මාලිනී ෆොන්සේකා ගැන නොදන්න කෙනෙක් නැහැ නේ. ඇය රිදී තිරය වර්ණවත් කල දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඉතින් ඇය මේ දවස්වල ඉන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරයි. එහි දී ඇයට ඇගේ අතීත යෙහෙලියක් මුණගැහිලා තිබුණා.ඒ වෙන කවුරුත් නෙවෙයි ජ්‍යෙෂ්ඨ සිනමා නිලි සෝනියා දිසා යි . ඇයත් මෙරට රිදී තිරය වර්ණවත් කල රංගන ශිල්පිනියක්. සෝනියා පදිංචි වෙලා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. […]
සජිත – බුවි කියන්නේ කලා ක්ෂේත්‍රෙය් ඉන්න ජනප්‍රිය යුවලක් නෙ. ඒ වගේම සමාජ මාධ්‍ය තුලද සක්‍රීය යුවලක්. මේ දෙදෙනා මේ දවස්වල වැඩි කතාබහකට ලක් වෙන්නේ සිලිලාරේ ගීතය නිසායි. සජිත – බුවිගේ පුංචි පුතාගේ නම තමයි ජේඩන්. මේ පුංචි පවුල පසුගිය දිනක මුහුදු වෙරළට ගිහින් තිබුණා. එහිදී ගත් ඡායාරූප කිහිපයක් ඔවුන් සමාජ මාධ්‍යට පල කර තිබුණේ […]
කස්තූරි කියන්නේ පුංචි තිරය නිසාම අප කාගෙත් සිත් දිනාගත් රංගන ශිල්පිනියක්. ඇයට ශලනි තාරුකාට සමාන රුවක් හිමිවීම නිසාත් ප්‍රේක්ෂකයින් අතර ඇය වැඩිපුර හොයලා බලනවා. පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුල ඇයගේ සුන්දර ඡායාරූප පෙලක් දක්නට ලැබුණා. එම ඡායාරූප පහතින් .
නෙහාරා – මේනක කියන්නේ කලා ක්ෂේත්රයේ ඉන්න ජනප්‍රිය යුවලක්. මේ දවස්වල මේ දෙදෙනා කතාබහට ලක් වෙන්නේ ඔවුන්ගේ පුංචි හුරතල් දෝණිලා දෙන්නා නිසයි. දැන් නෙහාරා – මේනකට වඩා වැඩි ජනප්‍රියත්වයක් තියෙන්නේ චූටි දූලා දෙන්නාටයි. ඒ අතරිනුත් මේලි ගැන කාගේත් කතා බහ වැඩි වෙලා පුංචි මේලීගේ දැන් හරිම කෝලම්. එයා තාලේට සින්දු කියන්න නම් හරිම දක්ෂයි. ඒ […]
කලා පවුලේ ඉතා ජනප්‍රිය පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියන්නේ. දිනක්ෂි , ශනුද්‍රි , ශේෂාද්‍රි කියන්නේ හැමෝම ආදරය කරන ප්‍රියසාද් පවුලේ ඉන්න අක්කලා නංගිලා නේ.. මේ තුන්දෙනා කලා ක්ෂෙත්‍රෙය් වගේම සමාජ මාධ්‍ය තුල ද සක්‍රීයයි. දිනපතා වෙන විශේෂ අවස්ථා තම සමාජ මාධ්‍යට පල කරන්න මොවුන් අමතක කරන්නේ නෑ. ඒ වගේම දිනක්ෂි , ශනුද්‍රි , ශේෂාද්‍රි ගේ […]
මාධවි – කසුන් කියන්නේ කලා ලොවේ ඉන්න වැඩි කතාබහකට ලක් වන පෙම් යුවලක්. මේ දෙදෙනා ගැන නොදන්නා අයෙකු නොමැති තරම්. මේ දෙදෙනා කලා කටයුතුවල වගේම සමාජ මාධ්‍ය තුලත් සක්‍රීයයි. මාධවි – කසුන් හැම නිතරම විවධ ඡායාරුප සහ විවිධ සටහන් තම සමාජ මාධ්‍යට පල කරනවා. පසුගිය දිනකද මෙ දෙදෙනාගේ අපුරූ ඡායාරූප පෙලක් අප නෙත ගැටුණා. එම […]
අකිල ධනුද්දර – සෙනාලි ෆොන්සේකා නම ඇසූ සැණින් අප කාටත් මතක් වෙන්නේ සිරි පැරකුම් චිත්‍රපටයයි. අප කවුරුත් ආශාවෙන් බලපු එම චිත්‍රපටය තිරගත වී වසර 10ක් ගත වී අවසන්. “සිරි පැරකුම්” චිත්‍රපටයට දශකයක් සපිරීම සම්බන්ධයෙන් සෙනාලි සහ අකිල ධනුද්දර තම ෆේස්බුක් ගිණුම්වලට සටහනක් පල කරන්න අමතක කලේ නෑ. එම සටහන් පහතින්.
