News Line| Off Air| Games
Generic placeholder image

Oct
30

හැර ගිය පියාණන් ගැන ධනංජය තැබූ සංවේදී සටහන

Generic placeholder image

ධනංජය සිරිවර්ධන කියන්නේ ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පියෙක් වගේම අධ්‍යක්ෂකවරයෙක්. කලාවට අපමණ සේවයක් කළ ඔහුගේ හා මදුමාධවගේ පියාණන් මෙලොව හැර ගියා. ඒ පිළිබඳ සංවේදී සටහනක් ධනංජය සිය සමාජ මාධ්‍යය ගිණුමට එක් කර තිබුණා. එය පහතින් බලන්න,


Oct
29

අතුල – අමායාගේ දියණිය උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

අතුල අධිකාරිගේ හා අමායා අමායා අධිකාරිගේ දියණිය පසුගියදා සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් සාදයක් වගේම සුන්දර ඡායාරූගත කිරීමක්ද සිදුකර තිබුණා. ඡායාරූප පහතින් බලන්න,


Oct
28

සචිනි අයේන්ද්‍රාගේ ඩිස්නිලන්ත ගමන

Generic placeholder image

සිනමාවේ හා ටෙලි තිරයේ දක්ෂ ‌රංගන ශිල්පිනියක් වූ සචිනි අයේන්ද්‍රා විවාහයෙන් පසුව කලාවෙන් මදක් ඈත් වුණා. දියණියන් දෙදෙනෙකුගේ මවක් වන ඇය විටින් විට කතාබහට ලක්වන චරිතයක්. සමාජ මාධ්‍යයේත් ඇය හරි ජනප්‍රියයි. පසුගියදා ඇය ඩිස්නිලන්තයට ගිහින් තිබුණා. එහිදී ලබා ගත් ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කරන්නටත් ඇය අමතක කළේ නෑ. එහි ඡායාරූප පහතින් බලන්න,


Oct
27

ගයේෂා උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

ඇය කාලයකට ඉහතදී ක්ෂේත්‍රය තුළ සිටි ජනප්‍රිය රංගන ශිල්පිනියක්. වර්තමානයේදී නම් ඇය කලාවෙන් ඈත්වෙලයි සිටින්නේ. ඒ වගේම ඇය විදේශගතවයි සිටින්නේ. පසුගියදා ඇය සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් පවුලේ අයත් එක්ක එකතු වෙලා සාදයක් පවත්වන්නටත් ඇය අමතක කර තිබුණේ නෑ. එහි ඡායාරූප පහතින් බලන්න,


Oct
26

තරු පිරිවරාගෙන සංජානා උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

සංජනා ඔනාලි කියන්නේ ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්. පසුගියදා ඇය සිය 27වන උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඇය කලා ලෝකයේ හිතවතුන් පිරිවරාගෙන අපූරු සාදයක් පවත්වා තිබුණා. එහි ඡායාරූප ඇය සිය සමාජ මාධ්‍යය ගිණුමට එක් කර තිබුණා ඡායාරූප පහතින් බලන්න,


Oct
25

කවින්ද්‍යාගේ මංගල දිනයේ සුන්දර ඡායාරූ

Generic placeholder image

අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුවගේ ආදරණීය දියණිය කවින්ද්‍යා අධිකාරි පසුගියදා විවාහ දිවියට පා තැබූ බව සියත 24 බලන ඔබ දැනටමත් දන්නවා ඇති. ළඟම හිතවතුන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම මංගල උත්සවයේ සොඳුරු ඡායාරූප මේ වන විට සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා. එම ඡායාරූප පහතින් බලන්න,


Oct
24

චන්දීප ජයකොඩි උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

එඩ්වඩ් ජයකොඩි සහ චරිතා යුවලගේ එකම පුතු චන්දීප ජයකොඩි පසුගියදා සිය උපන්දිනය සැමරුවා. මේ උපන්දිනය ඔහුට නම් ටිකක් විශේෂයි. ඒ විවාහයෙන් පසුව ඔහු සමරන මුල්ම උපන්දිනය වීම. ඔහුගේ ආදරණීය බිරිඳ දේශකී මෙවරත් ඔහුගේ උපන්දිනයට ඔහුව පුදුම කර තිබුණේ මෙහෙම,


