News Line| Off Air
Generic placeholder image

Aug
6

මාතර දිස්ත්‍රික්කයේ – තැපැල් ඡන්ද ප්‍රතිඵලය

Generic placeholder image

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ – 20,275 ජාතික ජන බලවේගය – 3,149 සමගි ජන බලවේගය – 3,078 එක්සත් ජාතික පක්ෂය – 536


Aug
6

ගාල්ල දිස්ත්‍රික්කයේ – හබරාදුව ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

Generic placeholder image

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ – 42,497 සමගි ජන බලවේගය – 8,628 ජාතික ජන බලවේගය – 2,349 එක්සත් ජාතික පක්ෂය – 1,332


Aug
6

ගාල්ල දිස්ත්‍රික්කයේ – ගාල්ල ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

Generic placeholder image

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 27535 සමඟි ජන බලවේගය – 18706 ජාතික ජන බලවේගය – 4380 එක්සත් ජාතික පක්ෂය – 3930 අපේ ජන බල පක්ෂය – 772


Aug
6

ගාල්ල දිස්ත්‍රික්කයේ – අම්බලන්ගොඩ ඡන්ද බල ප්‍රදේශය

Generic placeholder image

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ – 39 142 සමගි ජන බලවේගය – 8 202 ජාතික ජන බලවේගය – 2 321 එක්සත් ජාතික පක්ෂය – 1 242


Aug
6

මාතර දිස්ත්‍රික්කයේ – දෙවිනුවර ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

Generic placeholder image

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ – 40,143 සමගි ජන බලවේගය    – 9,009 ජාතික ජන බලවේගය  –  4,196 එක්සත් ජාතික පක්ෂය  – 517 අපේ ජන බල පක්ෂය – 500


Aug
6

ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය ඡන්ද බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය

Generic placeholder image

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 25850 සමඟි ජන බලවේගය – 6105 ජාතික ජන බලවේගය – 1235 එක්සත් ජාතික පක්ෂය – 1224 අපේ ජන බල පක්ෂය – 378


Aug
6

ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය

Generic placeholder image

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ – 27682 සමගි ජන බලවේගය – 5144 ජාතික ජන බලවේගය – 3135 එක්සත් ජාතික පක්ෂය – 1507 අපේ ජන බල පක්ෂය – 243 පෙරටුගාමී සමාජවාදී පක්ෂය – 120


Aug
6

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Generic placeholder image

කැලණිවැලි දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයකම ගස් වඩා වැටීම හේතුවෙන් දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව තිබෙන බව වාර්තා වෙනවා.


Aug
6

ජන්ද ගණන් කිරීම් කටයුතු ඇරඹේ – පළමු ප්‍රථිපලය සවස 2 න් පසු

Generic placeholder image

මෙවර මහ මැතිවරණයේ ජන්ද ගණනය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන බව වාර්තා වෙනවා. මේ අනුව පළමුව තැපැල් ජන්ද ගණනය කිරීම් සිදු කරන බවත් අද දවල් 2.00 පමණ වන විට පළමු ජන්ද ප්‍රතිපලය නිකුත් කිරීමට හැකියාව පවතින බවයි මැතිවරණ කොමිසම සදහන් කරන්නේ.


Aug
6

අයහපත් කාලගුණයෙන් දිස්ත‍්‍රික්ක කිහිපයක විදුලිය බිඳවැටීම්

Generic placeholder image

මේ දිනවල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත‍්‍රික්ක කිහිපයක විදුලි සැපයුම බිද වැටි තිබෙන බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post