ආචාර්ය සෝමරත්න දිසානායකගේ නවතම සිනමා අධ්‍යක්ෂණය “සුනාමි” චිත්‍රපටය එළඹෙන ජනවාරි 16 දා සිට දිවයිනපුරා සිනමාහල් වල තිරගත වීමට නියමිතයි. නිරංජනී ශම්මුගරාජා, දර්ශන් ධර්මරාජ්, හිමාලි සයුරංගි, බිමල් ජයකොඩි ඇතුළු රංගන ශිල්පීන්, ශිල්පිනියන් රැසක් මෙම චිත්‍රපටය සදහා රංගනයෙන් දායකත්වය ලබා දී තිබෙනවා. අන්තර් ජාතික මට්ටමේ සිනමා කෘතියක් වන සුනාමී සඳහා දැනට ලෝක සිනමාවේ භාවිත වන ඉහළම තාක්ෂණය […]
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිම සඳහා වරෙන්තුවක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂවරයා වෙත නියෝග කර තිබේ. ඒ ව්‍යවස්ථාවේ 111 වගන්තිය යටතේ අධිකරණ කටයුතුවලට මැදිහත්වීමේ චෝදනාවට අදාළවයි.
සංගීතවේදී ඉරාජ් වීරරත්න මහතා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් පත්කර තිබෙනවා. විෂයභාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසිනුයි මෙම පත්කිරීම සිදුකර ඇත්තේ. පසුගිය වසර කිහිපය පුරාම පැවති රජයේ ක්‍රියාකාරකම් විවේචනය කිරීම සඳහා ඉරාජ් වීරරත්න සිය නිර්මාණ හැකියාව භාවිතා කරමින් විශාල මෙහෙවරක් සිදුකල අතර ඒ හරහා වර්ථමාන රජය බලයට පත්වීම සදහා විශේෂ පිටුබලයක් හිමිවුණා. ඒ […]
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. අද (14) දහවල් 12.00 ට පමණ මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි ඇති බව වාර්තා වෙනවා. රක්ෂිත බන්ධනාගාර ගතව සිටි රාජිත සේනාරත්න මහතාට ඇප ලබාදෙමින් අධිකරණය සඳහන් කර සිටියේ රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව යාමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කල චන්දික හතුරුසිංහගේ කොන්ත්‍රාත් ගිවිසුම ස්ථිරවම අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. පසුගිය අගෝස්තු මාසයේදී ඔහුගේ සේවය අත්හිටුවීමට ක්‍රිකට් ආයතනය පියවර ගත් අතර මාස කිහිපයක් යනතුරු ඔහුට මාසිකව ගෙවීමක් සිදුකළ බව සදහන්. චන්දික හතුරුසිංහ සමග වන කොන්ත්‍රාත් ගිවිසුම ස්ථිරවම අත්හිටුවීමට අවසන් වරට පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් […]
මැදපෙරදිග පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ මෙරට ඉන්ධන සැපයුමට බාධාවක් ඇති වීමට ඉඩ නොතබන බව මගී ප්‍රවාහන කලමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. වලස්මුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී පැවසුවේ පහසුකම් සහිත ප්‍රවාහන ක්ෂේත්රයක් ඇති කිරීමට ද ඉදිරියේදී පියවර ගන්නා බවත් මේ අතර දේශපාලන නායකයින් […]
යුරෝපා සංගමය විසින් ත්රස්තවාදීන් හා ත්‍රස්තවාදී සංවිධාන ලැයිස්තුව යාවත්කාලීන කරනු ලැබ තිබෙනවා. එම ලැයිස්තුවට එල්.ටී.ටී.ඊ සංවිධානය ද ඇතුළත් වෙනවා. යුරෝපා සංගමය නිකුත් කළ එම ලැයිස්තුවට ජාත්‍යන්තර ත්රස්තවාදීන් 15 දෙනෙකුගේ නම් ද ඇතුළත් කර තිබෙනවා. එමගින් තහනම් කර ඇති ත්‍රස්තවාදී සංවිධාන සංඛ්‍යාව 21කි. එම සංවිධාන සහ පුද්ගලයින්ට එරෙහිව සම්බාධක පැනවීමේ අරමුණින් යුරෝපා සංගමය විසින් මෙම ලැයිස්තුව […]
පසුගිය 2019 වසරේ ඩෙංගු මදුරුවන් බෝ වන ලෙස පරිශ්‍ර පවත්වා ගෙන ගිය රාජ්‍ය ආයතන 138 කට එරෙහිව නඩු පැවරූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, එම වසර තුළ රාජ්‍ය ආයතන 2068 ක් පරීක්ෂා කළ බවයි. ඉන් පරිශ්‍ර 168 ක් මදුරු කීටයන් බෝ විය හැකි ලෙස, පවත්වා ගෙන ගොස් තිබෙනවා. ජාතික ඩෙංගු […]
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවන බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. අද (14) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී මහලේකම්වරයා මේ බව කියා සිටියා.
සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පළමු එක්දින තරඟය අද (14) මුම්බායිහීදි පැවැත්වීමට නියමිතව තිබෙනවා. තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 1.30ට ආරම්භ වන අතර ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර එක්දින තරඟ තුනක් පැවැත්වීමට නියමිතයි. තරගාවලිය ආරම්භ කරමින් පළමු තරඟය අද ඉන්දියාවේ මුම්බායිහී පිහිටි වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත් වෙනවා. දෙරට අතර එක්දින තරඟ 137ක් පවත්වා ඇති […]
හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ මහනුවර සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් සිදු වි අනතුරකින් බස් රථ දෙකෙහි ගමන් ගත් මගින් 20 දෙනෙක් තුවාල ලබා වටවල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර ඇති බව ගිනිගත්හේන පොලීසිය පවසනවා. අද (14) පෙරවරු 8.00ට පමණ මෙම අනතුර සිදු වී […]
ලෝකයේ බොහෝ ස්ථාන වල පැතිරගිය මහා ලැව්ගිනි පිලිබදව අසන්නට ලැබුණු අවස්ථා ඉමහත්ය. ඒ අතර මේ ඉකුත්දා අපට දැනගන්නට ලැබුණු ඔස්ට්‍රේලියාවේ පැතිරගිය මහා ලැව්ගිනි පිලිබදව නැවත වරක් ලෝකයාගේ අවධානය යොමු වුණා. ඔස්ට්‍රේලියාවේ පැතිරගිය මහා ලැව්ගිනි හේතුවෙන් මිනිස් ජිවිත හා සතුන් විශාල ප්‍රමාණයක් මියගිය අතර අක්කර මිලියන ගණනක් දැවී විනාශ වුණා. ඒ අනුව ඔස්ට්‍රේලියාව පුරා පැතිර ගිය […]