News Line| Off Air
Generic placeholder image

Apr
6

ලොව පුරා කොරෝනා මරණ 69000 ඉක්මවයි

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා මිය ගිය ගණන 69000 ඉක්මවා ගොස් තිබෙනවා. එම ගණන 69,480ක්. මේ වනවිට ලොව සමස්ත කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 1,274,346 ක්. න්නුම් කරයි. ඉතාලියෙන් වාර්තාවී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 15,887 ක් වන අතර ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන කෙරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4,200 ඉක්මවා තිබෙන අතර එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව […]


Apr
6

මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍ය, හෙද ඇතුළු කාර්ය මණ්ඩලයේ 14ක් නිරෝධායනයට යොමු කරයි

Generic placeholder image

මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් 14 දෙනෙකු නිරෝධායනය සඳහා වෛයික්කාල නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර තිබේ. මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා පැවසුවේ ප්‍රතිකාර සඳහා පැමිණි පුද්ගලයෙකු කොරෝනා අසාදිතයෙකු බවට අනාවරණයවීමෙන් පසු අදාළ පිරිස නිරෝධායනයට යොමුකළ බව ය. කෙසේ වෙතත් මේ වනවිට අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර සේවා සාමාන්‍ය පරිදි සිදුවන […]


Apr
6

සියත ලෙන්ගතුකම Dialog සමග අද කොළඹ දිස්ත්‍රික් විහාරස්ථාන වෙත

Generic placeholder image

කොරෝනා වෛරසය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් ඩයලොග් සමාගම සමග එක්ව සිදුකරන සියත ලෙන්ගතුකම වියළි ආහාර බෙදා දීමේ වැඩසටහන ඊයේ ආරම්භ වුණා. එහි පලමු අදියර ක‍්‍රියාත්මක වූයේ මහනුවර කේන්ද්‍ර කරගනිමින්. ඊයේ පෙරවරුවේ මහනුවර ඓතිහාසික මල්වතු මහා විහාර පරිශ‍්‍රයෙන් එම කටයුතු ආරම්භ වුණා. අනතුරුව ඩයලොග් සමාගම සමග එක්ව සිදු කරන සියත ලෙන්ගතුකම වැඩසටහන ක‍්‍රියාත්මක වූයේ […]


Apr
6

කොටියෙකුටත් කොරෝනා වැළදෙයි

Generic placeholder image

නිව්යෝක්හි බ්‍රොන්ක්ස් සත්ත්ව උද්‍යානයේ කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය වැළදී ඇති බව විදෙස් මාධ්‍ය පැවසුවා. “නාඩියා” නම් මෙම සත්වයා වයස අවුරුදු 4 වන අතර වියළි කැස්සකින් අනතුරුව සිදු කළ පරීක්‍ෂණයකදී මෙය අනාවරණය වී තිබෙනවා. සත්ත්ව උද්‍යානයේ වෙනත් කිසිදු සත්වයෙකුට මෙම රෝගය වැළදී නොමැති බව සත්ව උද්‍යානය නිල ප‍්‍රවෘත්ති නිවේදනයක්ද නිකුත් කරමින් සදහන් කළා. නාඩියා ට […]


Apr
6

ඉන්දියාවේ දුම්රිය සේවය තාවකාලිකව නතර වෙයි

Generic placeholder image

ආසියාවේ පැරණිතම දුම්රිය සේවය වන ඉන්දීය දුම්රිය සේවය පවතින කොරෝනා වසංගතය හමුවේ නවතා දමා තිබෙනවා. මෙලෙස එම දුම්රිය සේවය අත් හිටවනු ලැබුවේ වසර 167 කට පසුවයි. අප්‍රේල් 14 වනදා දක්වා එරට දුම්රිය සේවය තාවකාලිකව නතර කර තිබෙනවා. එමෙන්ම පැරණි දුම්රිය මැදිරි 20.000 ක් පමණ ප්‍රමාණයක් කොරෝනා රෝගීන් සදහා ප්‍රතිකාර කිරීමට හුදෙකලා වාට්ටු බවට පත් කිරීමට […]