හිමාලි සිරිවර්ධන කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම දක්ෂ නර්ථන ශිල්පිනියක්. ඒ වගේම පුංචි පුතෙකුගේ මවක්. ඇයගේ පුංචි පුතු සචෙල්ගේ 5වන උපන්දිනය පසුගියදාට යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ඔහුට අමතක නොවෙන ආකාරයේ උපන්දින සාදයක් හිමාලි සංවිධානය කර තිබුණා. පහත දැක්වෙන්නේ එම උපන්දින සාදයේ ඡායාරූපයි,
රංගන ශිල්පිනී සචිනි අයේන්ද්‍රා කියන්නේ කාලයෙන් කාලයට විවිධ කතා මවන රංගන ශිල්පිනියක්. ඒ වගේම සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රිය චරිතයක්. සචිනි නිතරම විදේශ සංචාරවල නිරත වෙලා සිටිනවා. ඇය මෑතකදීත් ඩුබායි සංචාරයක නිරත වුණා. මේ වන විට ලංකාවට පැමිණ සිටින ඇය උත්සව අවස්ථාවකට සහභාගී වෙලා තිබුණා. එහිදී ලබාගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ පළ කරන්නත් ඇය අමතක කලේ […]
තාරුකා වන්නිආරච්චි කියන්නේ කලා ක්ෂේත්රය තුල ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම අම්මා කෙනෙක්. ඇය මේ දවස්වල පුංචිතිරයේද දැක ගත හැකියි. ඒ වගේම ඇය ළගදී නිහඩ සෙවනැලි චිත්‍රපටයේද රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඇය පසුගිය සෙනසුරාදා සියත තරුපිරි රෑ වැඩසටහනට සහභාගි වී සිටියා. එහි දී ඇයගේ මුහුණු පොත හැක් වී ඇති බවටත් එම ගිණුමෙන් එන පණිවිඩ […]
පියුමි බොතේජු කියන්නේ ප්‍රේක්ෂක ආදරය නිරන්තරයෙන් ලබන රංගන ශිල්පිනියක්. ඇය නිතර සිනහවෙන් සිටින නමුත් ඇගේ ජීවිතයේත් බිද වැටීම් නැතුවාම නොවෙයි. නමුත් ශක්තිමත් ගැහැනිය කිසිම වේලාවක බිද වැටෙන්නේ නැති බවයි පියුමි නම් කියන්නේ. මේ ඇය එලෙස සමාජ මාධ්‍යයට එක් කළ සටහනයි, ” බොහෝ දෙනෙක් ඔබව රිදවන්නට උත්සාහ කරාවි, ඔබව හඩවන්නට උත්සාහ කරාවි, ඔබේ මතකයන් ඔබව පෙලාවි,ශක්තිමත් […]
ධනංජය සිරිවර්ධන කියන්නේ කලා ලෝකයේ සිටින දක්ෂ රංගන ශිල්පියෙක්.ඒ වගේම අධ්‍යක්ෂකවරයෙක්. ඒ වගේම ඔහු සමාජ මාධ්‍යය තුළත් ඉතා ජනප්‍රියයි. මේ දිනවල ඔහු විදේශගත වෙලායි සිටින්නේ. ලෝකේ වටේ ඇවිදින ගමන් ඔහු ඒ මතක සමාජ මාධ්‍යයයේ තබන්නත් අමතක කරන්නේ නෑ. මේ එලෙස සමාජ මාධ්‍යයයේ පළ කළ ඡායාරූප කිහිපයක්,