සේවා අවශ්‍යතා මත ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 19 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය යටතේ එම පියවර ගත් බව පොලිස් මුලස්ථානය නිවේදනය කළ අතර ඒ යටතේ යාපනය දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති කේ.කඩුවපිටිය බස්නාහිර දකුණු දිසාවට මාරු කර තිබෙනවා. බස්නාහිර දකුණු දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති එස්.ඩබ්ලිව්.එම් සේනාරත්න මහතා යාපනය දිසාවට මාරු […]
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයක් ඊයේ හිමිකර ගැනීමට සමත් වුණා. ඒ කඩුලු 10 කින්. තරගයේ පළමුවෙන් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 358 ක් රැස් කළ අතර ශ්‍රී ලංකාව ලකුණු 515 ක් රැස් කළා. දෙවෙනි ඉනිම ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා […]
පසුගියදා චීනයෙන් වාර්තා වුණු මාරාන්තික නව කොරෝනා වෛරසයට හේතුව චීනයේ ක්රයිට් සහ චීන නාගන් යන විශේෂයක් බව හදුනාගෙන තිබෙනවා. මෙම නාග විශේෂය දරුණු විෂ සහිත සර්ප විශේෂයක් බවත් රෝගයට ගොදුරුවූ රෝගීන්ගෙන් ලබාගත් රුධිර සාම්පල් හරහා චීනයේ විද්‍යාඥයින් විසින් සිදුකරනු ලැබූ විමර්ශනයකදී මෙම සොයා ගැනීම සිදු කර තිබෙනවා. චීන ජාතිකයින් බහුල වශයෙන් සර්පයින් සිය ආහාරයට එක් […]
දිවයින පුරා අද දිනයේත් ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. එමෙන්ම දිවයින වටා මුහුදු ප්‍රදේශ වල සුළගේවේගය විටින් විටපැ.කි.මී. 40 – 50 පමණ දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිතුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන්. ගිගුරුම් සහිත වැසි […]
සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 10ක ජයක් ලබාගැනීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුනා. හරාරේහිදී පැවති තරගයේදී සිම්බාබ්වේ කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 358ක් ලබාගත්තා ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව පළමු ඉනිම වෙනුවෙන් කඩුළු 9ක් දැවී ලකුණු 515ක් ලබාගෙන සිටියදී ඉනිම අත්හිටවූ අතර සිම්බාබ්වේ දෙවන ඉනිම ලකුණු 170කට සීමා වුනා. ඒ අනුව […]
රහස් පොලීසිය මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරෙකු වන හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී රිෆ්කාන් බද්යුදීන් නමැත්තා ලබන 06 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් නියෝග කළා. තලෙයිමන්නාරම ප්‍රදේශයේ පිහිටි වෙනත් පුද්ගලයෙකුට අයත් රුපියල් මිලියන විසි හතරක් පමණ වටිනාකමකින් යුත් ඉඩම් අක්කර 40 ක් […]
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පස්වන සහ අවසන් දිනය අද (23) යි. ඊයේ (22) දිනය සඳහා තරඟය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන සිම්බාබ්වේ කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 30ක් රැස් කර ගෙන සිටියා. ඊයේ දිනය සඳහා තරඟය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන […]
විශ්‍රාමික යුද හමුදා මේජර් සහ නීතිඥ අජිත් ප්‍රසන්න මහතාට හෙට දින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා කොළඹ මහාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබෙනවා. හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ විභාග වන නඩුවක් සම්බන්ධයෙන් ඉකුත්දා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් පළ කිරීම තුළින් අධිකරණ අපහාසයක් සිදුවී තිබේද යන්න පිළිබඳව විභාගයක් පැවැත්වීම සඳහා මෙලෙස නොතීසි […]
ඕස්ට්‍රේලියාවේ කැන්බරා ගුවන් තොටුපළ තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. ඒ ලැව් ගිනි පැතිරීමේ අවදානමක් හේතුවෙන්. ඒ අනුව ගුවන් තොටුපළෙන් සිදුකරන සියලු ගුවන් ගමන් කටයුතු නතර කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා. මේ වනවිට ගුවන් තොටුපළ ආසන්න ප්‍රදේශය දැඩි දුමාරයකින් වැසී පවතින අතර ඒ ආසන්න මාර්ග රැසක්ද තාවකාලිකව වසා තැබීමට බළධාරීන් […]
අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස අම්පාර මහාධිකරණ විනිසුරු කණිෂ්ක විජේරත්න මහතා පත්කර තිබෙනවා. එම කොමිසමේ ප්‍රකාශිකාවක සඳහන් කළේ මේ මස 21 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති කාර්යාලය මගින් මෙම පත්වීම සිදුකර ඇති බවයි. අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න […]
සමන්තුරේ, ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ජීව උණ්ඩ සහ පුපුරණ ද්‍රව්‍ය පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. ඒ අනුව අදාළ නිවසේ තිබී ජීව උණ්ඩ 64 ක්, වෙඩි බෙහෙත් ග්‍රෑම් 600 ක්, ඊයම් බෝල හා කැබලි කිලෝ එකයි ග්‍රෑම් 40 ක් මෙන්ම ඩෙටනේටර් කොටස් එකක් ද අදාළ ස්ථානයේ තිබී සොයාගෙන තිබෙන බව වැඩි දුරටත් පොලිසිය සදහන් කළා.
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිලධාරින් පිරිසකට ස්ථාන මාරුවිම් ලබා දී තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතාව මත අදාල ස්ථාන මාරුවිම් ලබාදී ඇති බවයි. ඒ අනුව නුගේගොඩ කොට්ඨාසය භාරව සිටි පොලිස් අධිකාරි ආර්.එම්.පී රත්නායක මහතා බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ අධ්යක්ෂවරයා ලෙස මාරුකර තිබෙනවා. ඊට අමතරව ප්‍රධාන පොලිස් […]