News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
25

CID නිලධාරින් 704 කට විදේශගත විම තහනම්

Generic placeholder image

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරීන් 704 දෙනෙකුට අද දින සිට නිසි අවසරයකින් තොරව විදේශගත වීම තහනම් කරමින් එම දෙපාර්තමේන්තුව විසින් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත නම් ලැයිස්තුවක් යොමු කර තිබේ . ඒ අනුව මෙම නිවේදනය අද දින අලුයම ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත ලැබි තිබූ අතර, මේ වනවිට එම නාම ලේඛන […]


Nov
25

රට පුරා පරිසර ආරක්ෂණ වැඩපිළිවෙල යලි සක්‍රීය වෙයි

Generic placeholder image

සුරක්ෂිත රටක් බිහි කිරීමේ අරමුණෙන් රට පුරා පාරිසරික ආරක්ෂණ ක්‍රමවේදය යලි ආරම්භ කර තිබෙනවා. ඒ අනුව පොලිස් පාරිසරික කොට්ටාසයත්, පොලිස් පාරිසරික දිසාවත් යලි ප්‍රතිසංධානය කරමින් මෙම ක්‍රමවේදය සදහා අවස්තාව ලබා දී තිබෙනවා.


Nov
25

අහුන්ගල්ල ප්‍රදේශයේදී ෆේස්බුක් සාදයක් වටලයි

Generic placeholder image

ඊයේ පස්වරුවේ අහුන්ගල්ල-බලපිටිය ප්‍රදේශයේ දී ෆේස්බුක් සාදයක් පොලීසිය විසින් වටලා තිබෙනවා. එහිදී මත්ද්‍රව්‍ය සමඟ තරුණ තරුණියන් 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර තරුණියන් 03 දෙනකුද ඒ අතර වන බවයි වාර්තා වන්නේ. එමෙන්ම මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර අවුරුදු 17 – 30ත් අතර වයසේ පසුවන්නන් බවයි පොලිසිය සදහන් කරන්නේ. සැකකරුවන් අද බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට […]


Nov
25

යුද හමුදා කඳවුරු තුළ රාජ්‍ය ලාංඡනය හා යුද හමුදා ලාංඡනය පමණක් ප්‍රදර්ශනය කිරීමට අවසර

Generic placeholder image

යුද හමුදා කඳවුරු තුළ වහාම ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය ලාංඡනය සහ යුද හමුදා ලාංඡනය පමණක් ප්‍රදර්ශනය කරන ලෙස දැනුම් දී තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන යන වැඩපිළිවෙළට සහයෝගයක් දැක්වීමක් ලෙස මෙම තීරණය ගෙන කර තිබෙනවා.


Nov
25

නව ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීම හෙට

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ නව කැබිනට් රැස්වීම හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. පසුගිය බ්‍රහස්පතින්දා දිනයේ අගමැති ඇතුළුව 16 දෙනෙකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩලයක් තාවකාලිකව පත්කිරීමට පියවර ගනු ලැබුවා. ඒ අනුව නව ජනාධිපතිවරයෙක්, අග්‍රාමාත්‍යවරයෙක් සහ නව අමාත්‍ය මණ්ඩලයක් පත්වීමෙන් අනතුරුව පවත්වන පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම මෙයයි.


Nov
25

හැටන් නගරයේ වෙලදසැල් කිහිපයක ගින්නක්

Generic placeholder image

හැටන් ප්‍රදේශයේ නොර්වුඩ් නගරයේ වෙලදසැල් කිහිපයක අද උදැසන ගින්නක් හටගෙන තිබෙනවා. ගෑස් අලෙවි කරන වෙලදසැලකින් ගින්න හටගෙන තිබෙන අතර ඒ අසල වෙලදසැල් පෙළකටද මෙම ගින්න පැතිර ගොස් ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කලේ. මෙම ගින්නෙන් වෙලදසැල් 02 ක් සම්පුර්ණයෙන් විනාශ වී ඇති අතර අනෙක් වෙළෙදසැලට බොහෝ හානි සිදුව තිබෙනවා. මේ හේතුවෙන් ජිවිත හානි කිසිවක් සිදු […]


