නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ශෙහානි කහඳවල කියන්නේ. රංගනය පමණක් නොවෙයි ගායනයට වගේම නර්තනයටත් ඇය එකලෙස දක්ෂයි. ඒ වගේම සමාජ මාධ්‍යයේත් ඇය අතිශය ජනප්‍රියයි. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ අපූරු ඡායාරූප කිහිපයක් දක්නට ලැබුණා. එය පහතින් බලන්න,
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂ පන්දු යවන්නන් දෙදෙනෙකු තමයි දුනිත් වෙල්ලාලගේ හා දුෂ්මන්ත චමීර කියන්නේ. පසුගියදා ඔවුන් උපන්දින සැමරුවා. මේ දෙදෙනාගේ උපන්දින සමරන්න පැවති ශ්‍රී ලංකා හා සිම්බාබ්වේ අවසන් මහා තරඟයෙන් පසුව අපූරු සැමරුමක් සූදානම් කර තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,
උදේශ් ඉන්දුල කියන්නේ නව පරපුරේ සිටින ජනප්‍රිය ගායන ශිල්පියෙක්. පසුගියදා ඔහු සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඔහු ආදරණීය බිරිඳ හා පුංචි පුතු සමගින් අපූරු ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. එය පහතින් බලන්න,
කලා ක්ෂේත්රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වන සෙනාලි ෆොන්සේකා කියන්නේ කලා පවුලකින් පැමිණි කෙනෙක්. පසුගියදා ඇගේ මව අභාවප්‍රාප්ත වුණා. ඉතින් ඒ පිළිබඳව ඇගේ සමාජ මාධ්‍යයට සංවේදී සටහනක් එක් කර තිබුණා. අම්මයි තාත්තයි කියන්නේ දරුවෙක්ගෙ ජිවිතේ ඉරයි හදයි වගේ… අද මගේ ජිවිතේ ඉරයි හදයි දෙකම නැති පාලූ හිස් අහසක්, හැබයි මං මේ අහසේ තනි වෙන්නෑ. මම […]
ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි කෙනෙක් තමයි රයිනි චාරුකා කියන්නේ. කලා පවුලකින් ක්ෂේත්රයට පැමිණ ගීත කලාව තුල ඇයටම ආවේනික වූ අනන්‍යතාවක් ගොඩනගාගත් ඇය දක්ෂ ගායිකාවක්. ඇය සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි. පසුගියදා ඇය සමාජ මාධ්‍යයට සුන්දර ඡායාරූප කිහිපයක් එකතු කර තිබුණා. ඒ ඉතාලියේ සිටයි. එම ඡායාරූප පහතින් බලන්න,
රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ දියණිය වන ආන්යාගේ පළමුවන උපන්දිනය පසුගියදාට යෙදී තිබුණා. උපන්දිනය වෙනුවෙන් අමතක නොවන ආකාරයේ සාදයක් සංවිධානය කරන්නට ධනංජය හා ඔහුගේ බිරිඳ අමතක කළේ නෑ. ඒ සඳහා ක්‍රිකට් ලෝකයේ තරු රැසක් සහභාගී වෙලා තිබුණා. එහි ඡායාරූප පහතින් බලන්න,
මනීෂා චංචලා සහ අශේන් සිරිවර්ධන කියන්නේ ක්ෂේත්‍රෙය් සිටින ජනප්‍රිය රංගන ශිල්පී යුවළක්. විවාහ වී තවම එතරම් කාලයක් නැති මේ දෙන්නා අපූරු ඡායාරූගත කිරිමක් සිදු කර තිබුණා. එය පහතින් බලන්න,
කලා ලෝකයේ සිටින දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා. ඒ වගේම ඇය සම්මානනීය නිළියක් කිව්වොත් නිවැරදියි. පසුගියදා ඇය නැවතත් 2023 වසර සඳහා හොඳම නිළිය ලෙස සම්මාන ලැබුවා. එහි ඡායාරූප පහතින් බලන්න,
ඇන්තනී පවුලේ වැඩිමහල් පුතුවන අකිල ධනුද්දර ඇන්තනීව නොදන්නා අයෙකු නම් නොමැති තරම්. සිනමාවේ වගේම ටෙලි නාට්‍යයේත් දක්ෂතා පෙන්වූ ඔහු ආදරණීය සැමියෙක් වගේම පියෙක්. අකිල නිතරම ඔහුගේ දියණියගේ හා බිරිදගේ ඡායාරූප සමාජ මාධ්‍යයේ පළ කරනවා. ඔහු පසුගියදා බිරිඳ හා දියණිය සමගින් අපූරු ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. එය පහතින් බලන්න,
“පනාපත්‍ර කුහුඹුපැණියා” හෙවත් හෙළ සිනමාවේ අසහය රංග පෞරුෂය ලෙස හැඳින්වෙන ජැක්සන් ඇන්තනී මහතා නික්ම ගොස් තෙමසක් සපිරුණා. ඒ වෙනුවෙන් ඔහුගේ ආදරණීය බිරිඳ ඇතුළු දරුවන් එක්වී ඔහුගේ තෙමස් පූර්ණ පිංකම පසුගියදා සිදු කෙරුණා. ඒ සඳහාත් විශාල ජනකායක් සහභාගි වී තිබුණේ ඔහු නික්මී ගියද ප්‍රේක්ෂක ආදරය නොමඳවම ඔහු සමගින් රැදෙන බව පසක් කරමින්. ඒ වගේම කලාකරුවන් බොහෝ පිරිසක් […]
යොහානි හා සචින් කියන්නේ නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පීන් දෙපළක්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට පසුගියදා සුන්දර ඡායාරූ කිහිපයක් නෙත ගැටුණා. ඒ යොහානි හා සචින් බටහිර පන්නයේ මනාල යුවළක් ලෙස සැරසී සිදුකර තිබූ අපූරු ඡායාරූගත කිරීමක්. මේ දෙදෙනා විවාහ ගිවිසගෙනද? කොහොම වුණත් මෙම ඡායාරූගත කිරීමෙන් පසු මේ දෙදෙනා කතා මවන චරිතයන් වි ඇති බවයි ආරංචිය.
ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ දියණිය වන ආන්යාගේ පළමුවන උපන්දිනය පසුගියදාට යෙදී තිබුණා. උපන්දිනය වෙනුවෙන් දියණියගේ සුන්දර ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. එහි ඡායාරූප පහතින් බලන්න,