News Line| Off Air
Generic placeholder image

Mar
26

නිපුනිකා – ලහිරුගේ Photo Shoot එක

Generic placeholder image

නිපුනිකා දිසානායක කියන්නේ ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වුණත් ඇය විවාහයෙන් පසු කලාවෙන් ටිකක් ඈත්වෙලයි ඉන්නේ. ඇය හුරුබුහුටි පුංචි සිඟිතියකගේ මවක්. නිපුනිකා, ලහිරු සහ පුංචි දියණිය බොහොම ආදරයෙන් සතුටින් සිටින පවුලක්. ඇය සිය සැමියා වන ලහිරු සමඟ කළ ආදරණීය ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න.


Mar
26

බටහිර පන්නයේ මනාලියක් වූ ටීනා

Generic placeholder image

ටීනා ශනෙල් නිරූපණ ක්ෂේත්‍රයේ දක්ෂයෙක් වගේම රංගන ක්ෂේත්‍රයෙත් නිතර ඇස ගැටෙන නිළියක් ඒ වගේම නර්තනයටත් ඇය දක්ෂයි. ඒ ජනප්‍රියත්වය නිසාම ඇය කරන කවර ආකාරයේ විලාසිතාවක් වුනත් කතාබහට ලක් වෙනවා. මෙවර ඇය බටහිර පන්නයේ මනාලියක් ලෙස හැඩ වී රූගත කිරීමක් සිදුකර තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි.


Mar
25

උදාරි උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

රිදී තිරයට නැතුවම බැරි ඇය නමින් උදාරි වර්ණකුලසූරියයි. ටෙලි නාට්‍ය ‍මෙන්ම චිත්‍රපට නිළියක් ‌ලෙස ඇය අතිශය ජනප්‍රියයි. පසුගිය දිනක ඇය 36 වන උපන්දිනය සැමරුවා. නමුත් මේ සැරේ උදාරි උපන්දිනය සමරලා තියෙන්නේ නම් තනියම. ඡායාරූප පහතින්,


Mar
25

ඉෂාරා – අනුරගේ අලුත්ම ඡායාරූප එකතුව

Generic placeholder image

ඉෂාරා සදමිණි කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක්, ආයුර්වේද වෛද්‍යවරියක් වගේම නිවේදිකාවක්. ඉෂාරා චූටි දුවෙක්ගේ අම්මා කෙනෙක් වගේම ඇය විවාහ වෙලා ඉන්නේ රංගන ශිල්පි අනුර පතිරණ සමගයි. කාලෙකට පස්සේ ඇය ‌සැමියා සමග අපූරූ ඡායාරූපගත කිරීමකට පෙනී සිටියා. ඉතින් එම ඡායාරූප සමාජ මාධ්‍යයට එක්කර තිබුණා. ඡායාරූප පහතින්,


Mar
25

සචින්ගේ වෙනස්ම ආකාරයේ Birthday Shoot එක

Generic placeholder image

සචින් කියන්නේ කුඩා කාලයේ සිට රංගනයෙන් දායක වන කලා තරුවක්. ඔහු රංගනයට වගේම ගායනයටත් නිවේදනයටත් එක ලෙස දක්ෂ කෙනෙක්. සචින්ගේ උපන්දිනය පසුගිය දවසක යෙදී තිබුණා. උපන්දිනය සඳහා ඔහු විවිධාකාර ෆොටෝ ෂූට් කිහිපයක් කර තිබුණා. ඒවා සමාජ මාධ්‍යයේ දැමීමටත් ඔහු අමතක කළේ නෑ. ඡායාරූප පහතින්,


Mar
23

බලන්නකො මහේෂිගෙ ලස්සන

Generic placeholder image

මහේෂි මදුශංකා කියන්නේ පුංචි තිරයේත් සිනමාවේත් ජනප්‍රිය රංගන ශිල්පිනියක්. පුංචි පුතෙකුගේ වගේම දියණියකගේ මවක් වන ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රිය චරිතයක්. මහේෂි කාලෙන් කාලෙට විවිධාකාර සාරි විලාසිතාවලින් හැඩවෙනවා ඒ වගේ තවත් හැඩකාර ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා එම ඡායාරූප පහතින්,


