බදුල්ල දිස්ති‍්‍රක්කයේ නිල තැපැල් ඡන්ද ප්රතිඵලය ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ – 21772 නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ – 11532 ජාතික ජන බලවේගය – 2046
නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ නිල තැපැල් ඡන්ද ප්රතිඵලය ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ – 9151 නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ – 7696 ජාතික ජන බලවේගය – 638
කොළඹ දිස්ති‍්‍රක්කයේ නිල තැපැල් ඡන්ද ප්රතිඵලය ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ – 21717 නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ – 8294 ජාතික ජන බලවේගය – 2229
මාතලේ දිස්ති‍්‍රක්කයේ නිල තැපැල් ඡන්ද ප්රතිඵලය ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ – 13405 නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ – 6165 ජාතික ජන බලවේගය – 987
ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කයේ නිල තැපැල් ඡන්ද ප‍්‍රතිඵලය නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ – 7871 ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ – 5089 ජාතික ජන බලවේගය – 610
ගාල්ල දිස්ති‍්‍රක්කයේ අම්බලන්ගොඩ ඡන්ද කොට්ඨාසයේ නිල ඡන්ද ප්රතිඵලය ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ – 41528 නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ – 17793 ජාතික ජන බලවේගය – 2480
ගම්පහ දිස්ති‍්‍රක්කයේ නිල තැපැල් ඡන්ද ප්රතිඵලය ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ – 30918 නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ – 12125 ජාතික ජන බලවේගය – 3181
රත්නපුර දිස්ති‍්‍රක්කයේ නිල තැපැල් ඡන්ද ප්රතිඵලය ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ – 19061 නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ – 7940 ජාතික ජන බලවේගය – 1678
මොණරාගල දිස්ති‍්‍රක්කයේ නිල තැපැල් ඡන්ද ප්රතිඵලය ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ – 13754 නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ – 6380 ජාතික ජන බලවේගය – 1340
වන්නි දිස්ති‍්‍රක්කයේ නිළ තැපැල් ඡන්ද ප‍්‍රතිඵලය නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ – 8402 ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ – 1703 ජාතික ජන බලවේගය – 147
යාපනය දිස්ති‍්‍රක්කයේ නල්ලූර් ඡන්ද කොට්ඨාශයේ නිළ තැපැල් ඡන්ද ප‍්‍රතිඵලය නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ – 27605 ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ – 1836
2019 – ජනපතිවරණයේ ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ජන්ද ප්‍රතිපලය වන්නේ පොදු ජන පෙරමුණ – ගෝඨාභය රාජපක්ෂ – 25 099 සජිත් ප්‍රේමදාස මහතා ලබා ඇති ජන්ද ගණන වන්නේ – 9093 ජාතික ජන බලවේගය අනුර කුමාර දිසානායක – 2450