Apr
6

ගතවු පැය 24 තුළ ඇඳිරි නීතිය කඩ කළ 1327ක් අල්ලයි

Generic placeholder image

ගතවු පැය 24ක කාලය තුළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 1327 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම කාලය තුළ රථ වාහන 312ක් තම භාරයට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය. ඒ අනුව පසුගිය 20 වනදා සිට මේ දක්වා කාලය තුළ ඇදිරි නීතිය කඩකල පුද්ගලයින් දහ හතර දහසකට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. […]


Apr
6

කොරෝනාවෙන් රට රැකීමට කි‍්‍රකට් තරු දායක වෙයි

Generic placeholder image

ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාවටද වසංගතයක් වෙමින් පැතිර යන Covid-19 වෛරසය නිසාවෙන් දිවයින පුරා උද්ගතව තිබෙන තත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ඇතුලු පිරිස කොළඹ ප්‍රදේශයේ වැඩිහිටි නිවාස දෙකක් සහ ළමා නිවාසයක් සඳහා පසුගිය දිනක අත්‍යාවශ්‍ය බඩු භාණ්ඩ රැසක් බෙදා දී තිබෙනවා. කුසල් මෙන්ඩිස්ට අමතරව මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, ඇන්ජලෝ මැතිව්ස්, චාමර […]


Apr
6

ජා-ඇල සුදුවැල්ල ගම්මානය හා පාරිස් පෙරේරා මාවත වසා දැමේ

Generic placeholder image

ජා-ඇල සුදුවැල්ල ගම්මානය හා පාරිස් පෙරේරා මාවත ඊයේ (05) රාත්‍රියේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ සහ ජාඇල පොලීසිය විසින් වසා දමා ඇති බවට වාර්තා ‌වේ. ඒ එම ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ තහවුරු වීමත් සමඟින්.


Apr
6

ප්‍රවීණ සංගීතවේදී ජයන්ත රත්නායකයන් අභාවප්‍රාප්ත වෙයි

Generic placeholder image

ම්ට සුළු මොහොතකට පෙර වික්ටර් රත්නායකයන්ගේ පුත් ප්‍රවීණ ගායන හා වාදන ශිල්පී ජයන්ත රත්නායක අභාවප්‍රාප්ත වෙයි.මිය යන විට වයස 51 යි.


Apr
6

කොරෝනා අසාධිතව සිටි බ්‍රිතාන්‍ය අගමැතිව රෝහල්ගත කරයි

Generic placeholder image

අගමැති බොරිස් ජොන්සන් රෝහල්ගත කර ඇති බව බ්‍රිතාන්‍ය වාර්තා සඳහන් කළේය. අගමැතිවරයා පසුගිය ජනවාරි මාසයේ 27 වැනිදා ආසාදිත බවට හඳුනා ගැණුනු අතර එතැන්පටන් ස්වයං නිරෝධානයේ නිරතවූ අතර ඔහු රෝහල්ගත කෙරුණු පළමු අවස්ථාව මෙය ‌වෙයි.


Apr
6

ඕස්ට්‍රලියාවේ සිට ඉතාලිය බලා යන නෞකාවක සිටින ලාංකිකයාගේ ඉල්ලීමට ජනපති අවසර

Generic placeholder image

මේ වන විට ඕස්ට්‍රේලියාවේ සිට ඉතාලිය බලා යාත්‍රා කරන එම්.එස්.සී. මැග්නිෆිකා නම් මගී නෞකාව මෙරට වරාය සම්පයට පැම්ණ තිබෙන බව වරාය අධ්කාරි ජෙනරල් දයා රත්නායක මහතා ම්ට සුළු මොහාෙතකට පෙර මාධ්‍ය වෙත පැවසුවා. මෙහි සිටින අනුර හේරත් නම් ශ්‍රී ලාංකික සූපවේදියා තමන්ට ශ්‍රී ලංකාවට ගොඩබැසීම සඳහා අවසර ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් හා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි අතර […]


Apr
6

දිස්ත්‍රික්ක 06 ක හැර සෙසු දිස්ත්‍රික්කයන් හි ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

Generic placeholder image

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර සෙසු සියලුම දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය අද(06) උදෑසන 6.00 සිට තාවකාලිකව කර තිබේ. එම දිස්ත්‍රික්ක සඳහා අද සවස 2ට යළි ඇඳිරි නීතිය පනවනු ලබන බවද රජය නිවේදනය කරයි. කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරිම සඳහා මුළු දිවයිනටම බලපාන ලෙස ඇදිරි […]


News Articles
Latest Videos
Most Popular Post