හදීසි අනතුරකට ලක්වූ රංගධර ජැක්සන් ඇන්තනී මහතා මේ වන විට ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ඔබ දැනටමත් දන්නවා ඇති. පසුගියදා ඔහුගේ උපන්දිනය යෙදී තිබුණා. ඔහුගේ වැඩිහමල් දියණිය මාධවී පසුගිය කාලයේ ඔහු උපන්දිනය සැමරූ ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කර තිබුණේ ආදරණීය සටහනක්ද සමගින් එම සටහන හා ඡායාරූප පහතින් බලන්න, හැම අවුරුද්දකම වගේ මේ අවුරුද්දෙත් […]
සිනමාවේ සිටින කඩවසම් නළුවෙක් තමයි අනූජ් රණසිංහ කියන්නේ. ඔහු මීට මාස කිහිපයකට පෙර විවාහ වුණා. ඔහු මේ දිනවල නවසීලන්ත සංචාරයකයි සිටින්නේ. ඒ ප්‍රසංගයක් සදහා සහභාගී වීමටයි. මෙම නවසීලන්ත ගමනේදී ඔහු සිහිනයක් සැබෑ කරගෙන තිබුණා. ඒ ඔහුට යන්න ආසාවෙන් සිටිය තැනකට යන්න අවස්ථාව උදා වූ නිසා. ඔහු ඒ පිළිබද සමාජ මාධ්‍යයේ දක්වා තිබුණේ මෙන්න මේ විදිහටයි, “මේ […]
සිනමාවේ වගේම ටෙලි නාට්‍යයේත් එක ලෙස දක්ෂ කලා යුවළක් තමයි සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ. ඔවුන්ගේ 3වන විවාහ සංවත්සරය පසුගියදා සැමරුවා. මේ දෙදෙනා පුංචි දියණියක්ගේ දෙමව්පියන්. පුංචි සිගිතියත් අම්මයි, තාත්තයි වගේම හරි ජනප්‍රියයි. පසුගියදා මේ දෙදෙනා විවාහ උත්සවයකට සහභාගී වෙලා තිබුණා. එහිදී ඔවුන් ලබාගත් ඡායාරූ සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ. එම ඡායාරූප […]
සමිතා මුදුන්කොටුවගේ හා අතුල අදිකාරිගේ ආදරණීය දියණීය කවින්ද්‍යා අදිකාරි මව්පියන් මෙන්ම සංගීත ලෝකය ජයගෙන තිබෙනවා සමාජ මාධ්‍යය තුළත් ඇය හරි ජනප්‍රියයි. පසුගියදා ඇය කළකිරීමෙන් මෙන් සටහනක් සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා. ඒ මිනිසුන් පිළිබදවයි. එම සටහන පහතින් බලන්න,
පබෝධා සංදිපනී කියන්නේ කලා පවුලකින් ක්ෂේත්රයට පැමිණ ඇයටම අනන්‍යය වූ දක්ෂතාවයක් හා ජනප්‍රියත්වයක් ගොඩනගාගත් දක්ෂ රංගන ශිල්පිනියක්. පසුගිය වකවානුවේ උදයකාන්ත වර්ණකුලසූරිය මහතා අධ්‍යක්ෂනය කළ ගින්දරී 2 චිත්‍රපටය නිසාම ඇගේ ජනප්‍රියත්වය දෙගුණ වුණා. ඇය පුතෙකුගේ මවක්. ඇගේ පුතු සවේන්ගේ 10වැනි උපන්දිනය පසුගියදා පැවැත්වුණා. ඇය පුතුගේ උපන්දිනය වෙනුවෙන් පුතුගේ යහළුවන් එක්ක පුංචි සාදයක් පවත්වා තිබුණා.එම සාදයේ ඡායාරූප ඇය […]
රැෆෙල්ලා ප්‍රනාන්දු මේ වසරේ එළි දැක්වූ RFCC 2023 කැලැන්ඩරය සමාජයේ බොහෝ කතාබහට ලක්වුණා. තෝරාගත් රංගන ශිල්පීන් කිහිපදෙනෙකු යොදාගෙන සිදුකල මෙම කැලැන්ඩරයට පෙනී සිටිමට අවස්ථාව ලද වාසනාවන්ත යුවළක් තමයි සංගීත් සතරසිංහ සහ දිනිති වල්ගමගේ. මොවුන් දෙදෙනා ලබාගත් එම ඡායාරූප රැෆෙල්ලා සිය සමාජ මාධ්‍යය ගිණුමට එක් කර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතා අතරින් ඉහළින් සිටින ඔවුන් ක්‍රිඩාවෙන් විශ්‍රාම ගොස් විදේශගතවයි සිටින්නේ. ඒ තිලකරත්න ඩිල්ශාන්, ලසිත් මාලිංග. මොවුන් සිය පවුලේ සාමාජිකයන් සමග ඔස්ට්‍රේලියාවේ පදිංචිව සිටිනවා. මෙල්බන් නුවර පැවති රාත්‍රී සාදයකදී පරණ යහළුවන් මුනගැසුනු ඔවුන්ගේ සාදයට නුවන් කුලසේකරත් සහභාගී වෙලා තිබුණා එහිදී ගත් ඡායාරූප මාලිංග සිය සමාජ මාධ්‍යය ගිණුමට එක් කරන්නත් අමතක කළේ නෑ.
