News Line| Off Air
Generic placeholder image

Apr
11

ප‍්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Generic placeholder image

හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද පස්වරු 4 සිට පැය 12 ක කාලයක් ප‍්‍රදේශ කිහිපයකට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කළා. ඒ අනුව කැළණිය, පෑලියගොඩ, වත්තල, මාබෝල, ජා ඇල, කටුනායක හා සීදුව නගර සභා බල ප‍්‍රදේශ වලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති. එමෙන්ම කැළණිය, වත්තල, ජා ඇල, බියගම, මහර […]


Apr
11

සාමාන්‍ය පෙළ දරුවන්ට ගාස්තු රහිත විශේෂ දුරකථන සේවාවක්

Generic placeholder image

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු දරු දැරියනට නිවසේ සිට තම ඉගෙනුම් කටයුතු කරගෙන යාමේදී එක් එක් විෂයයන් සම්බන්ධයෙන් මතුවන ගැටළු විසඳාලීම සඳහා විශේෂ දුරකථන සේවාවක් සැපයීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි දුරකථන සන්නිවේදන ආයතන රැසක් හා තැපැල් හා විදුලි සංදේශන කොමිෂන් සභාවේ සහයෝගයෙන් මෙම පියවර […]


Apr
11

අද සවස නෙළුම් කුළුණෙන් දිස්වන විශේෂ උපහාරය

Generic placeholder image

කොවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසයට එරෙහි සටනේදී පෙරටුගාමී සෞඛ්‍ය සේවකයින්, ති‍්‍රවිධ හමුදාව සහ පොලිසිය අගය කිරීම සදහා විශේෂ තේමාවක් සහිතව අද සවස 6.45 ට නෙළුම් කුළුණ දැල්වීමට නියමිතයි.


Apr
11

පොලිස් නිලධාරීන් වෙනුවෙන් විශේෂ තෑග්ගක්

Generic placeholder image

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීමට ජීවිත අවදානම නොසලකා දැඩි කැපවීමෙන් කළ මෙහෙවර උදෙසා පොලිස් නිලධාරීන්ට විශේෂ ත්‍යාග මුදලක් පිරි නැමීමට තීරණය කර තිබෙනවා. 2020.03.11 වන දින සිට 2020.04.10 වන දින දක්වා දැඩි කැපවීමෙන් තම රාජකාරිය නොපිරිහෙලා ඉටු කරමින් ශ්‍රී ලංකා පොලීසියේ කීර්ති නාමය ඔප්නැංවීමට මෙම පිරිස ක්‍රියා කිරීම හේතුවෙන් මෙම ත්‍යාගය ලබා […]


Apr
11

සමෘද්ධිලාභීන්ට දුන් 5000 දීමනාව නැවත අයකර නොගැනීමට තීරණයක්

Generic placeholder image

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අපහසුතාවයට පත්ව සිටින සමෘද්ධිලාභීන් වෙනුවෙන් රජය විසින් දුන් රුපියල් 5000 දීමනාව නැවත අයකර නොගැනීමට රජය තීරණය කර තිබෙනවා.


Apr
11

සෞදි රාජකීය පවුලේ කොවිඩ් ආසාදිතයින් 150 ක්

Generic placeholder image

සෞදි රාජකීය පවුල අතරද කොවිඩ් ආසාදිතයින් 150ක් පමණ හඳුනා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබෙනවා. ඒ අතරට 70 හැවිරිදි ෆයිසාල් බින් බන්දාර් බින් අබ්දුලාසිස් අල් සවුද් කුමරුන්ද වන අතර ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව විදෙස් වාර්තා පවසනවා. මේ අතර සෞදියේ සල්මාන් රජු සහ කිරුළ හිමි මොහොමද් බින් සල්මාන් කුමරු ස්වයං නිරෝධායනය සඳහා […]


Apr
11

මහමාර්ග වල ගමන් ගන්නා සියලු දෙනාට මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කෙරේ

Generic placeholder image

මහමාර්ගවල ගමන් ගන්නා සියලු දෙනාට මුහුණු ආවරණ පැළඳීම අද(11) සිට අනිවාර්ය කර තිබෙනවා. ඇඳිරි නීති බලපත්‍ර අතැතිව ගමන් ගන්නා පුද්ගලයින්ට ද අද සිට මෙය බලාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවා. පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම තීරණය ක්‍රියාත්මක වනු ඇති. මේ වන විට මහමාර්ගවල ආරක්ෂාව සඳහා යොදවා ඇති ත්‍රිවිධ හමුදාවේ හා පොලිස් […]


