවකාශය කොතරම් ද යන්නයි..ඒ ගැන කතාවක් මේ..


Jun
10

ගිනිගත් නැවේ යැයි සැක කෙරෙන යකඩ බෝයාවක් මොරගල්ල වෙරළ තීරයට ගොඩ ගසයි

Generic placeholder image

මේ වනවිට මුහුදුබත් වෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ යැයි සැක කෙරෙන යකඩ බෝයාවක් මොරගල්ල වෙරළ තීරයට ගොඩ ගසා තිබෙන බව වාර්තා වෙනවා. අදාල යකඩ බෝයාව කිලෝ 250කට අධික බරකින් යුක්ත වන බවයි පැවසෙන්නේ.


Jun
10

මුම්බායි නුවර නිවාස සංකීර්ණයක් කඩා වැටීමෙන් 11 දෙනෙක් මිය යයි

Generic placeholder image

ඉන්දියාවේ, මුම්බායි නුවර නිවාස සංකීර්ණයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇඇති බව වාර්තා වෙනවා. සුන්බුන් අතර සිරවී සිටින පිරිස මුදා ගැනීම සදහා මුදා ගැනීමේ මෙහයුම් ක්‍රියාත්මක බව එරට බලධාරීන් සදහන් කරනවා.


Jun
10

ගිනිගත් නැවේ තෙල් කාන්දුවක් දැයි සැකයක්

Generic placeholder image

මේ වන විට මුහුදුබත් වෙමින් පවතින ගිනි ගැනීමකට “එම්.වී එක්ස්ප්‍රස් පර්ල්” නෞකාවෙන් තෙල් කාන්දුවක් සිදුවන බවට වන පැල්ලමක් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලබාගත් ඡායාරූප කිහිපයක් උපුටා දක්වමින් සදහන් කරනවා. පරිසර අමාත්‍ය මහින්දා අමරවීර මහතා සදහන් කරන්නේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට මේ පිළිබඳ දැනුවත් කළ බවත් ය. මේ පිලිබදව අදහස් දක්වමින් ආමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කලේ “මීපා […]


Jun
10

ලෝකයේ ජීවත්වීමට වඩාත්ම සුදුසු නගරය මෙන්න

Generic placeholder image

ද ඉකොනොමිස්ට්” සඟරාව මගින් ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගරය නම්කර තිබෙනවා. ඒ නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයයි. එම සගරාවට අනුව ජපානයේ ඔසාකා නගරය ජීවත්වීමට වඩාත්ම සුදුසු නගර අතරින් දෙවැනි ස්ථානයේ පසුවෙනවා. අදාල ශ්‍රේණිගත කිරීම් සදහා නගර තුල පවතින යටිතල පහසුකම්, අධ්‍යාපනය සහ සෞඛ්‍ය , විශේෂයෙන්ම මේ වන විට පවතින කොවිඩ් වසංගත පාලනයට කළ කැපවීම සහ එහි සාර්ථකත්වය […]


Jun
10

කොල්ලුපිටියේ සුපිරි නිවාස සංකීර්ණයක සාදයක් පැවැත්වූ 09 දෙනෙකු පොලිස් අත්අඩංගුවට

Generic placeholder image

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොල්ලුපිටියේ සුපිරි නිවාස සංකීර්ණයක සාදයක් පැවැත්වූ පුද්ගලයින් 9 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රියේ සිදු කළ වැටලීමකින් මෙම පිරිස අත්ඩඅගුවට තිබෙන අතර විදේශීය ජාතික පුද්ගලයින් තිදෙනෙකු ද වනවා.


Jun
10

ඉදිකෙරෙමින් පවතින සුළං විදුලි බලාගාරයක කේබල් සොරාගත් පුද්ගලයින් 07 දෙනෙක් අල්ලයි

Generic placeholder image

මන්නාරම ප්‍රදේශයේ ඉදිකරමින් පවතින සුළං විදුලි බලගාරයක කේබල් සොරා ගත් පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් ඉදිකිරිම් සඳහා ගෙන විත් තිබෙන කේබල් මීටර් 340ක් සොරා ගෙන ඇති බවයි පැවසෙන්නේ. සැකකරුවන් අද මන්නාරම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


Jun
10

තවත් ප්ලාස්ටික් සහ පොලිතින් නිෂ්පාදන රැසක් භාවිතයෙන් ඉවත් කිරීමට තීරණයක්

Generic placeholder image

තවත් ප්ලාස්ටික් සහ පොලිතින් නිෂ්පාදන රැසක් භාවිතයෙන් ඉවත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ යටතේ යෝගට් හැදි, බීම බට ඇතුළු නිෂ්පාදන 300 ක් භාවිතයෙන් ඉවත් කෙරනු ඇති. ඊට අදාල කැබිනට් පත්‍රිකාව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩලය ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.


Jun
10

වැඩිම දරු උපත සඳහා වන ගිනස් වාර්තාවට දකුණු අප්‍රිකානු මවක් හිමිකම් කියයි

Generic placeholder image

දකුණු අප්‍රිකාවේ මවක් දරුවන් 10 දෙනෙකු බිහි කිරීමට සමත්ව තිබෙනවා. මේ අනුව ඇය වැඩිම දරු උපත සඳහා වන ගිනස් වාර්තාවට හිමිකම් කීමට සමත්ව තිබෙනවා. තමාලා සිතොලේ නැමති 37 හැවිරිදි ඇයට මීට පෙර නිවුන් දරුවන් දෙදෙනෙකු ද සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post