Oct
23

ප්‍රමුදිගේ පුංචි දියණිය උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

ප්‍රමුදි ගැන නම් නොදන්නා කෙනෙක් නොමැති තරම්. ඇය ළමා රංගන ශිල්පිනියක් ලෙස ඉහළ ප්‍රේක්ෂක ආදරයක් දිනා ගත්තා. පුංචි දියණියන් දෙදෙනෙකුගේ මවක් වන ඇය මේ වෙනකොට නම් කලාවට සමුදීලයි ඉන්නේ. පසුගියදා ඇගේ පුංචි දියණිය සිය 3වන උපන්දිනය සැමරුවා. ඇය වෙනුවෙන් පුංචි සාදයක් සංවිධානය කරන්නටත් ප්‍රමුදි අමතක කළේ නෑ. එහි ඡායාරූප පහතින් බලන්න,


Oct
22

3 වන සංවත්සරය සමරන චතූ රාජපක්ෂ

Generic placeholder image

චතූ රාජපක්ෂ කියන්නේ ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ක්ෂේත්‍රයට පැමිණ එතරම් කල් නොවුණත් ඇයගේ දක්ෂ රංගන හැකියාව නිසාම ටික කලකින්ම ඇය ජනප්‍රියත්වයට පත් වුණා. පසුගියදා චතූ ඇගේ 3වන විවාහ සංවත්සරය සැමරුවා. ඒ වෙනුවෙන් ඇයගේම හඬින් ගීතයක් එළිදක්වා තිබුණා. ඒ වගේම උඩරට ආකාරයට මෙන්ම බටහිර ආකාරයටත් සුන්දර ඡායාරූගත කිරීම් සිදු කර තිබුණා. ඡායාරූප පහතින් බලන්න,


Oct
21

හැමෝම අහන රොෂාන් – කුෂ්ලානිගේ නුවරඑළිය ගමන

Generic placeholder image

රොෂාන් රණවන කියන්නේ සිනමාවේ සිටින දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහුගේ ජනප්‍රියත්වය නම් පොඩ්ඩක්වත් අඩු වී නෑ. රොෂාන් ඔහුගේ ආදරණීය බිරිඳ කුෂ්ලානි හා පුංචි මිනෙත් පුතු එක්ක බොහෝ වේලාවට සංචාරයන් සඳහා එක් වෙනවා. පසුගියදා ‌ඔවුන් නුවරඑළිය සංචාරයක් සඳහා එක් වී තිබුණා. සංචාරය අතරතුර ලබා ගන්නා ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කරන්නත් රොෂාන් අමතක කළේ නෑ. ඡායාරූප එක් කිරීමෙන් […]


Oct
20

කවින්ද්‍යා අධිකාරි යුග දිවියට

Generic placeholder image

අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුවගේ ආදරණීය දියණිය කවින්ද්‍යා අධිකාරි කියන්නේ මෙරට තාරුණ්‍යය නියෝජනය කරන ගායන ශිල්පිනියක්. ඇය‌ පිළිබඳ සමාජයේ පසුගියදා වැඩි කතාබහක් ඇතිව තිබුණේ ඇගේ පෙම්වතා පිළිබඳව ඇය මාධ්‍යයට හෙළි කිරීමත් සමග කොහොම වුණත් අද සුබ නැකතින් ඇය යුග දිවියට පිවිස තිබෙනවා. ඒ පෙම්වතා දනිදු පෙරේරා සමග. ඡායාරූප පහතින් බලන්න,


Oct
20

අම්මාගේ උපන්දිනය වෙනුවෙන් ජනිත් එක් කළ ආදරණීය සටහන

Generic placeholder image

මානෙල් වානගුරු කියන්නේ සිනමාවේ හා ටෙලි තිරයේ සිටින දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පිනියක්. ඒ ව‌ගේම ඇය දක්ෂ කලා පවුලක මුල් පුරුකක් කිව්වොත් නිවැරදියි. පසුගියදා ඇය සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඇයට ඇගේ වැඩිමහල් පුතා වන රංගන ශිල්පී ජනිත් ආදරණීය සටහනකින් සුබ පතා තිබුණා. ඒ ඡායාරූප කිහිපයක්ද එක් කරමින්. එම සටහන හා ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post