ක්ෂේත්රයේ සිටි දක්ෂ රංගන ශිල්පිණියක් වුණත් ඇය විවාහයෙන් පසු කලාවෙන් ටිකක් ඈත්වෙලයි ඉන්නේ. ඇය පුංචි සිගිතියකගේ මවක්. නිපුණිකා සිය සැමියාගේ උපන්දිනය වෙනුවෙන් ආදරණීය සටහනක් එක් කර තිබුණා. ඔහුගෙන් මේ පුංචි පවුලට ලැබෙන ආදරය , රැකවරණය ගැන ඇය එහි සදහන් කර තිබුුුණා. එම සටහන හා ඡායාරූප පහතින් බලන්න,
සිනමාවේ හා ටෙලි තිරයේ දක්ෂ රංගන ශිල්පිනියක් වූ සචිනි අයේන්ද්‍රා විවාහයෙන් පසුව කලාවෙන් මදක් ඈත් වුණා. දියණියන් දෙදෙනෙකුගේ මවක් වන ඇය විටින් විට කතාබහට ලක්වන චරිතයක්. සමාජ මාධ්‍යයේත් ඇය හරි ජනප්‍රියයි. පසුගියදා ඇය විවාහ මංගල්‍යයකට සහභාගී වී ලබාගත් ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එම සටහන පහතින් බලන්න,
රියැලිටි තරගාවලියක් හරහා ක්ෂේත්රයට පැමිණ තමන්ටම අනන්‍යය වූ හඩක් ගොඩනගා ගත් ඔහු ජනප්‍රිය ගායක තීක්ෂන අනුරාධයි. තීක්ෂන පුංචි දගකාරයන් දෙදෙනෙකුගේ පියෙක්. ඔහු සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රිය අතර පොඩ්ඩන් දෙදෙනාගේ විවිධ දගකාරකම් එයට එක් කරනවා. තීක්ෂන පසුගියදා ඔහුගේ පුංචි පුතා සෑදු කඩදාසි ගෙම්බෙකුගේ චිත්‍රයක්, පුතු හා ඔහු සිටින ඡායාරූපයක් පළ කර තිබුණේ ප්‍රශ්නයක්ද සමගින්. එය පහතින් […]
පසුගිය වසරේ ජුලි 2වන දින ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා හදීසි අනතුරකට ලක්ව මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවනවා. පියාගේ අනතුර සිදුවී වසරක් ගත වීම ගැන වැඩිමහල් පුත් අකිල ධනුද්දර ඇන්තනී සිය සමාජ මාධ්‍යයට සටහනක් එක් කර තිබුණා. එම සටහනට තම දියණිය සමග මුහුදු වෙරලට ගිය අවස්ථාවේ ඡායාරූපයක් එක් […]
ශේෂාද්‍රි සිනමාවට බිහිවූ දක්ෂ රංගන ශිල්පිනියක්. පුංචි දියණියකගේ මවක් වන ඇය මේ නිර්මාණ සදහා සහභාගී වන්නේ ඉතා අඩුවෙන්. නමුත් ඉදහිට නිර්මාණ තුළින් ඇයව දකින්නට ලැබෙනවා. ශනුද්රීගේ පෙම්වතා වන දිනේෂ් ගායනා කරන මලකඩ කඩ ගීතයට රංගනයෙන් දායක වන්නේද ඇයයි. පසුගියදා ශේෂාද්‍රි ඇග් සැමියා වන ක්‍රිෂාන් සමග විවාහ උත්සවයකට සහභාඝී වුණා. එහිදී ඡායාරූ ගත කිරීමකට සහභාගී වූ ඔවුන් එම […]