පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමට අදාල ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. නව සැසිවාරය 2020 ජනවාරි මස 03 වනදා ආරම්භ කිරීමට නියමිතයි.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පැවැත්වූ “සුදු වෑන්” මාධ්‍ය හමුව ගැන පරීක්ෂණ ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙනවා.
සුප්‍රකට ළමා චිත්‍රපට කතා මාලාවක් වන හැරී පෝටර් පැළඳ සිටින විස්මිත තොප්පිය (Sorting Hat) නිපදවූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ව්ද්‍යා පීඨයේ, පරිගණක විද්‍යා දෙපාර්තමේන්තුවේ සිසුන් විසින් එය ජාත්‍යන්තර රොබෝටික් තරඟාවලියකට ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා පළමු ස්ථානය දිනාගැනීමට සමත් වී තිබෙනවා. මෙම තොප්පිය පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කළ එම විශ්ව විද්‍යාල සිසුන්. මෙම තොප්පිය […]
ගාල්ල – බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් රඳවා සිටින සිර මැදිරියේ තිබී ජංගම දුරකථනයක් අද (02) අළුයම සොයා ගෙන තිබෙනවා. බන්ධනාගාර නිළධාරීන්ට ලද තොරතුරකට අනුව ඔහු රඳවා සිටි සිරමැදිරිය පරික්ෂාවට ලක් කර අවස්ථාවේදී මෙම ජංගම දුරකථනය සොයාගෙන ඇති බව සඳහන්. සිර මැදිරියේහි දොර කවුළුවෙහි සැකකරු විසින් ජංගම දුරකථනට සඟවා තිබෙනවා.
උතුරු අප්‍රිකානු ටියුනීසියාවේ කඳුකර ප්‍රදේශයකදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් මගීන් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 20ත්, 30ත් අතර වයස්වල පසුවන අයයි. ටියුනීසියාවේ දේශීය සංචාරකයන් අතර ප්‍රකට අයින් ධරාම් ප්‍රදේශයේ දී ඊයේ සිදුවූ මෙම අනතුරෙන් තවත් 18 දෙනෙකු තුවාල ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඇල්ජීරියානු දේශසීමාව ආසන්නයේ […]
අයහපත් කාලගුණයෙන් අවදානමක් ඇති ප්‍රදේශවලින් ජනතාව ඉවත්කිරීමට හා ඔවුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන් වෙත අද උපදෙස් ලබාදී තිබෙනවා. පසුගිය දිනවල ඇතිවූ අවදානම් තත්වය හේතුවෙන් අවතැන් වුවන් හා ඇතිවූ විනාශයන් පිළිබඳව සාකච්ඡා කිරීමට හා ඒවා වලක්වා ගැනීම සඳහා ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට අද (02) පෙරවරුවේ […]
පරිවාස භාරයේ සිටින සිසුන් පිරිසක් අද ආරම්භ වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට වටරැක සුනීත පාසලේ පැවැත්වෙන විභාග මධ්‍යස්ථානයේදී පෙනී සිටියා. දිවයිනේ විවිධ ප්‍රදේශවල අධිකරණ නියෝග අනුව පරිවාස භාරයට පත්වූ සිසුන් 15 දෙනෙකු පිරිත් සජ්ඣායනාකර ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මෙලෙස අද සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි බව සදහන්. මහත් උනන්දුවෙන් අධ්‍යාපන කටයුතුවල නිරතවූ සිසුන් […]
සුපිරි හොලිවුඩ් නළු ඩිවොන් ජොන්සන් 2021 වසරේ ‘කොමික්’ විරයෙකුගේ චරිතයක් හරහා සිය සිනමා රසිකයන් අතර ඒමට සූදානමින් සිටින බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ඔහු මෙසේ සුපිරි විරයෙකු ලෙස පෙනීසිටින්නේ 2021 දෙසැම්බර් මාසයේ ප්‍රදර්ශනය වීමට නියමිත ‘බ්ලැක් ඇඩම්’ නම් චිත්‍රපටයේ යි. ‘DC කොමික්’ චරිතයක් වන ‘ඇඩම් බ්ලැක්’ චරිතයට ‘සුපර් මෑන්’ මෙන් බලයක් ඇති බව වාර්තා වන […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන වාර්ෂික ක්‍රිකට් සම්මාන උළෙල බත්තරමුල්ලේදී හෙට (03) රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස ඊට එක්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ප්‍රකාශ කළා. මෙම සම්මාන උළෙලේදී ගතවූ වසරේදී දක්ෂතා දැක්වූ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සම්මාන පිරිනැමීමට නියමිත බව සදහන්.
ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් ඩේවිඩ් මැකිනොන් අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවුණා. ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරුවේ මෙම හමුව පැවති අතර, එහිදී කැනඩා මහකොමසාරිස්වරයා සිය රජය වෙනුවෙන් ජනාධිපතිවරයාට සුබ පැතුම් එක් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. මේ අතර චීන රජයේ රාජ්‍ය මණ්ඩලයේ විශේෂ නියෝජිතයෙකු මෙන්ම චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියානු කලාපයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා […]
නේපාලයේ – කත්මන්ඩු නුවර පැවැත්වෙන 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු රන් පදක්කම දිනා ගැනීමට රනුක ප්‍රභාත් අද සමත් වී තිබෙනවා. ඒ වයස අවුරුදු 17 ත්, 23 ත් අතර කාණ්ඩයේ ටයිකොන්ඩෝ පිරිමි ඉසව්වෙන් තරඟ වදිමින්. එමෙන්ම, කරාතේ කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම ද ජයග්‍රහණය කිරීමට හංසිකා හේෂානි හෙට්ටිආරච්චි සමත් වුණා. මේ අතර, […]
රෑ දහයයි ගී දහයයි තුළින් ශී‍්‍ර ලංකාවේ ජයපි‍්‍රයම පුද්ගලයන්ගේ ජීවිතය හා බැදුනු ඔවුන් ආස කරන ගීත දහය ගැන දැනගන්න ඒවාට සවන් දෙන්න සියත 24 හරහා දැන් ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ ජනප්‍රිය රැප් ගායක රවී ජේ සමග රෑ දහයයි ගී දහයයි වැඩසටහන. Click Here