Nov
25

අගමැති මහින්ද අද මුදල් අමාත්‍යාංශයේ වැඩ බාර ගනි

Generic placeholder image

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද මුදල් අමාත්‍යධුරයේ වැඩභාර ගැනීමට නියමිතව තිබෙනවා. පසුගියදා නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දුන් අතර ඒ අනුව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට විෂයන් හා අදාල අමාත්‍යංශ වුයේ මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන, බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු, නාගරික සංවර්ධන ,ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යවරයා ලෙසයි.


Nov
25

මැතිවණ කොමිසමේ විශේෂ රැස්වීමක් අද

Generic placeholder image

මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් විශේෂ රැස්වීමක් අද පැවැත්වෙන බව වාර්තා වෙනවා. මෙම රැස්වීම මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර මෙහිදී මැතිවරණය සම්බන්ධයෙන් පසු විපරමක් සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. එමෙන්ම කොමිෂමේ ඉදිරි ගමන ගැනද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති.


Nov
25

ඓතිහාසික රුවන්වැලි මහාසෑ රදුන්ට නව චූඩා මාණික්‍ය පැළඳවීම අද

Generic placeholder image

ඓතිහාසික රුවන්වැලි මහාසෑ රදුන්ට රන් පාදම සහිත නව චූඩා මාණික්‍ය පැළඳවීම අද පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබෙනවා. අද දහවල් 12.00ට චූඩා මාණික්‍ය ප්‍රදර්ශනය කිරිමේ කටයුතු අවසන් කෙරෙන අතර අනතුරුවයි මෙම පුණ්‍ය මහෝත්සවය සිදු කෙරෙන්නේ.


Nov
25

දිවයින පුරා අදත් තද වර්ෂාපතනයක්

Generic placeholder image

අද දිවයින පුරා තරමක තද වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව සදහන් කරනවා.ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර, දකුණ සහ ඌව පළාත්වලත් මධ්‍යම කඳුකර ප්‍රදේශවලත් බොහෝ ප්‍රදේශ වලත් මි.මී. 75 – 100 ඉක්ම වූ තද වැසි බලාපොරොත්තු විය හැකි බවයි වාර්තා වන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ […]


Nov
24

කොළඹ කොටුව – මහනුවරට නව දුම්රියක් හෙට සිට

Generic placeholder image

දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ මහනුවර සිට කොළඹ කොටුව දක්වා නව දුම්රියක් හෙට සිට ධාවනයට එක් කරන බවයි. නව දුම්රිය කොළඹ කොටුව සිට මහ නුවර බලා ගමන් ආරම්භ කරන්නේ පස්වරු 5.20 ටයි.


Nov
24

ජනපති ජාතිය අමතා කල ප්‍රකාශයට ශ්‍රී ලංකා චීන මිත්‍ර සංගමය සිය ප්‍රණාමය පළ කරයි

Generic placeholder image

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතා කළ ප්‍රකාශයෙදී සදහන් කලේ අපේ රටේ ස්වාධිපත්‍ය හා ඒකීය රාජ්‍යත්වයට ගෞරව කරන ලෙසත් අපගේ විදේශ ප්‍රතිපත්තිය මධ්‍යස්ථව පවත්වාගෙන යාමට කටයුතු කරන බවත් ප්‍රකාශ කිරීම ශ්‍රී ලංකාවේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය යළිත් පිහිටුවන ලද බවට සහතිකයක් බවයි ශ්‍රී ලංකා චීන මිත්‍ර සංගමයේ එම ප්‍රකාශයට සිය ප්‍රණාමය […]


News Articles
Latest Videos
Most Popular Post