News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
29

නව ආසාදිතයින් 173ක් හඳුනා ගනියි

Generic placeholder image

නව ආසාදිතයින් 173 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. එහි ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඔවුන් සියලු දෙනා ද මින් පෙර පෑලියගොඩ පොකුරෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව අද දිනයේ මේ දක්වා කාලය තුළ හඳුනා ගැනුණු ආසාදිතයින් ගණන 496ක්. එමෙන්ම මේ වනවිට දිවුලපිටිය සහ […]


Nov
29

යළි විවෘත කෙරෙන මැනිං ඇතුළු ප්‍රදේශ කිහිපයක වෙළඳාම් කළ නොහැකි බව පොලිසිය කියයි

Generic placeholder image

පිටකොටුව පොලිස් බලප්‍රදේශය හෙට උදෑසන 5 සිට හුදෙකලා බවින් ඉවත් කළ ද මැනිං පොදු වෙළෙඳපොළ විවෘත කිරීමට අවසර නොදෙන බව පොලිසිය පවසනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, එහි හතරවන හා පස්වන හරස්වීදිවල ද තොග සහ වෙළඳාම් කටයුතු සිදු කිරීම නැවත දැනුම් දෙනතුරු සිදු කළ නොහැකි බවයි. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව, […]


Nov
29

පෑලියගොඩ පොකුරෙන් තවත් ආසාදිතයින් 323ක්

Generic placeholder image

පෑලියගොඩ පොකුර ආශ්‍රයෙන් අද පස්වරුවේ තවත් කොරෝනා ආසාදිතයින් 323 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා. ඔවුන් සියලු දෙනා එම පොකුරේ මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්. ඒ අනුව දිවුලපිටිය සහ පෑලියගොඩ පොකුරු ආශ්‍රිතව මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 19,773ක්.


Nov
29

මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනයට වෙඩි – රැඳවියෙක් ජීවිතක්ෂයට

Generic placeholder image

මහර බන්ධනාගාරයේ ඇති වු නොසන්සුන් තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් සිදු කළ වෙඩි තැබීමකින් රැඳවියකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, ඉන් තවත් රැඳවියන් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි. බන්ධනාගාරයේ රැඳවියෙකු පළා යාමට තැත් කිරීමේදී මෙම නොසන්සුන්තාව හටගෙන තිබුණේ අද පස්වරුවේයි. එම තත්ත්වය පාලනය කිරීම සඳහා කැළණිය ජ්‍යෙෂ්ඨ […]


Nov
29

ඉල් පුර පසළොස්වක පොහෝ දිනය අදයි

Generic placeholder image

බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් ව පළමු වස ඉසිපතනාරාමයෙහි ගතකොට අවසන් වීමත් සමග ප්‍රථමයෙන් පැවිද්ද ලබා ගත් පස්වග තවුසන් අනතුරුව පැවිද්ද ලබා ගත් යසකුල පුත්‍රයා ප්‍රධාන යහළුවන් පස් දෙනාද වශයෙන් හැට නමක් වු රහත් භික්ෂුන් අමතා “මහණෙනි බොහෝ දෙනාට හිත සුව පිණිස සැප පිණිස ලෝකයාට අනුකම්පාව පිණිස දෙවි මිනිසුන්ගේ යහපත හා සැප පිණිස දේශණා කරන්න. චරථ […]


Nov
29

දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට තද වැසි

Generic placeholder image

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වර්ධනයවී ඇති අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 36 තුලදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි අතර ඉන් පසුව තවදුරටත් වර්ධනය විය හැක. මෙම පද්ධතිය ආසන්න වශයෙන් බස්නාහිර දෙසට ගමන්කර ශ්‍රී ලංකාවේ උතුරු වෙරළ වෙත ළඟාවීමට වැඩි හැකියාවක් පවතී. ඉදිරි දින කිහිපයේදී එය දිවයිනේ සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල කාලගුණය කෙරෙහි […]


Nov
28

අද සහ හෙට දුම්රිය ධාවනය සීමා වෙයි

Generic placeholder image

රට තුළ පවතින තත්ත්වය හමුවේ අද සහ හෙට දෙදින තුළ දුම්රිය ධාවනය සීමාකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා.ඒ අනුව සති අන්තයේ දුම්රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව කාලසටහනක් නිකුත්කර තිබෙනවා. එම නිවේදනය පහතින් දැක්වේ,


Nov
28

LTTE සැමරුම් උත්සවයක් පැවැත්වූ පූජකවරයෙක් පොලිස් අත්අඩංගුවට

Generic placeholder image

පනවා තිබෙන අධිකරණ නියෝග පැහැර හරිමින් යාපනය ප්‍රදේශයේ LTTE සැමරුම් උත්සවයක් පැවැත්වූ පූජකවරයෙක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව අදාල සිද්ධිය පිලිබදව වැඩි දුර පරීක්ෂණයක් සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සදහන් කළේ.


Nov
28

අවිශ්කගේ සුපිරි පිතිහරඹය ජැෆ්නා ස්ටැලියොන්ස් ජය ගෙනෙයි

Generic placeholder image

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයෙන් ජැෆ්නා ස්ටැලියොන්ස් කණ්ඩායම ජය ගනු ලැබුවා. ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ ගොල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමග පැවැති තරගය කඩුලු 08කින් ජය ගැනීමට ජැෆ්නා ස්ටැලියොන්ස් කණ්ඩායම සමත්ව තිබෙනවා. හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ ඊයේ (27) රාත්‍රීයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ගොල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට […]


Nov
28

බත්තරමුල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක අද පැය 12ක ජල කප්පාදුවක්

Generic placeholder image

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් බත්තරමුල්ල, පැලවත්ත සහ අකුරේගොඩ යන ප්‍රදේශවලට අද රාත්‍රී 9.00 සිට පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා.


Nov
28

අදත් සවස් වරුවේ වැසි

Generic placeholder image

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ඉදිරි පැය 24 තුලදී, අඩු පීඩන තත්වයක් වර්ධනය වීමේ හැකියාවක් පවතී. ඉදිරි දින කිහිපයේදී එය දිවයිනේ කාලගුණය කෙරෙහි බලපෑම් ඇතිකරනු ඇත. ඌව, මධ්‍යම,උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත් වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 පමණ තරමක තද […]


Nov
27

තවත් කොරෝනා මරණ 8ක් – මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 107 දක්වා ඉහළට

Generic placeholder image

අද තවත් කොරෝනා මරණ 8ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළා. ඒ සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 100 ඉක්මවා ගිය අතර එම සංඛ්‍යාව 107ක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. කොළඹ 13, කොළඹ 9, මරදාන, කොළඹ 15, කොළඹ 2, කොළඹ 10, කොළඹ 13 යන ප්‍රදේශවලින් සහ මැගසින් බන්ධනාගාරයෙන් අදාළ මරණ වාර්තා […]


News Articles
Latest Videos
Most Popular Post