News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
28

ෂරියා විශ්වවිද්‍යාලයට වෙන්න යන දේ

Generic placeholder image

මඩකලපුව, පූනානි ප්‍රදේශයේ පිහිටි ෂරියා විශ්වවිද්‍යාලය අද සිට කොරෝනා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත්කර තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මතයි. පොළොන්නරුව මහරෝහල මගින් එහි පරිපාලන කටයුතු සිදු කෙරෙන අතර වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය යොදවා ඇත්තේ ද එම රෝහල මගින්. රෝගීන් 1200කට පමණ මෙහි ප්‍රතිකාර කිරීමේ හැකියාව පවතිනවා. ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කටයුතු නිල වශයෙන් ආරම්භ […]


Oct
28

කොරෝනා බියෙන් කලවාන ළමා වාට්ටුව වසා දමයි

Generic placeholder image

කලවාන මූලික රෝහලේ ළමා වාට්ටුව ප්‍රධාන වෛද්‍යවරියක සේවයං නිරෝධායනයට ලක් කර තිබෙනවා. අදාල වෛද්‍යවරිය pcr පරීක්ෂනයකට භාජනය කර තිබෙන අතර එම පරීක්ෂණ වාර්තාව ලැබෙන තෙක් මෙලෙස එම රෝහලේ ළමා වාට්ටුව වසා දැමීමට තීරණය කර තිබෙනවා. මේ අනුව එම වෛද්‍යවරිය සමග සිටි තවත් වෛද්‍යවරුන් දෙදෙනකු ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ දසදෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කිරිමට ද පියවර ගෙන […]


Oct
28

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයත් වැසෙයි

Generic placeholder image

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය හෙට සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කර ඇති බව එහි බලධාරීන් සදහන් කරනවා. ඒ එම ආර්ථික මධ්‍යස්ථානනද කොරෝනා අසාදිතයෙකු වාර්තා වීමත් සමගයි. මේ අනුව එම කොරෝනා අසාදිතයා idh රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහුගේ සමීපතමයින් හා ආශ්‍රිත පුද්ගලයින් pcr පරික්ෂණයට භාජනය කිරීමට නියමිතව තිබෙනවා.


Oct
28

කොරෝනා වෛරසය මර්දනයට game-changer එන්නතක්

Generic placeholder image

එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය විසින් නිෂ්පාදනය කර ඇති කොරෝනා එන්නත සාර්ථක වන බවට එම විශේඥයින් සදහන් කරනවා. කොරෝනා වෛරසයට මර්දනය කිරීමට මෙම එන්නත හරහා බොහෝ දුරට හැකි බව පවසන එම විශේෂඥයින් පවසන්නේ ලබන වසරේ එනම් 2021 වසරේ මුල් කාලය තුලදීම වෙළඳපොළට නිකුත් කිරීමට හැකි බවයි. මෙම නිෂ්පාදන කටයුතු වල ප්‍රධාන දායකත්වය දරන ඇස්ට්‍රා සෙනිකා ඖෂධ සමාගම […]


Oct
28

වෙන්නප්පුව නිකේතනයක සේවය කරන තරුණයෙක් හදිස්සියේ මිය යයි

Generic placeholder image

වෙන්නප්පුව ප්‍රදේශයේ නිකේතනයක සේවය කරන තරුණයෙකු ඊයේ හදිස්සියේ මිය ගොස් තිබෙන බව වාර්තා වෙනවා. ඔහු එම නිකේතනයේම කාමරයක නවාතැන් ගෙන තිබෙන අතර ඔහුගේ මරණය පිලිබදව වැඩි දුර විමර්ශනයක් සිදු කිරීම සදහා දේහයේ රුධිර සාම්පලයක් පිසීආර් පරික්ෂණයට ලක් කිරීමට ද පියවර ගෙන තිබෙනවා. මදුරන්කුලිය ප්‍රදේශයේ පදිංචි කරුවෙක් වන මිය ගිය පුද්ගලයා සති දෙකකට පමණ පෙර අදාල […]


Oct
28

ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල වෙළඳැල් සහ ඔසුසැල් හෙට විවෘතයි

Generic placeholder image

දැනට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ ඖෂධසැල් හෙට දිනය තුළ විවෘතව පවතින බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව හෙට උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා එම වෙළඳසැල් විවෘතව පවතිනු ඇති.