Mar
23

නැවතත් යුග දිවියට පිවිසුණු කවින්ද්‍යා – බුද්ධික

Generic placeholder image

කවින්ද්‍යා දුල්ෂානි කියන්නේ හැමෝම ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඒ වගේම ඇය නිවේදනයටත් නිරූපණ ශිල්පයටත් එක ලෙස දක්ෂයි. කවින්ද්‍යා සහ බුද්ධික කියන්නේ සතුටින් සිටින ආදරණීය යුවලක්. ඇය විවාහයෙන් පසු බුද්ධික සමඟ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් හි ජීවත් වෙනවා. එහිදී උඩරට මනාළ යුවලක් ලෙස සැරසී කළ ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා. ඡායාරූප පහතින්,


Mar
22

උදාරිගේ අලුත්ම ඡායාරූප එකතුව

Generic placeholder image

උදාරි වර්ණකුලසූරිය කියන්නේ ජනප්‍රිය මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක්. එමෙන්ම ඇය වර්තමාන ටෙලි තිරය තුල වඩාත් කැපී පෙනෙන තාරකාවක්. උදාරි ඇගේ සුන්දර ඡායාරූප නිතරම සමාජ මාධ්‍යවල පල කරන බව අප කවුරුත් දන්නවා ඇති. ඇය මේ ළඟදී සුන්දර ඡායාරූප එකතුවක් සමාජ මාධ්‍යයේ පල කර තිබුණා. ඇය එහි උඩරට ඔසරියකින් සැරසී සිටියා. ඡායාරූප පහතින්,


Mar
22

අමන්දා – ඩයස්ගෙන් තවත් Shoot එකක්

Generic placeholder image

නිරූපණ ක්ෂේත්‍රයේ කාලෙන් කාලෙට එක්වන විවිධ නිර්මාණයන් නිසා නිරූපිකාවන්ටත් ඇති වෙන්නේ වෙනස්ම ආකාරයේ ආකර්ශනයක්. අමන්දා සිල්වා කියන්නේ නිරූපණ ක්ෂේත්‍රයේ නොමැකෙන ගමනක් යන කෙනෙක්. ඇය සැමියා වන ඩයස් සමඟ නිරන්තරයෙන් ඡායාරූපගත කිරීම්වලට පෙනී සිටිනවා. එවැනි තවත් සුන්දර ඡායාරූ පෙළක් සමාජ මාධ්‍යයේ සැරිසරන අපට හමුවුණා. ගිනි සිළුවක් වගේ ලස්සන අමන්දාගේ ඡායාරූප පෙළ පහතින්,


Mar
22

දිල්කිගේ Birthday Shoot එක

Generic placeholder image

දිල්කි කියන්නේ අපේ රටේ ගොඩක් දෙනා ආදරේ කරන ජනප්‍රිය ගායිකාවක්. ඇයගේ උපන්දිනය පසුගිය දවසක යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ඇය ලස්සනම ලස්සන ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. එම ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කරන්නටත් ඇය අමතක කළේ නෑ. ඡායාරූප පහතින්,


Mar
21

විනූ – කසුන්ගේ මැලේසියා ගමන

Generic placeholder image

විනූ සිරිවර්ධන කියන්නේ පුංචි තිරයේ සුන්දර රුවැත්තියක්. ඇය රංගනයට පමණක් නොවෙයි නිවේදනයටත් එක ලෙස දක්ෂයි. පසුගිය දිනයක් විනූට හරිම සුවිශේෂී. ඒ ඇයගේ උපන්දිනය නිසා. ඇය ලංකාවේදී උපන්දිනය සැමරූ ආකාරය අප 24 හරහා ඔබට සමීප කළා. කොහොම වුනත් විනූට ලැබෙන Surprise නම් ඉවරයක් නෑ. මොවුන් මේ දිනවල මැලේසියානු සංචාරයක් සඳහා එක්වී සිටිනවා. ඉතින් කසුන් මෙවර ඇයව […]


Mar
21

දිනක්ෂිගේ Birthday Shoot එක

Generic placeholder image

දිනක්ෂි, සාරංග කියන්නේ හැමෝම ආදරය කරන අපේ රටේ ඉතාමත් දක්ෂ ජනප්‍රිය දෙපළක්. දිනක්ෂි එයාගෙ උපන්දිනයට සරාගී ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා. ඇය එම ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කරන්නට අමතක කළේ නෑ. එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post