News Line| Off Air
Generic placeholder image

Oct
30

බියගම පොලිස් ස්ථානාධිපතිවරයාගේ හදිසි මරණය

Generic placeholder image

බියගම පොලිසියේ ස්ථානාධිපතිවරයා හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, හෘදයාබාදයක් හේතුවෙන් රෝහල්ගත කිරීමේදී ස්ථානාධිපතිවරයා මියගොස් ඇති බවයි. ඔහු නිධන්ගත රෝග කිහිපයකින් පෙළෙන බවත් එම රෝග සඳහා ප්‍රතිකාර ලබමින් සිටි අයෙක් බවත් වාර්තා වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.‍ කෙසේ වෙතත් ස්ථානාධිපතිවරයාගේ සිරුර පිළිබඳ පශ්චාත් […]


Oct
30

ඊයේ හමු වැඩිම කොරෝනා ආසාදිතයින් කොළඹින් – එම ප්‍රදේශයන් මෙන්න

Generic placeholder image

ඊයේ දිනයේ වැඩිම කොරෝනා ආසාදිතයින් කොළඹින් වාර්තා වූ අතර එම ආසාදිතයින් ගණන 209 ක්. සමස්ත ඊයේ හදුනාගත් ආසාදිතයින් ගණන 586 වනවා. කොළඹින් හදුනාගත් එම ආසාදිතයින් වාර්තා වන්නේ, ඒ අනුව කොටහේන ප්‍රදේශයෙන් 37 දෙනෙකු, මට්ටක්කුලිය ප්‍රදේශයෙන් 32ක්, දෙමටගොඩින් 20ක්, මරදානෙන් 9ක්, නාරාහේන්පිට 18ක්, අලුත්කඩේ ප්‍රදේශයෙන් 10ක්, ග්‍රෑන්ඩ්පාස් 10ක්, පිටිපන 15ක්, පමුණුගම 13ක් හා තලාහේන ප්‍රදේශයෙන් 8 […]


Oct
30

කොරෝනා වෛරසයෙන් මොළයට සිදු වන දේ

Generic placeholder image

නව කොරෝනා වෛරසය ආසාදනය වන පුද්ගලයින්ගේ මොළයේ ක්‍රියාකාරීත්වයට යම් හානියක් සිදුවිය හැකි බව ලන්ඩන් නුවර පර්යේෂණ කණ්ඩායමක් සොයාගෙන තිබෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ, වෛරසය ආසාදනය වන රෝගීන්ට මානසික ආබාද හට ගැනීමේ වැඩි හැකියාවක් පවතින බවයි. එම පර්යේෂකයින්ට අනුව කොරෝනා වෛරසය ආසාදනය වන ඇතැම් පුද්ගලයන්ගේ මොළය වසර 10කින් පමණ වයසට යන බව ද හඳුනාගෙන තිබෙනවා.  වෛරසය ආසාදනය […]


Oct
30

ආරක්ෂක අංශවල නිලධාරීන් 22කට කොරෝනා

Generic placeholder image

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශවල නිලධාරීන් 22 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ, පොලිස් නිලධාරීන් පිරිසකටත් වෛරසය ආසානය වූ බවට හඳුනාගෙන ඇති අතර මේ වනවිටත් පොලිස් නිලධාරීන් 400කට අධික පිරිසක් නිරෝධායනය සඳහා යොමු කර ඇති බවයි. වෛසරය ආසාදනය වූ ආරක්ෂක […]


Oct
30

සෙල්ලම් කරමින් සිටියදී බෝතල් මූඩියක් උගුරේ සිරවී අවුරුද්දක් වයසැති දරුවෙකු මරුට

Generic placeholder image

අවුරුද්දයි මාස 2 ක් වන දරුවෙකු උගුරේ බෝතල් මූඩියක් සිර වීමෙන් මරණයට පත්ව තිබෙන බව පැවසෙනවා. මෙම දරුවා සිය සහෝදරියන් දෙන්නා සමග සෙල්ලම් කරමින් සිටියදී බීම බෝතලයක මුඩියක් බිම වැටි තිබී දැක එය අහුලාගෙන කටේ දමාගෙන ඇති අතර එහිදී එම මුඩිය උගුරේ සිරවී තිබෙනවා. කෙසේ වෙතත් දරුවා රෝහලට රැගෙන යන විටත් මිය ගොස් තිබෙන බවයි […]


Oct
30

දරු ප්‍රසූතිය සිදුකළ මවකටත් කොරෝනා – දරුවා නිරෝගීව පසුවන බව වෛද්‍යවරුන් කියයි

Generic placeholder image

රත්නපුර මහරෝහලේ දරු ප්‍රසූතිය සිදුකළ මවකට කොරෝනා වෛරසය අසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා. මිට පෙර ඇයගේ සැමියාටද කොරෝනා වෛරසය අසාදනය වී තිබෙන බව හදුනා ගෙන තිබෙන අතර කෙසේ වෙතත් දරුවා නිරෝගීව පසුවන බව වෛද්‍යවරුන් සදහන් කරනවා. මේ අතර අදාළ මවට දරු ප්‍රසූතිය සදහා සිසේරියන් සැත්කම සිදුකළ රෝහලේ වෛද්‍යවරයන් ඇතුළු කාර්ය මණ්ඩලය මේ වන විට […]