Apr
11

දිවයිනේ කොරෝනා ආසාධිතයින්ගේ සංඛ්‍යාව 197 දක්වා ඉහළට

Generic placeholder image

දිවයිනේ තවත් කොවිඩ් නයින්ටීන් රෝගින් 07 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට තුළ කොවිඩ් – 19 වෛරසය ආසාදනය වු පුද්ගලයින් ගණන 197 ක් ලෙස වාර්තා වනවා. එම අසාදිතයින් 07 දෙනාගෙන් 06 දෙනෙකුම ජා ඇල සුදුවැල්ල ප්‍රදේශයෙන් ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය පුද්ගලයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළා. අනෙක් පුද්ගලයා දෙහිවල ප්‍රදෙශයෙන් සොයාගෙන තිබෙනවා.


Apr
10

ජැක් – මා විසින් පරිත්‍යාග කළ පී.සී.ආර් පරීක්‍ෂණ කට්ටල රැගත් ගුවන් යානය දිවයිනට

Generic placeholder image

කොරෝනා පරීක්‍ෂණ කට්ටල 20,064 ක් රැගත් විශේෂ භාණ්ඩ ප‍්‍රවාහන ගුවන් යානය චීනයේ සිට දිවයිනට පැමිණ තිබෙනවා. පී.සී.ආර් හෙවත් කොරෝනා වෛරසය ආසාධනය සහතික කළ හැකි මෙම පරීක්‍ෂණ කට්ටල තොගයේ වටිනාකම අමෙරිකානු ඩොලර් එක්ලක්‍ෂ 30,000 ක් බව සදහන්. චීන ප‍්‍රකෝටිපති අලි බබා ව්‍යාපාර ජාලයේ නිර්මාතෘ ජැක් – මා විසින් මෙම පරීක්‍ෂණ කට්ටල තොගය පරිත්‍යාග කර තිබෙනවා. එමෙන්ම […]


Apr
10

කොරෝනා වෛරසයෙන් ලොවපුරා මිය ගිය සංඛ්‍යාව ලක්‍ෂය ඉක්මවයි

Generic placeholder image

කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව ලක්‍ෂය ඉක්මවා තිබෙනවා. ඒ අනුව මේ වන විට වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 100 090 ක්. වෛරසය ආසාධනය වූවන් 16, 38216 ක් සිටින බව විදෙස් වාර්තා පැවසුවා. එමෙන්ම වෛරසය ආසාධනය වී සුවය ලැබූ සංඛ්‍යාව 369 017 ක් වන අතර මේ වන විටත් කොරෝනා වෛරසය ආසාධනය වී […]


Apr
10

ගත වූ පැය 24 තුළ කිසිදු කොරෝනා රෝගියෙකු වාර්තා නොවේ – තවත් සිව් දෙනෙක් සුවය ලබයි

Generic placeholder image

ගෙවී ගිය පැය 24 තුල කිසිදු කොවිඩ් නයින්ටීන් රෝගියෙකු වාර්තා නොවූ අතර සුව වූ රෝගීන් 54 දෙනකු රෝහල්වලින් පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට තුළ කොවිඩ් – 19 වෛරසය ආසාදනය වු පුද්ගලයින් ගණන 190 ක් ලෙස වාර්තා වනවා. ඉන් පුද්ගලයින් 133 දෙනෙකු වෛද්‍ය අධික්ෂණය යටතේ සිටිනවා. වෛරසය ආසාදනය වු බවට සැකපිට රෝහල් ගතව සිටින පුද්ගලයින් […]


Apr
10

සහල් සඳහා අද සිට උපරිම සිල්ලර මිලක්

Generic placeholder image

සහල් සඳහා උපරිම සිල්ලර මිලක් පනවා ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළා. ඒ අනුව කීරි සම්බා 1kg මිල රුපියල් 125.00ක්, කැකුළු සුදු, රතු රුපියල් 85.00, නාඩු සහල් රුපියල් 90.00, සම්බා රතු, සුදු සහල් රුපියල් 90.00 ක් වනවා.


News Articles
Latest Videos
Most Popular Post