Oct
28

ඇඳිරිය පනවා ඇති අනෙක් දිස්ත්‍රික්කවලට 2 වැනිදායින් පසුවත් එම නීතිය අඛණ්ඩව

Generic placeholder image

බස්නාහිර පළාතට හෙට රාත්‍රී සිට ලබන සඳුදා, එනම් නොවැම්බර් 2 වැනිදා දක්වා නිරෝධායන ඇඳිරි නීතිය පැනවුව ද මේ වනවිටත් ඇඳිරි නීතිය පනවා ඇති අනෙක් දිස්ත්‍රික්කවලට එය අඛණ්ඩව ක්‍රියාත්මක බව යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. හෙට සිට ඇඳිරි නීතිය පැනවෙන බස්නාහිර පළාතේ ජනතාවට යුද හමුදාපතිවරයා දැනුම් දෙන්නේ, එම පළාතට දැනට ඇඳිරි නීතිය ක්‍රියාත්මක […]


Oct
28

කොරෝනා වාර්තාවේ ශ්‍රී ලංකාව 71 වැනි තැනට

Generic placeholder image

ශ්‍රී ලංකාව කොරෝනා ලෝක වාර්තාවේ 71 වැනි ස්ථානයට පත්ව තිබෙනවා. කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඊයේ දිනය තුළ මරණ තුනක් වාර්තා වූ අතර එය මෙරට දිනයක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ද වනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 19ක් දක්වා ඉහළ ගියා. ලෝක වාර්තාවට අනුව මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ, 8,870ක් ලෙසයි. […]


Oct
28

හෙට සිට බස්නාහිර පළාතටම ඇඳිරි නිතිය පැනවේ

Generic placeholder image

වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. ඒ හෙට මධ්‍යම රාත්‍රියේ සිට සඳුදා අළුයම 5.00 දක්වා කාලය තුලයි.


Oct
28

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමට පිටකොටුවේ තොග කඩ දිනකට පැය 5කට ඇරෙයි

Generic placeholder image

මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට ඇදිරි නිතිය පනවා තිබෙන පසුබිමක ජනතාවට හිගයකින් තොරව අතවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීම සදහා පිටකොටුව තොග වෙළෙඳසල් සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කරමින් දිනකට පැය 05 ක් කාලයක් විවෘත කිරීමට අවසර ලබා දී තිබෙනවා. එමෙන්ම ආහාර බෙදා හැරීමේදී ද වඩාත් සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම ඔස්සේ ප්‍රවාහනය කිරීම ද සිදුවන බවයි පැවසෙන්නේ.


Oct
28

විකුණගන්න බැරි වුණ මාළු තොගවලට මොකද වෙන්නේ?

Generic placeholder image

වෛරස් ව්‍යාප්තියේ බලපෑම හේතුවෙන් අලවෙි කර ගැනීමට නොහැකි වූ මත්ස්‍යය තොග ඉදිරි දින 4 තුළ මිල දී ගෙන අවසන් කිරීමට රජය තීරණය කර තිබෙනවා. එලෙස මිල දී ගන්නා මත්ස්‍යය තොග සැමන් නිෂ්පාදනය සඳහා යොදා ගැනීමටයි සැළසුම්කර ඇත්තේ්‍. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය නිසා පෑලියගොඩ සහ බේරුවල මත්ස්‍ය සංකීර්ණ වසා දැමීමට සිදු වීමත් සමග අලෙවි කර ගැනීමට නොහැකිව මත්ස්‍යය […]


Oct
28

දුරකථන ringing tone වලිනුත් කොරෝනාවෙන් බේරෙන්න උපදෙස්

Generic placeholder image

මේ වන විට ශ්‍රී ලංකව තුල ඇතිව තිබෙන තත්වය සැලකිල්ලට ගෙන ජනතාව හට කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සදහා රජය සහ අනෙකුත් සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් දැන් ඔබගේ දුරකථන ringing tone හරහාද නැවත වරක් සක්‍රිය කිරීමට අදාල දුරකථන ජාල සමාගම් තීරණය කර තිබෙනවා. මේ අනුව ග්‍රාහක සම්බන්ධතාවලදී ringing tone එකක් ලෙස අදාල උපදෙස් ජනතාවට නැවත […]


News Articles
Latest Videos
Most Popular Post