Oct
30

හදිසි මරණ 8ක්

Generic placeholder image

රෝහල් කිහිපයකින් හදිසි මරණ 8ක් වාර්තා වීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුව තිබෙනවා. කොළඹ ජාතික රෝහල, අයි.ඩී.එච්. රෝහල, මුල්ලේරියාව රෝහල සහ දඹුල්ල මූලික රෝහල යන රෝහල්වලින් එලෙස හදිසි මරණ වාර්තා වුණා. කොළඹ ජාතික රෝහල, අයි.ඩී.එච්. රෝහල, මුල්ලේරියාව රෝහල යන රෝහල්වලින් මරණ 6ක් වාර්තා වී ඇති අතර ජාතික රෝහලෙන් පමණක් මරණ 3ක් වාර්තා වීම විශේෂත්වයක්. එමෙන්ම දඹුල්ල […]


Oct
30

කොරෝනා වාර්තාවේ ලංකාවේ විස්තරය

Generic placeholder image

කොරෝනා වෛරස් ව්‍යාප්තිය පිළිබඳ ලෝක වාර්තාවේ ශ්‍රී ලංකාව ඉහළට පැමිණ තිබෙනවා. ඒ අනුව එම වාර්තාවේ ශ්‍රී ලංකාව පසුවන්නේ 67 වැනි ස්ථානයේයි. අදාළ වාර්තාවට අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 9791ක් වන අතර මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 19ක් ලෙසයි. එමෙන්ම 4142 දෙනෙකු පූර්ණ සුවය ලැබුවා. මේ අතර මිනුවන්ගොඩින් සහ පෑලියගොඩින් වාර්තා වූ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 6,145 […]


Oct
30

ලෝක කොරෝනා ආසාදිත වාර්තාවේ ශ්‍රී ලංකාව 67 වන තැනට

Generic placeholder image

ඊයේ කොරෝනා ආසාදිත ලෝක තත්ත්ව වාර්තාවේ ශ්‍රී ලංකාව 67 වන ස්ථානයේ පසු වුවා. තවදුරටත් එම ආසාදිත තත්ත්ව වාර්තාවේ ඇමෙරිකාව පෙරමුණේ පසු වෙනවා. ආසාදිතයින් 8,088, 046 ක් වාර්තා කරමින් ඉන්දියාව දෙවන තැනට පත්ව තිබෙනවා.


Oct
30

බස්නාහිර පළාතෙන් පිටවීමට උත්සාහ කළ අය අල්ලන්න මෙහෙයුම්

Generic placeholder image

නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමත් සමග බස්නාහිර පළාතෙන් පිට වීමට උත්සාහ ගත් පිරිසක් පිළිබඳ තොරතුරු වාර්තා වන බව පොලිසිය පවසනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසුවේ, එවැනි පිරිස් බස්නාහිර පළාතෙන් පිට වී ආශ්‍රිත හෝටල් සහ නවාතැන්පොළවල ලැගුම් ගෙන සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි. අදාළ පිරිස ඇඳිරි නීතිය අවසන් වී නැවත කොළඹට පැමිණීමේදී […]


Oct
30

වප් පුර පසළොස්වක පොහොය අදයි

Generic placeholder image

වප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි. සියලු වස් සමාදන් වූ භික්ෂූන් වස් පවාරණය කිරිම අද සිදු කෙරේ. බුදුරජාණන් වහන්සේ තව්තිසා දිව්‍යලෝකයේ සිට වස් පවාරණය කර දඹදිව සංකස්ස පුරයට වැඩම කළේ, අද වැනි පුර පසළොස්වක පොහොය දිනකදී වන අතර සැරියුත් හිමියන්ට ප්‍රඥාලාභී භික්‍ෂූන් අතර අග්‍ර ස්ථානය පිරිනැමීම මෙන්ම, මෛත්‍රී බෝසතුන් ගෞතම බුදුන්ගේ ශාසන‍යෙහි පැවිදිවීම ද වප් […]


Oct
30

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලය තුළ මහමඟ යා හැක්කේ කාට ද?

Generic placeholder image

නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ මහ මඟ ගමන් කළ හැක්කේ අත්‍යාවශ්‍ය රාජකාරී කටයුතුවල නිරත වන්නන්ට පමණක් බව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසනවා. එවැනි පිරිසට හැරුණු විට වෙනත් කිසිවෙකුට ඇඳිරි නීතිය බලපැවැත්වෙන බස්නාහිර පළාතට ඇතුළු වීමට හෝ පිටවීමට අවසර හිමි වන්නේ නැහැ. නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ, අත්‍යවශ්‍ය රාජකාරී කටයුතු ලෙස ජලය, විදුලිය, […]


News Articles
Latest Videos
Most Popular Post